ශ්‍රී ලංකන් වොක් ඇඩ්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද කාලේ කෙල්ලො බඳින්න හොයන්නෙත් උයන්න දන්න කොල්ලො මොකද උන්ට උයාගන්නවත් බැරි නිසා..😃😃

    Wife ta ridenna බයිට්_අපිම_හදමු​

    https://elakiri.com/threads/wife-ta-ridenna-බයිට්_අපිම_හදමු.1810816/

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්​

    https://elakiri.com/threads/වයිෆ්ට-රිදෙන්න-අපිම-උයාගමු-8-බටර්-බත්.1839645/

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු​

    https://elakiri.com/threads/වයිෆ්ට-රිදෙන්න-අපිම-උයාගමු.1810908/

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (3)
    https://elakiri.com/threads/වයිෆ්ට-රිදෙන්න-අපිම-උයාගමු-3.1811422/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇඩ් එකක් නිසා ඕවා ගණන් ගන්න එපා බන් :lol:

    මොකෝ සැබෑ ජීවිතේ ඔහොම වෙනවා කියලද ? :rofl:

    ඔහොම මිනිහට ගෙදර වැඩ කරන්න කියලා ගෑනි විතරක් වැඩට ගිහින් ආර්තිකය හසුරවන්න පුලුවන් ගෑනු ඉන්නවනම් බැරියැයි lol
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇඩ් එකක් නිසා ඕවා ගණන් ගන්න එපා බන් :lol:
    ගණන් නොගෙන ඉන්නේ කොහොමද බන් ඉගාවට අනිත් කොම්පැනි කාරයොත් ඔයවගේ ලබ්බවල් කරන්න ගත්තම හැමතැනම ඇහෙන්න ගන්නේ woke shit විතරයි :baffled:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    Wife ta ridenna බයිට්_අපිම_හදමු​

    https://elakiri.com/threads/wife-ta-ridenna-බයිට්_අපිම_හදමු.1810816/

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්​

    https://elakiri.com/threads/වයිෆ්ට-රිදෙන්න-අපිම-උයාගමු-8-බටර්-බත්.1839645/

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු​

    https://elakiri.com/threads/වයිෆ්ට-රිදෙන්න-අපිම-උයාගමු.1810908/

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (3)
    https://elakiri.com/threads/වයිෆ්ට-රිදෙන්න-අපිම-උයාගමු-3.1811422/
    "තනියම කමු" කියලත් තිබ්බනන් තමයි වයිෆ්ට ඇත්තටම රිදෙන්නෙ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    ඇඩ් එකක් නිසා ඕවා ගණන් ගන්න එපා බන් :lol:

    මොකෝ සැබෑ ජීවිතේ ඔහොම වෙනවා කියලද ? :rofl:

    ඔහොම මිනිහට ගෙදර වැඩ කරන්න කියලා ගෑනි විතරක් වැඩට ගිහින් ආර්තිකය හසුරවන්න පුලුවන් ගෑනු ඉන්නවනම් බැරියැයි lol
    ගණන් නොගෙන ඉන්නේ කොහොමද බන් ඉගාවට අනිත් කොම්පැනි කාරයොත් ඔයවගේ ලබ්බවල් කරන්න ගත්තම හැමතැනම ඇහෙන්න ගන්නේ woke shit විතරයි :baffled:
    Tika tika mutti daagena enne. Borunam balapan dan gay, lesbian, trans ewun tika tika eliyata bahinne nadda? mama kiyanne unta rights denna epa kiyala newi. Unta aniwa api wagema hama right ekakma denna ona. Eth balen unge magul apey ange gahanna denna be kiyala mama kiyanne.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Lankawa wage 3rd world ratakata deyak enne suddonge rataka eka wela iwara unama. Mokada godak un western culture eke wena dewal denaganne videos walin ne. Western rataka wena de peak ekatama awama tamai ape ratawala patan ganne. Apea unut suddonwa idolise karana nisa meka tamai hondama lifestyle eka kiyala un karana wadeama karanawa. Api ehema karaddi suddo eka karana eka nawattala wena ekak karanna patan aran.

    denatat western culture eke sahenna criticise wena deyak tamai woke culture eka. Leftwingers la unge peak ekata awit unta ona ona widiyata natanna patan aran western society eka aaye parana conservative ideas hndai kiyala tika tika hitanna aran tiyenne. Aaye e ideology ekat outdate wenna ganiddi apea un e trend ekat follow karawi.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගණන් නොගෙන ඉන්නේ කොහොමද බන් ඉගාවට අනිත් කොම්පැනි කාරයොත් ඔයවගේ ලබ්බවල් කරන්න ගත්තම හැමතැනම ඇහෙන්න ගන්නේ woke shit විතරයි :baffled:

    Gay lesbian scene nathuwa owa nam awulk naa bn..

    Ohoma ganu atthata inna ekak nemeine : 😂 un ehema asa unath unta echara mahansi wela job karala ohoma level ekakata enna kammali...

    Un make up kara kara athal eke idala ehema level ekata giya ekekwa bandinwa misaka :lol:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ මේ විදිහට ගියොත් තව අවුරුදු 20කින් විතර ගෑනි රෑට වැඩ ඇරිලා බීල වැනි වැනී ගෙදර එද්දී මම උයල තියෙන බත් මුට්ටියත් රහ නෑ කියල පොළේ ගහල මටත් මෝල්ගහෙන් ගහල ගොරොද්දේ ඇද ඇද නිදාගයි! ☹️☹️
     
    • Haha
    Reactions: mykiriala

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,462
    873
    113
    නෑ බන් තව එකක් තියෙනවා මොකක්හරි, අපේ අම්ම දවසක් යක්සයා වැහිලා වගේ කෑ ගැහුවා ඒ ඇඩ් එකට :lol: මට දැන් නම මතක නෑ,
    එකේ තිබ්බේ රෙදි හෝදන සීන් එකක්, ගෑනි වැඩ ඇරිලා එනකොටද කොහෙද

    මේක මේක, original එකනම් india වගේ

    meka dakala nam matath epa una..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    චන්දිගාර්ටත් වෙන්නේ ඕක තමයි. කුස්සියට වෙලා වළං අතුල්ල අතුල්ල ඉන්න වෙයි