ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

Sasindu Nimsara

Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    ඔය දකුණු පැත්තෙ කැපිලා තියන ෆොටෝ එක මගේ,ඔක මට දුන්නෙ අලුපොත ධම්මරතන හාමුදුරුවෝ අපේ ගෙදරදි.උඩ මලුවේ හරි හමන් ෆොටෝ එකක් නැ කිව්වාම දුන්න,වම් පැත්තෙ ෆොටෝ එක නම් ඔකට දාන්න ගත්තෙ වලිසිංහ හරිස්චන්ද්‍ර ගේ පුරාවිද්‍ය පොතෙන්..:yes:
    අඩේ සිරාවමද?
    Photograph_of_Jaya_Sri_Maha_Bodhi_Anuradhapura_Sri_Lanka.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ටෙස්ට් එකක් කරලම තමයි බන් කියන්න වෙන්නේ..

    මට උබව හම්බෙලා කතා කරන්න ආසයි බන් ප්ලේන්ටියක් ගහන ගමන්..සිරාවටම උබට මාරම දැනුම එකතුවක් තියෙන්න්නෙ
    ------ Post added on Nov 27, 2022 at 6:20 PM
    දවසක සෙට් වෙමු මචං :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඒත් බන් සාහිත්‍ය මූලාශ වල හැටියටනම් එහෙම තමා තියෙන්නෙ බන්😥View attachment 190479
    කාබන් ඩේටිං පරීක්ෂණයක් කරල මිසක් අවුරුදු කීයක් පරණද කියන්න බෑ
    මෙතනට ගත්ත විධිය හොයාගත්තා නං හරි. උන් කන්ෆර්ම් කරගන්න ඇතිනේ මොකක් හරි විධියකට

    https://www.guinnessworldrecords.com/world-records/oldest-known-human-planted-tree-
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඇස් වහක් කටවහක් නැතුව තව හිටියටත් වඩා කාලයක් ඔහොම්ම වැඩ වාසය කරන්න ලබේවා.

    සාත්ත්තූ කරලා හොදට බලාගන්නවා මච. දන්න විධියට දිනපතා චෙක් කරනවා දැනට.

    ඉස්සරත් තියෙන උපරිම සත්කාර ටික කරණවනේ.
    ow bn oke hamadema check karala danne
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    මෙතනට ගත්ත විධිය හොයාගත්තා නං හරි. උන් කන්ෆර්ම් කරගන්න ඇතිනේ මොකක් හරි විධියකට

    https://www.guinnessworldrecords.com/world-records/oldest-known-human-planted-tree-
    අම්මටසිරි guinessworld record එකකුත් තියෙනවද ඒකට?අදමයි බන් ඒක දැනගත්තෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අඩේ සිරාවමද?View attachment 190482
    ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..

    ශ්‍රි මහා බෝධියට ඉස්සර වෛද්‍ය ප්‍රථිකාර කලේ පේරාදෙණියේ හිටපු වෛද්‍යවරයෙක්,එයා කතොලිකයෙක්..දැන් නම් කවුරු කරනවාද දන්නෙ නැ...

    මේ ඇත්ලෙන් Reinforce කරලා තියන විදිය මචං

    uyiHs29.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඕවා රහතන් වහන්සේලා, නිවන් දුටු දිව්‍ය, බ්‍රහ්ම තුන් ගොල්ලෝගෙන්ම අධිශ්ඨාන බලයෙන් උත්සවශ්‍රීයෙන් පැල කරපු බෝධි..
    ශාසන අවසානය තෙක් තියෙනවා මතක විධියට..
    රුවන් මැලි සැයත් බුද්ධ ශාසනයේ අවසානය දක්වා ( අවූරුදු 5000ක් ) කල් තියනවා..
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..

    ශ්‍රි මහා බෝධියට ඉස්සර වෛද්‍ය ප්‍රථිකාර කලේ පේරාදෙණියේ හිටපු වෛද්‍යවරයෙක්,එයා කතොලිකයෙක්..දැන් නම් කවුරු කරනවාද දන්නෙ නැ...

    මේ ඇත්ලෙන් Reinforce කරලා තියන විදිය මචං

    uyiHs29.jpg
    එතකොට මචන් ඇතුලෙන් reinforce කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ නේද?Damage වෙන්නෙ නැද්ද ගහට ඔහොම කරද්දි?ඔයා කොහෙන්ද ඔය පින්තූරෙ සහ ඒකට සම්බන්ද විස්තර ටික හොයාගත්තෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙතනට ගත්ත විධිය හොයාගත්තා නං හරි. උන් කන්ෆර්ම් කරගන්න ඇතිනේ මොකක් හරි විධියකට

    https://www.guinnessworldrecords.com/world-records/oldest-known-human-planted-tree-
    2300 kata kalin hitewwa gahak kiyalane thiyenne oke. 1500 yrs walin marila aye offshoot ekak giyath human planted thm

    Carbon dating karanne non living specimen valata
    Ehenam hyanna wenne na 😐
    ------ Post added on Nov 27, 2022 at 6:37 PM
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    2300 kata kalin hitewwa gahak kiyalane thiyenne oke. 1500 yrs walin marila aye offshoot ekak giyath human planted thm

    Ehenam hyanna wenne na 😐
    ------ Post added on Nov 27, 2022 at 6:37 PM
    ehema kiyala confirm karala ne ne eke.

    ගහක වට ප්‍රමාණය උස වගේ දේවල් එක්ක එක කරන්න පුළුවන්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සුද්දා කියන දේ 100% සර්ව සම්පූර්ණ නැති බව කියන්න තවත් උදාහරණයක්.

    විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන තියෙනවා.
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    විද්‍යාව 100% සර්ව සම්පූර්ණ නැති බව කියන්න තවත් උදාහරණයක්.

    විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන තියෙනවා.
    ඔයා ඒකෙන් අදහස් කලේ ඒක ප්‍රාතිහාර්‍යයක් වගේ කතාවක්ද බන්?