ශ්‍රී ලංකාවට පිටසක්වල ප්‍රහාරයක්

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
ශ්‍රී ලංකාවට පිටසක්වල ප්‍රහාරයක්

ලංකාවට මේ සති අන්තයේ පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනු ඇත. ලේසර් සහ නොමදන්නා අයූධ වලින් ලංකාවේ නගර කීපයකට පිටසක්වල යානා අභ්‍යාස ප්‍රහාරයක් කිරීමට නියමිත අතර ඊට සමගාමිව එංගලන්තයටද පිටසක්වල යානා වලින් පහර දීමක් සිදුවීමට ඉඩ ඇත.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි උබට මං හොදින් කියන්නෙ..:frown: තව කල් තියනවනෙ..:growl: ඉගෙන ගන්න හොදට.. ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..:yes:
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න..:) මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..:yes:

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනේ කොල්ලො කලිසමේ චූ ගිහින්ද අහැරුනේ අනික් දවසෙ නිදාගන්න කලින් චූ කරල නිදාගන්න මොකද මේ රෑ ඇහරල අනික් උන් ට වද දෙන්නෙ නැතුව .....
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මල්ලි උබට මං හොදින් කියන්නෙ..:frown: තව කල් තියනවනෙ..:growl: ඉගෙන ගන්න හොදට.. ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..:yes:
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න..:) මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..:yes:

    :lol:
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    ලේසර් ආයුද ඔනි නෑ., ඔයාලට දැනන විදිහට වදී
     

    Similar threads