ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක්

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මීට සුළු මොහොතකට පෙර බැසිල් මහතා සමග අත්සන් තැබූ බවය.
     
    • Love
    Reactions: Tharaka_x

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    dan kawuda mewa genwanne ????
    ගෙවන්න නෙමෙයි බොල දෙන්නෙ, රටේ කොහෙ හරි කැල්ලක් විකුනල ...
    ඒ විතරක් නෙමෙයි අරු කොමිස් පාරකුත් ගහල තමයි සල්ලි ටික හම්බෙන්නෙ :P
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ගිවිසුමේ මොනවද බන් තිය‌ෙන්නේ. අත්සන් කරන්න කලින් ඔක පාර්ලිමෙන්තුවට දාලා අනුමත වෙච්ච ගිවිසුමක්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මීට සුළු මොහොතකට පෙර බැසිල් මහතා සමග අත්සන් තැබූ බවය.
    ගෙවන්නේ තෝද ගුප්පියෝ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මාස දෙකක් රෝලක් ගහයි
    ඊට පස්සේ කොහෙන්ද නය ගන්නේ