ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Mama nam yanne Singapore airlines. Patta service eka.
    Singapore Airlines වල සේවය හොඳයි කිව්වට ලංකාවට කුඩම්මාගේ සැලකිලි තමයි දෙන්නේ.

    MEL/SIN ෆ්ලයිට් එකකින් සිංගප්පුරුවට එනකොට සලකන විදියයි, SIN/CMB ෆ්ලයිට් එකකින් ලංකාවට එනකොට සලකන විදියයි අහසට පොලව වගේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,395
    113
    Kawadada adu wenne???may wala gamanak tinawa...kawada ticket dannada aa???
    ඔක්කොම airlinesවල ඔය ගනන් තමා බන්. මේ දවස් peak එක නේ. Emirates: CMB-DXB LKR145,000 to 160,000, Singapore Airlines: CMB-SIN LKR 240,000 to 430,000
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,395
    113
    Yako owaye ticket price bus ticket wage fixed ganan nemei.

    1) Kalen kaleta ticket price wenas. December yana flights wala cost eka nemei March wala. Dawasin dawasata wenas.

    2) Yana dawasata kochchara kalin gannawada kiyana eka anuwa price eka wenas. April 15 wenidata yanna ticket ekak ada gaththoth eka gaanak. labana mase gaththoth wena gaanak. April mula gaththoth sahena wadiy. APril 13-14 wage anthima mohothe gaththtoth eetath wadiya sahena wadiy.

    Ithin gobilo ticket ekaka ganan wadiy kiyanawa nan kawada yana ewada, koi kaalekata kalinda ganan baluwe kiyana ewath daapan.
    Meka thamai hari
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    Colombo - Melbourne one away non stop - Economy - Rs1.03 million to Rs1.33 million

    Colombo - Dubai one away non stop - Economy - Rs115,00 to Rs127,000

    Colombo - Singapore one away non stop - Economy - Rs114,00 to RsRs333,000

    Colombo - London one away non stop - Economy - Rs312,00 to Rs637,000

    Colombo - Bangkok one away non stop - Economy - Rs104,00 to Rs146,000

    Colombo - Tokyo one away non stop - Economy - Rs323,000

    :shocked: :shocked:
    me pake anduwa mokak hari karala elewwe nettan. api husma gannawatath badu gahala salli aragena thama nawathinne. rajaye innapakayo serama ape dewal horagena kala athal eke innawa. service eka 0%. nodakin mehema rataka inna una ne.
     
    • Like
    Reactions: bladeable

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Singapore Airlines වල සේවය හොඳයි කිව්වට ලංකාවට කුඩම්මාගේ සැලකිලි තමයි දෙන්නේ.

    MEL/SIN ෆ්ලයිට් එකකින් සිංගප්පුරුවට එනකොට සලකන විදියයි, SIN/CMB ෆ්ලයිට් එකකින් ලංකාවට එනකොට සලකන විදියයි අහසට පොලව වගේ.

    mmmm... mata nam ehema set wela na. oni deyak illana welawata denawa.
     
    • Love
    Reactions: shenat

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo

    අපේ උන් හැසිරෙන්නේ Ticket එක ගත්තම Airline එකේ අයිති කාරයෝ වගේ. මම දන්න Emirates, Qatar cabin crew ඉන්නවා උන් එන්න ආසම නැති sector එකක්ලු CMB . ඉස්සර DXB-CMB-SIN pattern එක තියෙනකොට උන්ට නිකන් punishment flight එකක් හම්බ උනා වගේ තමාලූ.
    Kawadada adu wenne???may wala gamanak tinawa...kawada ticket dannada aa???
    May - October තමා low season එක.
     
    • Sad
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අඩුකුලේ ශ්‍රී ලන්ක්න් වල යනවට වඩා හොඳයි එමිරේට්ස්, සින්ගපො එයාලයින්ස් වල ‍යන එක. මල පෙරේත බේසිකයො වතුර ටික වත් දෙන්න සල්ලි වියදම් කරන්නේ නෑ. ශ්‍රී ලන්ක්න් ෆ්ලයිට්ස් වල කන්ඩිශන් හොඳ නෑ. අබලන් වෙච්ච ෆ්ලයිට්ස් තියෙන්නේ. අඩුකුලේ සින්හලු ගිහින් ඒවා ජරා කරලා :baffled: :dull:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අපේ උන් හැසිරෙන්නේ Ticket එක ගත්තම Airline එකේ අයිති කාරයෝ වගේ. මම දන්න Emirates, Qatar cabin crew ඉන්නවා උන් එන්න ආසම නැති sector එකක්ලු CMB . ඉස්සර DXB-CMB-SIN pattern එක තියෙනකොට උන්ට නිකන් punishment flight එකක් හම්බ උනා වගේ තමාලූ.

    May - October තමා low season එක.
    ඔව්, ඔයා හරි. මමත් එමිරේට්ස් එකෙන් බොහෝ වාර ගානක් ලංකාවට ඇවිත් තියනවා. SIN/CMB සහ CMB/SIN ගමන් වාර වලදී අපේ මිනිස්සුන්ගේ හැදියාවේ තරම කිහිප වරක්ම අත් දැකලා තියනවා. ඒ නිසා ඒක airline එකේ වත් crew එකේවත් වැරැද්ද නොවෙයි. අපේ මිනිස්සුන්ගේ වරද.
    SIN/CMB/DXB ෆ්ලයිට්ස් වල ටොයිලට් වල "සිංහලෙන්" ගහලා තියන දැන්වීම් දැක්කාම තේරෙනවා ඒවා කවුරු ඉලක්ක කරගෙන ලියපුවාද, ඒවා ලියන්න හේතු වෙන්න ඇත්තේ මොනවද කියන එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    Singapore Airlines වල සේවය හොඳයි කිව්වට ලංකාවට කුඩම්මාගේ සැලකිලි තමයි දෙන්නේ.

    MEL/SIN ෆ්ලයිට් එකකින් සිංගප්පුරුවට එනකොට සලකන විදියයි, SIN/CMB ෆ්ලයිට් එකකින් ලංකාවට එනකොට සලකන විදියයි අහසට පොලව වගේ.

    එහෙමද?

    අපි ගියපු සැරේ නං එහෙම උනේ නෑ. Experience එක මරු.
    දැනටත් ආයෙ යන්න හොඳ airline එකක් ඇහුවොත් මගේ first choice එක ඒක.(දැනට ගිහින් තියෙන ඒවයින්)

    mmmm... mata nam ehema set wela na. oni deyak illana welawata denawa.

    මටත් ❤️❤️❤️
    ------ Post added on Jan 13, 2023 at 11:35 AM
     
    • Like
    Reactions: NRTG and 1sam

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    එහෙමද?

    අපි ගියපු සැරේ නං එහෙම උනේ නෑ. Experience එක මරු.
    දැනටත් ආයෙ යන්න හොඳ airline එකක් ඇහුවොත් මගේ first choice එක ඒක.(දැනට ගිහින් තියෙන ඒවයින්)

    මටත් ❤️❤️❤️
    ------ Post added on Jan 13, 2023 at 11:35 AM
    කලකට පෙරට ඕස්ට්‍රේලියාවත් (MEL) ලංකාවත් අතර තිබුන හොඳම ෆ්ලයිට් එක ලුෆ්තන්සා හෝ KLM. මට ඒ දෙකෙන් කොයිකද කියලා මතක නැහැ. ඒවා MEL/CMB/ BER හෝ MEL/CMB/AMS(and vice versa) විය යුතුයි. ඒකේ සාර්ථකත්වය දැකලා, එයා ලංකා එක සිකුරාදා දවසට පමණක් CMB/SYD/MEL/CMB කියලා ගුවන් ගමනක් පටන් ගත්තා. ඒක ඉතාම සාර්ථක උනා පමණක් නොවෙයි, ඉල්ලුම වැඩි කමට අඟහරුවාදාටත් දෙවෙනි ෆ්ලයිට් එකක් දැම්මා. ඒ කාලේ එයා ලංකා එක ලෝකයේ ඕනෑම ගුවන් සමාගමක් සමග කරට කර සිටීමේ හැකියාවක් තිබුන හොඳ සේවයක් ලබා දුන් ගුවන් සමාගමක්. මේ සමග තරඟ කරන්න බැරි නිසා KL(හෝ LH) ගුවන් ගමන නැවතුනා.

    මේ කාලයේ ලංකාවේ ජනාධිපති වෙච්ච R ප්‍රේමදාසගේ, දුවගේ, මාමණ්ඩි වෙච්ච හියුබට් ජයකොඩි කියන පුද්ගලයාව එයා ලංකා එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට පත්කරලා තිබුනා. ඒ මාමන්ඩියා HUJAY INTERNATIONAL කියලා cut flower ව්‍යාපාරයක් කරපු කෙනෙක්.(නුවර එළියේ රේස් කෝස් එකේ මල් වවන්න දුන්නේ එයාටයි.) එයාගේ බලතල පාවිච්චි කරලා, එයා ලංකා ගුවන් ගමන් වල ප්‍රමුඛතාවය මල් ගෙනියන destinations වලට පමණක් සීමා කළා. ඕස්ට්‍රේලියාව මල් ආනයනය කරන රටක් නොවන නිසා ඒ ගුවන් ගමන් දෙකම අත හැර දැම්මා. 60% ක ආසන විකිණීම හොඳ ලාභයක් ලෙස සැලකුන කාලයක, 90% ක හෝ ඊටත් වැඩිය ආසන විකුනුන ගුවන් ගමන් දෙකක් අතහැර දැමීම justify කරන්න කාටවත් හැකියාවක් නැහැ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා ශ්‍රී ලංකන් එක කෑවා කියන ගමන්ම, R ප්‍රේමදාස ගේ මස්සිනා එයා ලංකා එක කෑවා කියන එකත් කිව යුතුයි.
     
    කාලකණ්ණි ඒ කාලෙ ඉඳන්ම කාලා :(
    පුතාණෝයි, නෝමලුයි ගෙනල්ලා ඉතිහාසය කන්ටිනියු කරයි බයියො ටික
     
    • Haha
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරිලංකන් නං මගේ බල්ලා වත් යන්නේ නෑ🤮

    කරන්න දේකුත් නෑ. අඩුකුලේ මිට්ටෝ බුලත් කකා, රටකජු කකා යන නිසා ස්ටාෆ් එකත් කොන්දොස්තරලා, ත්‍රීවීල් කාරයෝ වගේ හැසිරෙන්නේ🤣
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    කලකට පෙරට ඕස්ට්‍රේලියාවත් (MEL) ලංකාවත් අතර තිබුන හොඳම ෆ්ලයිට් එක ලුෆ්තන්සා හෝ KLM. මට ඒ දෙකෙන් කොයිකද කියලා මතක නැහැ. ඒවා MEL/CMB/ BER හෝ MEL/CMB/AMS(and vice versa) විය යුතුයි. ඒකේ සාර්ථකත්වය දැකලා, එයා ලංකා එක සිකුරාදා දවසට පමණක් CMB/SYD/MEL/CMB කියලා ගුවන් ගමනක් පටන් ගත්තා. ඒක ඉතාම සාර්ථක උනා පමණක් නොවෙයි, ඉල්ලුම වැඩි කමට අඟහරුවාදාටත් දෙවෙනි ෆ්ලයිට් එකක් දැම්මා. ඒ කාලේ එයා ලංකා එක ලෝකයේ ඕනෑම ගුවන් සමාගමක් සමග කරට කර සිටීමේ හැකියාවක් තිබුන හොඳ සේවයක් ලබා දුන් ගුවන් සමාගමක්. මේ සමග තරඟ කරන්න බැරි නිසා KL(හෝ LH) ගුවන් ගමන නැවතුනා.

    මේ කාලයේ ලංකාවේ ජනාධිපති වෙච්ච R ප්‍රේමදාසගේ, දුවගේ, මාමණ්ඩි වෙච්ච හියුබට් ජයකොඩි කියන පුද්ගලයාව එයා ලංකා එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට පත්කරලා තිබුනා. ඒ මාමන්ඩියා HUJAY INTERNATIONAL කියලා cut flower ව්‍යාපාරයක් කරපු කෙනෙක්.(නුවර එළියේ රේස් කෝස් එකේ මල් වවන්න දුන්නේ එයාටයි.) එයාගේ බලතල පාවිච්චි කරලා, එයා ලංකා ගුවන් ගමන් වල ප්‍රමුඛතාවය මල් ගෙනියන destinations වලට පමණක් සීමා කළා. ඕස්ට්‍රේලියාව මල් ආනයනය කරන රටක් නොවන නිසා ඒ ගුවන් ගමන් දෙකම අත හැර දැම්මා. 60% ක ආසන විකිණීම හොඳ ලාභයක් ලෙස සැලකුන කාලයක, 90% ක හෝ ඊටත් වැඩිය ආසන විකුනුන ගුවන් ගමන් දෙකක් අතහැර දැමීම justify කරන්න කාටවත් හැකියාවක් නැහැ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා ශ්‍රී ලංකන් එක කෑවා කියන ගමන්ම, R ප්‍රේමදාස ගේ මස්සිනා එයා ලංකා එක කෑවා කියන එකත් කිව යුතුයි.
    මේක නිසා තමා AirLanka එකට Tokyo Haneda Airport එකේ තිබ්බ හොඳම slotsටික නැති වෙලා Narita වලට මාරු වෙන්න උනෙත්. එදා ඉඳන් ඕකේ ලොකු තැන් වලට දාපු හැම එකාම වැඩක් නැති උන්. Air Ceylon නම AirLanka වලට මාරු කරලා පටන් ගත්ත ගමන් Lee Kuwan Yew ජේ. ආර් ගෙන් අහලා තිබ්බේ ඇයි CEO විදිහට pilot කෙනෙක් පත් කරේ කියලා. SriLankan එක Government එකෙන් ගලවන්නේ නැතුව නම් කවදාවත් ගොඩ දාන්න බෑ.
     
    • Like
    Reactions: Cypress

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක නිසා තමා AirLanka එකට Tokyo Haneda Airport එකේ තිබ්බ හොඳම slotsටික නැති වෙලා Narita වලට මාරු වෙන්න උනෙත්. එදා ඉඳන් ඕකේ ලොකු තැන් වලට දාපු හැම එකාම වැඩක් නැති උන්. Air Ceylon නම AirLanka වලට මාරු කරලා පටන් ගත්ත ගමන් Lee Kuwan Yew ජේ. ආර් ගෙන් අහලා තිබ්බේ ඇයි CEO විදිහට pilot කෙනෙක් පත් කරේ කියලා. SriLankan එක Government එකෙන් ගලවන්නේ නැතුව නම් කවදාවත් ගොඩ දාන්න බෑ.
    මේ ගැන මම හිතන දේ කියන්නම්.

    HND ගුවන් තොටුපොළ අහිමි වීම, මගීන් වෙනුවට මල් වලට ප්‍රමුඛතාවය දීම නිසා සිදු උනා යැයි පිළිගැනීමට බාධාවක් නැහැ.

    ඒත්, ලී ක්වාන් යූ කියාපු දේවල් ලංකාවට ආදරෙන් කිව්වා කියලා මම විස්වාස කරන්නේ නැහැ. රඛිත කියන්න Singapore Airlines වල හිටපු හොඳම ජ්‍යෙෂ්ඨ නියමුවෙක්. එයාව අහිමි වීමත්, සිංගප්පූරුවට තර්ජනයක් විය හැකි ගුවන් සමාගමක් ලංකාවෙන් ආරම්භ වීමත් දෙකෙන්ම සිංගප්පූරුවට ලොකු අවාසියක් සිදු වෙනවා. (මෙතැනදී WW2 කාලේ සිංගප්පූරුව ජපනාට වැටුනාම, එංගලන්තයත්, ඔස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් සිදු උනේ ලංකාව හරහා කියන එකත් අමතක නොකළ යුතු දෙයක්)
    මේ නිසා "එයා ලංකා" එක දියුණු වෙනවාට අකමැති කෙනෙක් ඉන්නවා නම්, ඒ ලී ක්වාන් යූ විය යුතුයි.
     
    Similar threads