ශ්රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය... Vote කර comment කරන්න. :rolleyes: *1988
0cean Member May 25, 2017 841 58 0 N/A Feb 4, 2018 #1 ශ්රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය... Vote කර comment කරන්න. *1988 Last edited: Feb 4, 2018
Black N White Junior member Feb 16, 2014 154 7 18 Kuwait Feb 4, 2018 #4 According MY3 Statement; year shall 1988
WhyNot1 Well-known member Nov 27, 2016 5,461 7,225 113 Feb 4, 2018 #5 හරියටම නම් 1988 ඉතිං ආසන්න වශයෙන් 1987 දැම්මා. කව්ද මේ Poll එක හදපු එකා. අව්රුද්ද වැරදියට දාලා. ඕකට මඩුවලිගෙන් තලන්න ඕනේ.
හරියටම නම් 1988 ඉතිං ආසන්න වශයෙන් 1987 දැම්මා. කව්ද මේ Poll එක හදපු එකා. අව්රුද්ද වැරදියට දාලා. ඕකට මඩුවලිගෙන් තලන්න ඕනේ.
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. Feb 4, 2018 #6 ලංකාවට 1948 නිදහස ලැබුනට 1972 මැයි 22 තමයි සම්පුර්ණ නිදහස ලැබුනේ...! Reactions: Boomslang