ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    amu boruwal oka. Carbon dating test ekaka kaloth oka ajuwenawa.
    Eth thttayo oka karanna dene ne. :P
    ලිඛිත ඉතිහාසයක් තියෙනව පොන්නයො,

    "බෝධි වoශය" ලෝකෙ එකම ලිඛිත ඉතිහාසයක් තියෙන ගස තමයි "ජය ශ්‍රි මහා බෝධිය"...
     
    • Like
    Reactions: S_M_S and lima20

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    amu boruwal oka. Carbon dating test ekaka kaloth oka ajuwenawa.
    Eth thttayo oka karanna dene ne. :P
    ගිනස් රෙකෝඩ් එකක් තියෙන්නෙ බං කන්ෆර්ම් කරගන තමා.
     
    • Like
    Reactions: S_M_S

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    yako ada gihin awilla me kiriyata awa witharai.
    dn nm mulu gahama kaha patai
    sri maha bodiye kapapu pora gana article eke source ekak hambunoth danna.mn ehma kapapu scene ekak gana kiwwa mageth ekka giyapu hamuruduwo ehma ekak gana dnne na kiyala.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සුද්දො ඇවිල්ලා ඉඩම් මනිද්දි නෙ පූජා නගරය හම්බවෙලා තියෙන්නෙ? එතකන් කැලේට යටවෙලා තිබිල තියෙන්නේ. සමහරවිට මුල් ගස මැරිලා ඒකෙ අංකුරයකින් වැඩුන ගසක්ද දන්නෑ දැන් තියෙන්නේ. දෙවැනි එකටත් අවුරුදු 1000කට කිට්ටු ඇති නේ.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka
    sudida aevthi ropanaya karla thiyine born again kuresa logic 🤣

    ඇයි මචන් එහෙම කියන්න හේතුව?ගොඩක් කට්ටිය ආගම පැත්තෙන් කතා කරලා උත්තර දෙන හින්දවත්ද බන්?
    "හොඳ ප්‍රශ්නයක් හැබැයි වැරදි තැනක ඇහුවද මංද" uba nikamata aehuva vennna puluvan eth meke inna piyillinta oka hoda chns eka buddhagamata kindya danna
    ------ Post added on Nov 28, 2022 at 2:04 AM
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ශ්‍රී මහා බෝධිය දිළීර රෝගයක් හැදිලා එතකොට ඔය රෝග ගැන දන්න කතෝලික ෆාදර් කෙනෙක් තමයි ශ්‍රී මහා බෝධියට බෙහෙත් කරලා තියෙන්නේ. මුද්දරයකුත් තියනවා

    මොරිස් ජේම්ස් ලේ ගොක් ප්‍රංශ ජාතික පියතුමා ඔහුගේ ජීවිත කාලය තුළ ඉතා ගෞරවයට පාත්‍ර විය. ඔහු කීර්තිමත් උද්භිත විද්‍යාඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උසස් අධ්‍යාපනඥයෙක් විය.

    1881 පෙබරවාරි 21 දින උපත ඔහු සිය මූලික අධ්‍යාපනය ලැබුවේ ක්විම්පර්හි ක්‍රිස්තියානි සහෝදර පාසලෙනි. ඔහු ලන්ඩනයේදී BSc. සහ රෝමයේදී ආචාර්ය උපාධිය ලබා ඇත. ඔහු උද්භිද විද්යාඥයෙකු හා තාරකා විද්යාඥයෙකු ලෙස ප්‍රසිද්ධ විය. 1907 මාර්තු 13 දින වයස අවුරුදු 26 දී ඔහු පූජක දිවියට පත් විය.

    1914 දී ඔහු ලංකාවට පැමිණියේය. ඔහුව ශාන්ත ජෝශප් විද්‍යාලයට පත් කරන ලද අතර විද්‍යාලයේ විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 1919 දී ශාන්ත ජෝශප් විද්‍යාලයේ රෙක්ටර් ලෙස ලෙ ගොක් පියතුමා පත් කරන ලදී. රෙක්ටර්වරයා වශයෙන් සිටියදී ඔහු විද්‍යාව, විශේෂයෙන් උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ගුරුවරයෙකු ද විය.

    එකල ශාන්ත ජෝශප් විද්‍යාලයේ පමණක් නොව දිවයිනේ සියලුම පාසල් වල භාවිතා කෙරෙනු නිවර්තන උද්භිද විද්‍යාව පිළිබඳ පාඨය නම් මෙතුමා විසින් රචිත කෘතිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පෙළ පොතක් ලෙස නියම කරන ලදී. මෙම පොත ඉන්දියාවේදී ද පෙළ පොතක් බවට පත් කෙරිණි. සොබාදහම පිළිබඳ අධ්‍යයනය පිළිබඳ ඔහුගේ කෘතිය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද සම්මත පොත බවට පත් විය. උද්භිද විද්‍යාඥයෙකු වශයෙන් විෂය ඉගැන්වීම සහ භාවිතය ඔහුගේ ආශාව විය. ඔහුගේ දේශීය ශාක එකතුව විද්‍යාලයේ උද්භිද උද්‍යානයේ කැපී පෙනුණි.

    ඔහු ලංකා ස්වාභාව විද්‍යා සමාජයේ ද ඉතා වටිනා සාමාජිකයෙකි. විශේෂයෙන් සොබාදහම අධ්‍යයනය පිළිබඳ පුළුල් පර්යේෂණ කටයුතුවලදී ද ඔහු ක්‍රියාකාරී විය. ඔහු ශ්‍රී ලංකාවේ මඩු ගස(cycas) පිළිබඳ කළ පර්යේෂණ හා අධ්‍යයනයන් තුළින් ඔහුට ජාත්‍යන්තර ක්‍ෂේත්‍රය තුළ ද පිළිගැනීමක් ලැබුණි. වරක් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට තර්ජනයක් වූ නොදන්නා රෝගයකට හේතුව සොයා ගැනීමට ලාංකික විද්‍යාඥයින්, විශේෂයෙන් උද්භිද විද්‍යාඥයින් අසමත් වූ විට, ඒ පිලිබඳ හේතුව සොයා බලන ලෙස ලෙ ගොක් පියතුමන් වෙත රජයෙන් ඉල්ලා සිටියේය. ඔහු එයට හේතුව සොයා ගත් අතර අද දක්වාම බෞද්ධයන්ගේ මෙම ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික වස්තුව රැක ගැනීමට උපකාර කළේය.

    ලේ ගොක් පියතුමා ලංකා වෛද්‍ය විද්‍යාලයේ සහ ගුරු පුහුණු විද්‍යාලයේ ද දේශන පැවැත්වීය. ඔහු විශ්ව විද්‍යාල සිසුන්ට සහ තාක්‍ෂණික සිසුන්ට දේශන පැවැත්වීය. ඔහු තාරකා විද්‍යාව පිළිබඳ පොතක් ලියා පාඨකයාට අහසේ අභිරහස් හෙළිකළේය. ලේ ගොක් පියතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ද විය. ශාන්ත ජෝශප් විද්‍යාලයේ දැවැන්ත ගොඩනැගිලි දෙස බලන විට ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඔහුගේ දැනුම හොඳින් විදහා දක්වයි. ඔහු විසින් නිර්මාණය කර ඉදිකරන ලද රෝමයේ ශාන්ත ජෝන් ලැටරන් දේවස්ථානය ඔහුට ඉතා හොඳින් ගැලපෙන ජීවමාන ස්මාරකයකි.

    ලේ ගොක් පියතුමා වෝඩ් පෙදෙසේදී ඔහුගේ මෝටර් රථයට පාලනය කරගත නොහැකිව ඛේදජනක ලෙස ජිවිතක්ෂයට පත් විය. ඔහුට ගෞරව කිරීම පිණිස 1989 මැයි 22 ජාතික විරු දිනයේදී සමරු මුද්දරයක් නිකුත් කළේය.

    from : blog site
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    240135164_259771369366727_3783351780342107904_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Ekanam Dan na bn . frequency sound mokakda ekak set karala thiyanwa.
    කෑ ගහනවා, අත්පුඩි ගහනවා, කැටපොල්ලක් තියගෙන ගල් වලින් විදිනවා, රතිඤ්ඤ දානවා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ඔව් ඉතිං. එක්කො නිරාගමික සෙට් එක එකතු වෙයි. නැත්නම් හැමදේටම පොලිටික්ස් අදින සෙට් එක මොකක්හරි කියාවි. අන්තිමේදි උඹ ගෙනාපු පොයින්ට් එක කොහෙවත් වෙන වෙන වලි යන්නෙ
    True ... :)
     
    • Like
    Reactions: chami2015

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    හේතු ගොඩක් තියෙන්න පුළුවන්
    1. ඔය ගහේ ආයු කාලය කියල දාල තියෙන්නේ සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ ආයු කාලය
    2. මෙතැනදී ඊට වෙනස්. හරියට බොන්සායි වගේ . වෙනම කට්ටිය දවසගානේ බලනවනෙ
    3. වෙදඑකත් වෙනස්. අනුරාධපුරේ වියලි හොදට අව්ව තීනවා අද්‍රතාව අඩුයි කියන්නේ ලෙඩ අඩුයි දිලිර එහෙම
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බෝ ගහට කියන scientific name එක Ficus religiosa(හොයාගත්ත හැටියට) ඒකෙ lifespan eka 900-1500අතර තමා තියෙන්නෙනම් View attachment 190476

    ඒත් අපි ශ්‍රී මහ බෝධිය ගත්තොත් ඒක අවුරුදු 2200ට වඩා වැඩියි.View attachment 190477 එහෙම බලද්දි average lifespan එකට වඩා ශ්‍රී මහ බෝධියේ lifespan එක හෙනට වැඩියි.මේකට හේතුව මොකක්ද? 😥
    (ආගමික අපහාසයක් නොවන බවත් හුදෙක් කුතුහලය නිසා පැනනැගුණු ප්‍රශ්නයක් බවත් දන්වා සිටිමි)
    පලවෙනියටම රෝපණය කරපු ගහ දැන් නැ තියෙන්නේ එකෙන් පැලවූන් පොඩි ගස් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දො ඇවිල්ලා ඉඩම් මනිද්දි නෙ පූජා නගරය හම්බවෙලා තියෙන්නෙ? එතකන් කැලේට යටවෙලා තිබිල තියෙන්නේ. සමහරවිට මුල් ගස මැරිලා ඒකෙ අංකුරයකින් වැඩුන ගසක්ද දන්නෑ දැන් තියෙන්නේ. දෙවැනි එකටත් අවුරුදු 1000කට කිට්ටු ඇති නේ.
    පලයන් පොන්නයො යන්ඩ සුද්ද එන්ඩ කලිනුත් පරම් පරාවෙන් තේවාම කරා, අදටත් ඒ මිනුස්සු තේවාව කරගෙන ජිවත් වෙනව, නොදකින් තොපි වගේ සක්කිලි දන්න ලබ්බකුත් කියවන්ඩ නම් එනව

    පලවෙනියටම රෝපණය කරපු ගහ දැන් නැ තියෙන්නේ එකෙන් පැලවූන් පොඩි ගස් ..
    දන්න දෙයක් කියපන් පොන්සියො, කතොලික ගූ පොන්න රැළට ඇලජික් තදේටම
    ------ Post added on Nov 28, 2022 at 9:31 AM
     
    • Like
    Reactions: S_M_S

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පලයන් පොන්නයො යන්ඩ සුද්ද එන්ඩ කලිනුත් පරම් පරාවෙන් තේවාම කරා, අදටත් ඒ මිනුස්සු තේවාව කරගෙන ජිවත් වෙනව, නොදකින් තොපි වගේ සක්කිලි දන්න ලබ්බකුත් කියවන්ඩ නම් එනව
    මයිනා මොකද දන්නෑ ඔයහරිය හාරල නිදන් හෙව්වෙ නැත්තෙ නේද?
     
    Lucky96

    Active member
  • Oct 29, 2021
    96
    102
    33
    පලවෙනියටම රෝපණය කරපු ගහ දැන් නැ තියෙන්නේ එකෙන් පැලවූන් පොඩි ගස් ..
    ඇත්ත බොරු දන්නෙ නෑ හැබැයි මම දඹදිව ගිය වෙලාවෙ හාමුදුරුවො කෙනෙක් එහෙම සීන් එකක් කිව්වා.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඔවු ඒකත් වෙන්න පුළුවන් නේද මචන්

    කපුටොන්ට වහන්න දෙන්නෙ නැද්ද?නැත්නම් කපුටො වහන්නෙ නැද්ද බන් 🤔
    ------ Post added on Nov 27, 2022 at 6:04 PM

    wahanna denne naha. Kurullanta kudu hadanna, bena hadanna denne naha. Rilawunta enna denne naha. Hodatama treat karana nisa wenna ona life span wadi.
     
    Last edited: