දැනටමත් දකුණු ඉන්දියාව, ලංකාව, මාලදිවයින, අන්දමන් දූපත් අහු වෙන, දවසෙ පැය 20 කට වඩා cover කරන්න පුළුවන් constellation එකක් හදලා ඉවරයි. Regulators ලාගෙ අවසර ලැබුණ ගමන් activate කරනවාලු.
අවුල තියෙන්නෙ ගාණ. Unlimited 200mbps මාසෙට ඩොලර් 110 ක්. (subscribe වුණාම kit එක free) ලොකුවට internet පාවිච්චි කරන්නෙ නැත්නම් තේරුමක් නෑ.
අවුල තියෙන්නෙ ගාණ. Unlimited 200mbps මාසෙට ඩොලර් 110 ක්. (subscribe වුණාම kit එක free) ලොකුවට internet පාවිච්චි කරන්නෙ නැත්නම් තේරුමක් නෑ.