පහුගිය සතියේ ලංකාවට එන්න තිබුණු ගුවන් යානය පැය 2ක් පරක්කු වෙලා තමයි ලංකාවට එන්න ගත්තේ
ඒ වගේම ආයෙත් ලංකාවෙන් යන්න තිබුණු ගුවන් යානයත් විනාඩි 45ක් විතර පරක්කු වුණා.
මහා වැස්සක් තිබ්බ, හැබැයි ආපු යානයේ ශ්‍රී ලන්කන් කියල නමක් වත් ගහල තිබ්බේ නැහැ, අලුතෙන් සුදු පේන්ට් කරලා විතරයි තිබ්බේ. ඇතුලේ දේවල්නම් හොඳට පට්ටෙට තිබ්බ වෙනද වගේම.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුනන්න මිළ ගණන් කැඳවල තියෙන්නේ
ඉදිරියෙන්ම ඉන්නේ එමිරේට්ස්, ඊට පස්සේ ඉන්දියාවේ ටාටා
හැබැයි මෙහෙම පිචන් කරලා විකුණන එක අපේ රටට විතරක් නොවේ දැන් ඉන්න කාර් යය මණ්ඩලයටත් කරන කැත වැඩක්

ගනියි උන් දැන් ඕක බලන් හිටපන්..