ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Colombo - Melbourne one away non stop - Economy - Rs1.03 million to Rs1.33 million

    Colombo - Dubai one away non stop - Economy - Rs115,00 to Rs127,000

    Colombo - Singapore one away non stop - Economy - Rs114,00 to RsRs333,000

    Colombo - London one away non stop - Economy - Rs312,00 to Rs637,000

    Colombo - Bangkok one away non stop - Economy - Rs104,00 to Rs146,000

    Colombo - Tokyo one away non stop - Economy - Rs323,000

    :shocked: :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Plane Airplane GIF
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔක්කොම airlinesවල ඔය ගනන් තමා බන්. මේ දවස් peak එක නේ. Emirates: CMB-DXB LKR145,000 to 160,000, Singapore Airlines: CMB-SIN LKR 240,000 to 430,000
     
    • Like
    • Wow
    Reactions: NRTG and Hasitha22

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Yako oka ochra news ekak nemei. Lankawe thel nahane thel ganna wenne dollers walatane doller eke gana wadi wenakota ea thel ganna wiyadan karanne kalin gewwada wada wadi rupiyal ganak. Etakota airline eka ea gana cover karaganna widiyak oni. Ekata revenue generate wena mainma source eka tamai ticket eka. Eken wadi karanne natuwa kohomada airline eka profit karanne. Meka business ekak
     
    • Like
    Reactions: offbeat and NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Yako owaye ticket price bus ticket wage fixed ganan nemei.

    1) Kalen kaleta ticket price wenas. December yana flights wala cost eka nemei March wala. Dawasin dawasata wenas.

    2) Yana dawasata kochchara kalin gannawada kiyana eka anuwa price eka wenas. April 15 wenidata yanna ticket ekak ada gaththoth eka gaanak. labana mase gaththoth wena gaanak. April mula gaththoth sahena wadiy. APril 13-14 wage anthima mohothe gaththtoth eetath wadiya sahena wadiy.

    Ithin gobilo ticket ekaka ganan wadiy kiyanawa nan kawada yana ewada, koi kaalekata kalinda ganan baluwe kiyana ewath daapan.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ප්ලේන් එක යන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට ලන්කා හොස්පිටෑලිටි ගැන නරි වාදන් කියවලා කලු කැත බෙරකොට වගේ හෙම්බත් වෙච්ච ගෑනු සාරි ඇඳන් බෙලෙක් ජොග්ගුවක් අරගෙන මල ගෙවල් වල දෙන විනිවිද පෙන්න ප්ලස්ටික් කෝප්ප ස්ටැක් එකක් අරගෙන වෝටර් වෝටර් කියාගෙන එනවා. කෝච්චියේ වඩේ විකුනනවා වගේ. නොදකින්:baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    Raten yaddith uparima huraakaala thamai yawanne :lol:

    අපි ඉතින් ඕවයෙ යන්නෙ නැති නිසා හොඳයි 🤣🤣

    Wife ආවා ගිය අවුරුද්දෙ. මට පේන විදියට ඒක තමා අන්තිමට අපේ පවුලෙන් Sri Lankan එකට ලැබෙන සල්ලි ටික 😁
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අපි ඉතින් ඕවයෙ යන්නෙ නැති නිසා හොඳයි 🤣🤣

    Wife ආවා ගිය අවුරුද්දෙ. මට පේන විදියට ඒක තමා අන්තිමට අපේ පවුලෙන් Sri Lankan එකට ලැබෙන සල්ලි ටික 😁
    මගේ වයිෆ් ගිය අවුරුද්දේ අග හදිසියේ ලංකාවට ගියා. බ්‍රහස්පතින්දා දවසක ලංකාවට ගිහිං සඳුදා ආපහු එන්න ශ්‍රී ලංකන් තෝරා ගත්තේ ඩිරෙක්ට් ෆ්ලයිට් නිසයි.
    ආපහු එන ෆ්ලයිට් එකේ 48 දෙනෙකුට සීට් නැතිවෙලා. (මේක overbooked ප්‍රශ්නයක් නොවෙයි, ඊට කලින් දවසේ මෙල්බර්න් ෆ්ලයිට් එකට කටුනායකින් transit දෙන්න ඉන්දියාවේ හෝ නේපාලයේ ඉඳලා ආපු ෆ්ලයිට් එකක් ප්‍රමාද වීම නිසා, ඔවුන්ට මෙල්බර්න් ෆ්ලයිට් එක මිස් වෙලා. මේ කියන දවසේ ඔවුන්ට ප්‍රමුඛතාවය දීම නිසා). කොහොම හරි booked, confirmed, paid ටිකට් වලට සීට් නැති කරන තත්වයකට ඔවුන් පත්වෙලා.
    මගේ වයිෆ් කොහොම හරි මේ ගැන ෆයිට් කරලා සීට් එකක් ගත්තාට බොහෝ දෙනෙකුට අකමැත්තෙන් හොටේල් යන්න වෙලා. කිහිප දෙනෙක් සිය කැමත්තෙන්ම පහුවදා යන්න එකඟ උනාලු. නමුත් බහුතරයක් ආසන බලෙන් අවලංගු කරපු බවයි කිව්වේ.

    ලංකාවට නොගිහින් හිටියත්, එයා නම් ආපහු ශ්‍රී ලංකන් එකේ යන්නේ නැති බව කටුනායකදීම කියලා ආවාලු.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Ha
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181

    mewa normal over book wenna puluwun
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Colombo - Melbourne one away non stop - Economy - Rs1.03 million to Rs1.33 million

    මේ ගණන් වැඩි වීම නිවැරදිද කියන එක මට නම් සැකයි. මේ කියන්නේ one way එකක ගානයි. return එකක් මීට වඩා ටිකක් වැඩියි. ඒ උනාට මාස කිහිපයකට ඉස්සෙල්ලා return ටිකට් එකක මිලත් Rs1.03 million නොවෙයි. පහල බලන්න

    air.png

    රිටර්න් ටිකට් එකේ මිල AUD 3119 වගේ. ඒ කියන්නේ රුපියල් 779,750 යි.

    mewa normal over book wenna puluwun
    Yes, by few seats. Not by 48.
    ------ Post added on Jan 13, 2023 at 6:51 AM
     
    • Like
    Reactions: sirimal1 and NRTG

    Similar threads