ශ්‍රී ලංකාවටත් Starlink

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    දැනටමත් දකුණු ඉන්දියාව, ලංකාව, මාලදිවයින, අන්දමන් දූපත් අහු වෙන, දවසෙ පැය 20 කට වඩා cover කරන්න පුළුවන් constellation එකක් හදලා ඉවරයි. Regulators ලාගෙ අවසර ලැබුණ ගමන් activate කරනවාලු.

    අවුල තියෙන්නෙ ගාණ. Unlimited 200mbps මාසෙට ඩොලර් 110 ක්. (subscribe වුණාම kit එක free) ලොකුවට internet පාවිච්චි කරන්නෙ නැත්නම් තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    දැනටමත් දකුණු ඉන්දියාව, ලංකාව, මාලදිවයින, අන්දමන් දූපත් අහු වෙන, දවසෙ පැය 20 කට වඩා cover කරන්න පුළුවන් constellation එකක් හදලා ඉවරයි. Regulators ලාගෙ අවසර ලැබුණ ගමන් activate කරනවාලු.

    අවුල තියෙන්නෙ ගාණ. Unlimited 200mbps මාසෙට ඩොලර් 110 ක්. (subscribe වුණාම kit එක free) ලොකුවට internet පාවිච්චි කරන්නෙ නැත්නම් තේරුමක් නෑ.
    කොහෙන්ද සිංහලුනට ඩොලර් 110වල් 😂 තිබ්බත් නන්දෙ ගෙවන්න දෙන් නෑ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Almost 40,000 LKR for internet ? 😲

    110 United States Dollar equals
    39,550.38 Sri Lankan Rupee

    Jun 7 2022
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පකෙන්ද හුත්තෝ power දෙන්නේ .. අදත් current කැපුවා වේසිගෙ පුතෝ .. තොට තාම ජුනි උනේ නැද්ද පොන්න කැරියෝ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    කන්න කෑම ටික නැති
    කැලිබර් 115 එකට ගහන්න තෙල් ජුංඩක් නැති
    බතක් මාළුවක් උයා ගන්න ගෑස් ටික නැති
    රුපියල් 1000 කින් එක දවසක් ජීවත් වෙන්න බැරි මේ රටේ මිනිස්සුන්ට දැන් අඩු ඔච්චරයි

    අනේ උඹේ මොලේ බන්. පරිස්සමට වාඩි වෙයන්. නැත්නම් තැලෙයි ඕක
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    කන්න කෑම ටික නැති
    කැලිබර් 115 එකට ගහන්න තෙල් ජුංඩක් නැති
    බතක් මාළුවක් උයා ගන්න ගෑස් ටික නැති
    රුපියල් 1000 කින් එක දවසක් ජීවත් වෙන්න බැරි මේ රටේ මිනිස්සුන්ට දැන් අඩු ඔච්චරයි

    අනේ උඹේ මොලේ බන්. පරිස්සමට වාඩි වෙයන්. නැත්නම් තැලෙයි ඕක
    යකෝ ඊලෝන් මස්ක්ට ඕවා වැඩක් නෑ. Region එක ready කියල දාල තියෙන්නෙ. අනිත් උන් වාඩි වෙන හැටි හොයන්න කලින් තමන් නැගිටලා කතා කරපන්. 👍
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ෆ්‍රීලාන්සින් කරන උන්ට තමා ඕකෙ ප්‍රයෝජනේ, කැම්රි නන්දසේනයගෙ ආණ්ඩුවට ඉන්ටනෙට් සර්විස් බිල ගෙවාගන්න බැරි උනහම ස්ටාලින්ක් පිහිට තමා.
     
    • Like
    Reactions: supun_sg