අඩේ මේහෙම කියන්න එපා උට්ට මන් හිතුවේ කෙල වෙලාම යයි කියලා යකෝ නෙස්ට් එක අවුලක් නැ මුන් ටුවරිසම් පටන් ගන්නවනේ මේදා එක ෆේල් උනා නම් තමා හිකිලා යන්නේ හම්මේ දැනුන කූල් එක අපේ ආණ්ඩුව කොහොම හරි ගේම ගහනව, ඒකට රටේ මිනිස්සුත් පිහිට උනා, මේක සාමුහික...