ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…

    අද වන විට ශ්‍රි ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් වූ උණූසුම් මාතෘකාවක් යහමඟ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දින කිහිපයේ පුවත්පත්වල, හා අනිකුත් මාධ්‍යන් හි නිතර කථාබහට ලක් වූ ‘අන්තවාදී ආගම් පතුරුවමින් සිටි මුස්ලීම් විදේශිකයන් 161ක් රටින් පිටුවහල් ‍කෙරේ’ යන පුවතයි. මේ පිලිබදව කරුණූ දැක්වීමට පෙර අද දිනයේ එනම් 2012 ජනවාරි මස 24 වැනි දිනයේ අප රටේ ජාතික පුවත්පතක් වන ‘දිවයන’ හි මේ පිලිබදව පලවූ ප්‍රවෘත්තියකට ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එය මෙසේය…
    ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන් මෙහෙයවූවේ අල්කයිදාවෙන් මුම්බායි ප්‍රහාරයටත් සම්බන්ධලූ
    කීර්ති වර්ණකුලසූරිය
    ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්‌දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්රුස්‌තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්යය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්‌හි ජමාම් සංවිධානයේ සාමාජිකයන්ට ජාත්යකන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ.
    2006 වසරේ 166 ක්‌ මරුමුවට පත්කරමින් සිදු වූ මුම්බායි ප්රවහාරයට මෙම සංවිධානය සම්බන්ධ යෑයි ද විමර්ශනවලදී හෙළිවී ඇත.
    මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරටින් පිටුවහල් කළ තබ්ලිස්‌හි සද්මාම් සංවිධානයේ ක්‍රියාකාරීන් ගතවූ කාලය තුළ නැගෙනහිර පළාතේ සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ.
    මේ අතර මාලදිවයිනේ ඉස්‌ලාම් පදනමේ සභාපති ඉබ්රාහිම් පවුසි ප්‍රකාශයක්‌ කරමින් මාලදිවයින් ජාතිකයන් ද මෙකී සංවිධානයට සම්බන්ධවීම ගැන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව දන්වා ඇත.
    මෙම අන්තවාදී විදේශිකයන්ව මෙරටට කැඳෙව්වේ කවුරුන්ද යන්න ගැන ද බුද්ධි අංශ විසින් විමර්ශනයක්‌ අරඹා තිබේ.—-


    මෙහිදී යහමඟ පාඨක ඔබේ අවධානයට ප්‍රථමයෙන් යොමු කලයුතු කාරණයක් ඇත. එනම් රටේ නීතියට එසේත් නැත්නම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කවර මුස්ලීම්වරයෙකු ක්‍රියාකලත් ඔහුට එරෙහිව රටේ නීතිය දැඩිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හා එය මාධ්‍ය තුලින් රටටම අනාවර්ණය කිරීම සම්බන්ධයෙන් සැබෑ මුස්ලීම්වරයෙකුට විරුද්ධ මත පැවතිය නොහැක. නමුත් කිසියම් ආගමික කාරණයක් පසුබිම් කරගත් ප්‍රවෘත්තියක් අනුමානය මත හිද මාධ්‍ය තුලින් අනාවර්ණය කිරීමේ දී එය යම්තාක් දුරකට හෝ වගකීමක් ඇතුව හා ඇත්ත නැත්ත සොයා බලා ඉදිරිපත් කිරීම මාධ්‍ය සදාචාරයක් විය යුතුය. නමුත් එම විනය අප රට තුල සුළු ආගම් කෙරෙහි ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබේ. අප රට තුල පසුගිය දිනවල ඉහත ප්‍රවෘත්තිය මාධ්‍යය තුල අනාවර්ණය කල ආකාරය ඉතාම පිලිකුල් සහගතය. පාරිශුද්ධ වූ ඒකීය දහම විවිධ කොටස්වලට බෙදාගෙන සිටින ඉස්ලාමීය ආගමික කල්ලිවාදීන්, සංගම් හා සංවිධාන පිලිබදව යහමඟ ට ඇත්තේ පිලිකුල් සහගත ආකල්පයකි. නමුත් එම කල්ලි, සංගම් හා සංවිධානවල පවතින යම් යම් විනයන් හා න්‍යාය පත්‍රයන් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවයක් නොවුවත් කිසියම් දුරකට හෝ එකඟතාවයන් ද නැතුවා නොවේ. ඒ අනුව ඉහත චෝදනාවට සම්බන්ධ පාර්ශවය ගැන පවසනවා නම්, අප ර‍ට තුල මෙන්ම ලොව බොහෝ රටවල ඉතාම සාමකාමී අන්දමින් තමන්ට ආවේනික න්‍යාය පත්‍රයකට අනුව ඈත ප්‍රදේශවල ගම්දනව් පීරා ගොස් මුස්ලීම්වරුන් අතර ඉස්ලාම් දහම් ප්‍රචාරයේ යෙදෙන පාර්ශවයක් තමා ‘තබ්ලීග්’වරුන්. (‘තබ්ලීග්’ යන වචනයේ අරුථ වෙහෙස මහන්සි වී ක්‍රියා කරනවා යන්නයි.) මොවුන් තමන්ට ආවේනික න්‍යාය පත්‍රයකට අනුව මසකට දින 03ක්, වර්ෂයකට දින 40 මාස 4ක් යනාදී ලෙස තම උපන් ගමින්, නගරයෙන්, රටින් බැහැරව ගොස් වෙනත් ප්‍රදේශයක පිරිසක් සමඟ එකතු වී තම ආගමික අත්දැකීම් හුවමාරු කරගනිමින් දහම් ප්‍රචාරයේ නිරත වීම සිරිතකි. මෙලෙස දහම් ප්‍රචාරයේ නිරත වූ මෙම පිරිස් ලොව මුලින්ම බිහි වන්නේ මීට දශක ගණනාවකට පෙර ඉන්දියාවේදීය. එහි නිර්මාතෘ වන්නේ වන මුහම්මද් ඉල්යාස් තුමාය. එතුමා විසින් මෙම න්‍යාය පත්‍රය එම සාමාජිකයන් හට දායාද කරන අතර එතැන් පටන් මෙම ක්‍රියාදාමය දිනෙන් දින ලොව පුරා ව්‍යාප්ත වී අද වනවිට ශ්‍රී ලාංකීය බහුතර මුස්ලීම්වරුන්ගේ සිත් තුලද කිසියම් තැනක් දිනාගැනීමට සමත් වී ඇත. ඒ අනුව මීට දශක ගණනාවකට පෙර බිහිවූ මෙම පිරිසට ත්‍රස්ථවාදී ආරමුණූ හෝ අල්කයිදා වැනි ත්‍රස්ථ සංවිධානවල අරමුණූ ඉටු කිරීමේ අවශ්‍යතාවයක් පැවතිය නොහැකි බව පැහැදිලි ලෙස වටහාගැනීම අපහසු නොවනු ඇත. එසේ තිබිය දී ‘තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා සේ’ ඉහත පාර්ශවයට එරෙහිව පෙලගැසිය හැකි ලොව ප්‍රබලතම චොදනාවන් ‘ලූ…’ යන යෙදුම භාවිතා කොට ත්‍රස්ථවාදියෙක්ලූ, සම්බන්ධයිලූ, මරණවලූ, ගහනවලූ… යනාදී ලෙස චෝදනා පෙලගැසීම මාධ්‍ය කුහකකම හා සැඟවුණූ න්‍යාය පත්‍රය මනාව පිළිඹිබු කිරීමකි. මෙහිදී ඉහත සිදුවීමට සම්බන්ධ ‘තබ්ලීග්’ සංවිධානයට ද කිවයුතු කාරණයක් ඇත. මේ උද්ගත වී ඇති තත්වය පිලිබදව හා ඔවුන්ගේ න්‍යාය පත්‍රය පිලිබදව රටේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකීක ප්‍රජාවට පැහැදිලි කිරීමක් ඔවුන් සිදු කලයුතුය. සැකයන් ඇති වීම මිනිස් ස්වභාවයකි. එම සැකයට තුඩු දෙන කාරණා ඉවත් කර ගැනීම මුස්ලීම්වරයෙකුගේ වගකීමකි. මෙය වටහා ගැනීම සදහා හදීසයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,
    දිනක් නබිතුමාණන් අඳුරැ වැටුණූ මොහොතක කරුවලේ තම බිරිඳ සමඟ කථාබහේ යෙදී සිටින විට ඒ අසලින් දෙදෙනෙකු ගමන් කරණූ දුටු නබිතුමාණන් ඒ දෙදෙනා කැදවා ‘මේ මගේ බිරිද’ යනුවෙන් පවසන ලදී. එයට ඒ දෙදෙනා විශ්මයට පත්ව ‘නබිතුමණි!, අප ඔබ තුමාණන්ව සැක කරන්නෙමුද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘සැකය නුඹලාගේ සිත් හි ඇති කිරීම ශෛයිතාන්ගේ කාර්යනයක්. ඒ සදහා ඉඩ සලසා නොදිය යුතුය’ යනුවෙන් පවසන ලදී
    ඉහත හදීසය තුලින් මුස්ලීම්වරයෙකු කොතරම් පරිස්සමින් හා විනිවිදභාවයකින් ක්‍රියා කලයුතුද? යන්න පැහැදිලි වනවා නොවේද? සරල ව පවසනවා නම් මුස්ලීම්වරයෙකු පොල් ගසක් පාමුල හිඳ කිරී බීම වුවද නොකලයුත්තකි. එසේ නම් ඉහත චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වගකීම ඉහත පාර්ශවයට පැවරී ඇති බවත් මෙය ‘තබ්ලීග්’ සංවිධාන සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට බලපාන ප්‍රශ්නයක් නිසා ඒ සදහා යහමඟ අඩවිය තුල ද අවස්ථාව සලසාදීමට සුදානම් බවත් ප්‍රකාශ කරමින් පාඨක ඔබේ අවධානය සදහා තවත් වැදගත් කාරණයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.


    වර්ථමානයේ චෝදනාවට ලක්ව ඇති මුස්ලීම් සමාජයේ ‘තබ්ලීග් ජමාත්’ නම් පාර්ශවයට මේ එල්ල වී ඇති චෝදනාව බුද්ධිමත් මුස්ලීම් ප්‍රජාව විශ්මයට පත්ව පිලිකුලෙන් හෙලා දකින අතර මීට පෙර සිදුවූ මෙවැනි සිදුවීම් නිරීක්ෂණය කිරීමේ දී මේ පිටුපස ද නියත වශයෙන්ම මුස්ලීම් සමාජයේ කල්ලිවාදීන් කිහිපදෙනෙකු හා දේශපාලන බලවතුන් සිටිය හැකි බවට අනුමාන කලහැක. එසේම මෙම අවාසනාවන්ත තත්වය අවස්ථාවක් කරගෙන සමහරක් පිරිස් බොරදියේ මාළු බාන්න සැරසෙනවා යන්නත්, මෙවැනි අවස්ථාවල මුස්ලීම් සමාජය නොමඟ යාමකට ලක්වන්නට පුළුවන් යන්නත්ය. මෙම තත්වයන් හොදින් අවබෝධ කරගෙන අවධියෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් කාරණයකි. වාදභේද පසෙකලා උද්ගත වී ඇති මෙම තත්වය දෙස සාමූහික හා අවංක හැඟීමක් ඇතුව දැකීම හා මැදිහත්වීම සමස්ථ මුස්ලීම් සමාජයේම අනිවාර්ය වගකීමකි.


    මෙලෙස මා පවසන්නට මූලික හේතුවක් ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ආගමික කරුණූ සාකච්චා කරන යහමඟ අඩවිය අත්දැකීමෙන් ලද කාරණයක් නම් ඉස්ලාම් විරෝධීන් ඉස්ලාම් දහම ශ්‍රී ලාංකීය භූමියෙන් තුරන් කිරීමට දරණ උපක්‍රම හා සැලස්ම් සදහා මූස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදීන් දැන හෝ නොදැන දායකත්වයක් ලබාදෙනවා යන්නයි. විටෙක ඔවුන්ගේ දායකත්වය ඉස්ලාම් විරෝදී අන්තවාදී පිරිස් පවා අභිබවා යන්න තරම් ප්‍රබල වේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුලත් කිහිප අවස්ථාවක සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි කිහිපයක් ඔබගේ මතකයට ගෙන එන්නේ නම්,

    එදා යහමඟ අඩවිය ඉහත ලිපි ඉදිරිපත් කරන විට සමහරක් මුස්ලීම් පිරිස් පවා මෙම අඩවියට කල්ලිවාදී බෝඩ් ලෑල්ල එල්ලන්න උත්සාහ කලා යන්න තිත්ත වූ ඇත්තකි. නමුත් එදා මා පැහැදිලිවම පැවසූ කාරණයක් අද යලිත් මතක් කලයුතුව ඇත. ඒ ‘මුස්ලීම් සමාජයේ මේ පිරිසට අද එල්ල වන චෝදනාව හෙට මුස්ලීම් සමාජයේම වෙනත් පිරිසකට මෙලෙසින්ම එල්ල විය හැක’ යන්නයි. එදා ‘වහාබි’වරුන්ට චෝදනාවන් එල්ල කරන විට මුස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදී පිරිස් ඒ තුලින් කාලකන්නි සතුටක් ලැබුවා යන්න පිලිකුල් සහගත සත්‍යයකි. අද ‘තබ්ලීග්’වරුන්ට චෝදනා එල්ල වන විට මුස්ලීම් සමාජයේ තවත් සමහර කල්ලිවාදීන් මේ දෙස බලමින් ඒ සතුට ලබනවා යන්නද එලෙසින්ම පිලිකුල් සහගත සත්‍යයකි. මෙවැනි ක්‍රියා කලාපයන් තුලින් මේ අප අවස්ථාව සලසා දෙන්නේ කව්රුන් සදහාද?. ඉස්ලාම් විරෝධීන් විවිධ උපක්‍රම යොදා චෝදනා පත්‍රර සකසමින් මුස්ලීම් සමාජයේ ඉරණම තීන්දු කරන්නට පිඹූරුපත් සකසද්දී මුස්ලීම්වරුන් වන අප කරමින් සිටින්නේ කුමක්ද? මෙය අවබෝධ කරගැනීමට මීට කලකට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල අනවබෝධය, වාචාලකම හා ජාතිමාමක අන්තවාදය යන ලිපිය ඔබට මහත් පිටුවහලක් වනු ඇත. යහමඟ එදත් පැහැදිලිව සදහන් කලා අදත් පවසනවා අල්ලාහ් (දෙවි) නිර්මාණය කරදුන් මුහම්මද් (සල්) තුමාණන් ක්‍රියාවට නැංවූ දහම තුල කල්ලි වාදයක්, සංගම් හෝ සංවිධාන වාදයක් නැත. එහි අවශ්‍යතාවයක් ද නැත. මෙම තත්වය අවබෝධ කර නොගෙන විවිධ කොටස්වලට බෙදී එකින් එකාට දොස් පවරාගෙන චෝදනාවන් සිදු කරගෙන ක්‍රියා කිරීමේ අවාසනා ප්‍රතිථිපලය ඉතා භයානකය. මෙය මුහම්මද් (සල්) තුමාණන් අලංකාර හදීසයක් තුලින් මෙසේ පැහැදිලි කරන ලදී.
    අල්ලාහ් (දෙවි) පනවන ලද සීමාවන් තුල කටයුතු කරන හා එම සීමාවන් නොතකා කටයුකු කරන පිරිසට උපමාව නැවේ ගමන්කල පිරිසය. එහි ගමන්ගත් පිරිස් අතුරින් කොටසත් ඉහල ම‍හලේ සහා අනික් පිරිස් පහල මහලේ ගමන් කරන ලදී. මෙසේ ගමන් කරන විට පහල මහලේ ඉන්න පිරිසට ජලය අවශ්‍ය වූ විට ඉහල මහලට පැමිණ එය ලබා ගැනීමට සිදුවිය. මේ නිසා පහල මහලේ සිටී පිරිස් ‘අපි මේ පතුලේ සිදුරක් ඇති කරගමු එවිට අපිට පහසුවෙන් ජලය ලබාගත හැකි’ යනුවෙන් තීන්දු කරන ලදී. යනුවෙන් පැවසූ නබිතුමාණන් මෙහිදී ඉහල මහලේ සිටින පිරිස් පහල මහලේ එම පිරිසගේ ක්‍රියා කලාපය බලා සිටියේ නම් මේ දෙපාර්ශවයම විනාශ වන බවත් ඔවුන්ව වැලැක්වුයේ නම් දෙපාර්ශවයම දිවි ගලවා ගන්නා බවත් පවසන ලදී.
    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
    ඉහත එම හදීසය තුල අවධාරණය කරන අවාසනාවන් ඉරණම කරා නොවේද? මේ අද ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය පියමනිමින් සිටින්නේ. මතවාද ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයකි. ඒවාට විසදුම් ‍සෙවිය යුත්තේ තම දේශපාලන බලවත් කම, පාරම්පරික සම්ප්‍රදාය හෝ තම නැණ පමණීන් නොව ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙනය. මෙලෙස විසදුම් සොයනවා වෙනුවට තම විරුද්ධ මතවාදීයා තම හතුරාට පාවාදී විනාශ කරන්නට යන්නේ එම පිරිස පමණක් නොව සමස්ථ මුස්ලීම් සමාජයමය. මේ ඉහත සිදුවීමද එයට තවත් එක් නිදසුනක් පමණී. මෙවැනි පහත් පෙලේ උත්සාහයන් අප සමාජයේ සිදුවූ පලමු අවස්ථාව මෙය නොවන බව ඉහත කරුණූවලින් ඔබට දැන් පැහැදිලි වියයුතුය. මෙම තත්වය වෙනස් කලයුතුය. ඒ සදහා අවශ්‍ය වන්නේ කල්ලිවාදයට ඇබ්බැහි නොවූ විවෘත මනසක් හා සමාජය කෙරෙහි අවංක හැඟීමක් ඇති බුද්ධිමත් පිරිසක් පමණි.
    අබූ අර්ශද්
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මචං අපි අහින්සක මිනිස්සු. අපි පොඩිකාලේ ඉදන් සත්තු මරන හෑටි, මිනී මරන හෑටි, යුද්දෙදි අල්ලගත්ත ගෑනු දුශනය කරන හෑටි ඉගෙන ගත්තෙ නෑ...උබලගෙ 8 වසරෙ පොතෙන් උගන්නන්නෙත් සත්තු මරන හෑටි...ඒත් අපි ඉගෙනගත්තෙ සාම කුමාරය, බුද්දදාස රජ්ජුරුවො, සුනිතට සොපාකට පිහිට උන විදිහ වගේ දේවල්. ඒකයි බන් උබලගෙ නරුමයො ගෑන අපිට බය...උබල කෝටි8ක් බවුද්දයො මරපු ආගමක් අදහන්නේ..අදටත් උබලගෙ බහුතරය ඉන්න අනික් රටවල ඒක වෙනවා. තාමත් ලන්කවෙ බහුතරය සිංහල බවුද්දයෝ නිසා තමයි තාමත් අපි උබලගෙන් බේරිලා ඉන්නේ. ෆේරෝ ශා වගේ උන් බිහිකරේ බුදුදහම නෙමේ ඔය ගද ගහන බොරු ඉගෑන්විම්..



    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.
    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.
    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.
    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.
    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.
    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.
    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.
    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.


    ජන ඝාතක‍

    මුහම්මද් ජන ඝාතක‍යෙකි.
    යාත්රිබ් අවට, බානු කුවිනුවා, බානු නදිර් හා බානු කුරාසියා නමැති යු‍දෙව් ජනපද තුනක් විය. ඔවුන් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැතැයි තේරුම් ගත් මුහම්මද් ඔවුන්ට විරුද්ධව කටයුතු කලේය. බානු කුවිනුවා හා බානු නදිර් යන ජනපදිකයින් ඔහු පිටුවහල් කළේ ඔවුන් සතු දේපල හා ධනය උදුරා ගැනී‍‍මෙන් පසුවයි. බානු කුරාසියා ජනපදිකයින් ඔහු සමූල ඝාතනය කළේය.
    බානු කුරාසියා ජනයා සමූල ඝාතනය කිරීම:
    මුහම්මද් ගේ පලිගැනීමට ලක්වූ යාත්රිබ් හි අවසාන යු‍දෙව් ජන කණ්ඩායම වූයේ බානු කුරාසියා විය. අගල් යුද්ධය අවසන් වූ වහාම, මුහම්මද් විසින් තම‍ වෙ‍ළෙද ගැල් නිතර මංකොල්ල කෑම ඉවසිය නොහැකිව, මුහම්මද්ට දඩුවම් කරනු වස් මක්කා නගරවාසීන්, මදීනා නගරය අසලට රැස්වූහ. පර්සියානු අනුගාමික‍යෙකුගේ උප‍දෙස් ඇසූ මුහම්මද්, අගල් කපා මක්කා වාසින්ගේ ඉදිරි ගමන වැලැක්වූයේය. මුහම්මද් බානු කුරාසියා ජනපදයට පහර දිය යුතුයැයි සිතීය. මුහම්මද් ප්‍රකාශ කර සිටියේ, ගේබ්රියල් නමැති දේවදූතයා පැමිණ “ ඔබගේ කඩුව කොපු‍වෙන් මුදා ඉදිරියට ගොස් කුමන්ත්‍රණකාරී බානු කුරාසියා ජනපදයට ගොස් ඔවුන් හා සටන් වදින්න” යැයි කියූ බව. ඔහු තවත් පිරිවර දේවදූතයින් සමූහක් කැටිව පලමුව ගොස් එම ජනපදිකයින්ගේ බලකොටු ‍දෙදරවා ඔවුන් බිය ගන්වන බවද ගේබ්රියල් සඳහන් ක‍ළේයැයි අල්-මුබාරක්පූරි ලියයි. අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ “මුහම්මද් වහාම යාඥාවට අඩගසන්නා කැඳවා බානු කුරාසියාවට විරුද්ධව යුද වැදීම ප්‍රකාශයට පත්කරන ලෙස අණ කළේය."
    ඉස්ලාමය ගැන අධ්‍යයනය කිරී‍මේදී, වැදගත් කරුණක් වශ‍යෙන් අවධාරණය කල යුතු වන්නේ, යාඥාවට කැඳවීමත් යුද්ධයට කැඳවීමත් එකකි. මුස්ලිම් ත්‍රස්ත කටයුතු සියල්ල ආරම්භ වන්නේ, පල්ලියේදී යාඥාවකින් පසුවයි. ඒවා රමදාන් (උපවාස) මාස‍යේ හා සිකුරාදා දිනවල දරුනු ස්වරූපයක් ගනි. 1981 දී, මුහම්මද්ගේ උපන්දිනය සමරමින්, අයොතොල්ලා කු‍මෙයිනි පැවසුවේ:
    “‍මෙහ්රබ් (පල්ලිය) යනු‍වෙන් අදහස් වන්නේ යුද ස්ථානයකි, සටන් ස්ථානයකි. ‍මෙහ්රබ් වලින් පටන් ගෙන යුද්ධය ඉදිරියට ඇදී යා යුතුය, ඉස්ලාමයේ සියලුම යුද්ධ පල්ලි‍යෙන් පටන් ගැනුනු ‍ලෙසම. මුහම්මද් මිනිසුන් මැරීමට කඩුවක් තබාගත්තේය. අපගේ සියලුම ඉමාම්වරු ඉතා හොඳ සටන් කරුවන් වූහ. ඔවුන් සියල්ලෝම සොල්දාදුවෝ වූහ. ඔවුන් කඩු හරබය හැකිවූවා ‍මෙන්ම භාවිතයේද ‍යෙදූහ. ඔවුන් මිනී මැරූහ. මුහම්මද් මිනිසුන්ගේ අත් කපා, ‍බෙලි කපා හා ගල් ගසා මැරූ සේ අපට අත් කපන, ‍බෙලි කපන හා ගල් ගසා මරන කලීෆා වර‍යෙකුගේ අවශ්‍යතාවය පවති."
    මුස්ලිම්වරු, මක්කා නගරවාසින් (කුරයිෂිවරු) සමඟ බානු කුරාසියාවරු කුමන්ත්‍රණ කළ බව, ඔවුන්ට චෝදනා කරති. ඉතිහාසඥයන් ‍මෙම චෝදනාව බැහැර කරන අතර, ඔවුන් දක්වන්නේ මක්කා වාසින් පසුබැස ගියේ බානු කුරාසිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබුනු නිසා‍වෙනි.
    මුහම්මද් යටතේ, තුන් දාහක පාබල, අන්සාරි (උදව්කරුවන්) අශ්වාරෝහක ‍සෙබලු 30 ක් හා මුජහිරින් යන සේනාවෝ වූහ.
    මුහම්මද් තම අභිමතය ප්‍රකාශ කළ විට, ඔහුගේ මස්සිනා හා ප්‍රබල පක්ෂපාති‍යෙකු වූ අලි දිව්රා ප්‍රකාශ කලේ, ඔවුන්ගේ බලකොටුව බිද වැටීම හෝ තමාගේ මරණය සිදුවන ‍තෙක් තමා නොනවතින බවයි. බානු කුරාසියා වට කර දින 25 ක් ගත විය. අවසාන‍යේ ඔවුන් කොන්දේසි විරහිතවම යටත් වූහ. ගැහැනුන් හා ළමුන් ‍වෙන්කර තනිකර තබන ලදුව, පිරිමින්ගේ අත් විලංගු ලූහ. ‍මෙ අවස්ථාවේදී, බානු කුරාසියාවරුන්ට හිතවත් අව්ස් ගෝත්‍රිකයන් මැදිහත් වී, ඔවුන්ට අනුකම්පා‍වෙන් කටයුතු කරන ‍ලෙස ඉල්ලා සිටියහ. ඊයකින් තුවාල ලබා සිටි අධමයකු වන සආඩ් බින් මුආද්ට මේ යුදව්වන් ගැන තීරණයක් දීමට මුහම්මද් බාර කළේය. සආඩ් කලින් බානු කුරාසියා වරුන්ට හිතවත් අයෙක් වූයේය. නමුත් ඔහු ඉස්ලාමය වැලඳ ගැනී‍මෙන් පසු එම තත්වය ‍වෙනස් විය. අගල් යුද්ධයේදී මක්කාවර‍යෙකු විසින් විසිකළ ඊයකින් තුවාල ලබා සිටි ඔහු එයට බානු කුරාසියා වරන්ට චෝදනා නැගීය. මුහම්මද් මේ තත්වය දැන සිටියේය. ඔහු මුහම්මද් ගේ පද්ගලික ආරක්ෂකයා වූ අතර, පල්ලියේ නිදා ගත්තේය.
    සආඩ් දුන් තීන්දුව වූයේ, “ සියලුම පිරිමින් මරා දමා ගැහැනුන් හා ළමයි වහල් භාවයට පත් කර ඔවුන් ගේ ධනය හා වස්තුන් මුස්ලිම් සොල්දාදුවන් අතර ‍බෙදා දිය යුතුයි.”
    මුහම්මද් මේ තීරණය ගැන ඉතා සතුටට පත්ව, “ අල්ලා ‍දෙවියන් ගේ අණ අනුව සආඩ් ගේ විනිශ්චය විය” යි කීය. මුහම්මද් බොහෝ විට තමාගේ සිතැඟි සඟවා ඒවා අල්ලා ‍දෙවියන් දුන් අණ ‍ලෙස කීවද, ‍මෙවර ඔහුගේ සිතැඟි සආඩ් ගේ වචන වලින් ප්‍රකාශ කැරවීය.
    අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ, “ ඇත්ත වශ‍යෙන්ම, ඉස්ලාම් ආගමට විරුද්ධව යු‍දෙව්වන් කළ කුමන්ත්‍රණ හා පාවාදීම් ‍වෙනුවෙන් මේ තදබල දඩුවම් සාධාරණ වන්නේය. ඔවුන් සතුව පැවති, ආයුධ ගබඩා 300 ක්, කඩු 1500 ක්, හෙල්ල 2000 ක් හා පලිහ 500 ක් වූ විශාල ආයුධ තොගය මුස්ලිම් වරු අතට පත් විය.”
    අල්-මුබාරක්පූරි සඳහන් කිරීමට අමතක කරන කරුනක් වන්නේ, අගල් කැන මක්කාවරුන් ගේ ප්‍රහාරයෙන් ආරාක්ෂා වීම සඳහා ‍මෙම ආයුධ සියල්ල පමණක් නොව උදලු, පික්ස් ආදියද බානු කුරාසියා වරුන් මුස්ලිම්වරුන්ට දුන් බවයි. තමන්ට උදව් කළ අයට මුස්ලිම් වරු කිසිදා ස්තූතිවන්ත නො‍‍වෙති. ඔවුන් උදව් ලබා‍ගෙන, ඔබ තවදුරටත් අවශ්‍ය නොවේ නම් පිටුපසින් අනින්නෝය.
    මේ ජන ඝාතනය සාධාරණීය කිරීමට, මුස්ලිම් ඉතිහාසඥයන් ඔවුන් ගේ පදනම් විරහිත චෝදනා නැගීමට නිතර උත්සුක ‍වෙති. ඔවුන්, බානු කුරාසියා වරුන් කලහාකාරි, බොරු වදන් පතුරුවන, පාවා‍දෙන හා කුමන්ත්‍රණ කරුවන් යැයි චෝදනා කරති. නමුත් ‍මෙ තරම් දරුණු දඩුවමකට ලක් කිරීමට හා ඔවුන් පූරණ වශයෙන් අතුගා දැමීමට අවශ්‍ය සිද්ධීන් කිසිවක් නො පවති. මදීනා නගර‍යේ අගල් කපා, 600 සිට 900 දක්වා ප්‍රමාණයක ‍‍බෙලි කපා මරා වල දමන ලදී.
    මුහම්මද් කයිබර් ජනපදයට පහර දුන් විට, ඔහුගේ පංගුව ‍ලෙස ගත් විවාක තරුණ කාන්තාව වූ ෂාෆියාගේ පියා, හුයයි ඉබන් අක්තාබ්, සිරකරු‍වෙක් වී , ඔහු මුහම්මද් අභියසට පමුණුවන ලද්දේ අත් පිටුපසට කර බැදයි. ‍මේ දරුණු මිනිසාට වහ‍ලෙකු ලෙස යටත් වීම නිර්භය ලෙස ප්‍රතික්ෂේප කළ මොහු මරණය, යටත්වීමට වඩා හොඳයැයි පැතුවේය. එතැනම ඔහු දණ ගස්වා ‍ගෙල සිඳුවන ලදි.
    තරුණ ලමයින් ‍ගෙන් ක‍වුරුන් ඝාතනයට ලක් කල යුතුදැයි තීරණය කිරීමට, ඔවුන් පරික්ෂාවට ලක් කරන ලදි. ලිඟු ‍පෙ‍ද‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ල (සාමාන්‍යයෙන් අවුරුදු 14 ට වැඩි) වැඩිහිටි අය සමඟ බෙලි කපා මරා දමන ලදහ. අටිය්යා අල්-කුරියාස් නමැත් යුදෙව් තරුණයා ‍‍මෙයින් ගැලවී පසුව සිද්ධිය ‍මෙ‍සේ විස්තර කලේය. “ බානු කුරාසියා සිරකරුවන් අතර මමද විනිමි. ඔවුන් (මුස්ලිම්වරු) අපව පරික්ෂාවට ලක් කළහ. ලිඟු ‍පෙ‍දෙ‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ලන් මරා දමන ලදි. මගේ ලිඟු ‍පෙ‍දෙ‍සේ ‍කෙස් වර්ධනය පටන් ‍‍ගෙන නොතිබුනි.”
    මුහම්මද් විසින් මරා හා පිටුවහල් කිරීමට ලක්වූ යු‍දෙව් ජනපද අතර, බානු කුවින්කුආ, බානු නදිර්, බානු කුරාසියා, බානු මුස්තලික්, බානු ජවුන් හා කයිබර් හි යුදෙව්වන් වූහ. මුහම්මද්ගේ අවසන් (මරණය) අවස්ථාවේදී, මුලු අරාබිකර‍යෙන් විස්වාශ නොකරන්නවුන් අතුගා දමන ‍ලෙස අනුගාමිකයින්ට ඔහු උප‍දෙස් දුන්නේය. ‍පසුව දෙවන කලීෆා වූ උමර් විසින් මේ අණ ක්‍රියාවට නංවන ලදි. උමර් විසින් යු‍දෙව්, ක්‍රිස්තියානි හා අදේවවාදි අරාබින් අතුගා දැමු‍වේ, ඔවුන්ට ඉස්ලාමය වැලැඳ ගැනීමට හෝ පිටවහල් වීමට බලකරමින් හෝ මරා දැමීම තුලිනි.
    කොල්ල කෑ වස්තූන් වලින් පොහොසත් මුහම්මද්, ඔහුගේ අනුගාමිකයින්ට එවා නොමසුරුව දුන්නේය. අනාස් වාර්ථා කළ පරිදි: “මිනිසුන් තමන්ගේ රට ඉදි වලින් කොටසක් තෑගි වශ‍යෙන් මුහම්මද්ට දීමට පුරුදුව සිටියහ. බානු කුරාසියා, බානු නදිර් ජනපද යටත් කිරී‍මෙන් පසු, මුහම්මද් ඒ අයට ප්‍රති උපකාර කිරීමට පටන් ගත්තේය.”
    කුරාන‍යේ ඇති වැකියකින්, මුහම්මද් ගේ බානු කුරිසියා ඝාතනය හා ගැහැනුන් හා ළමයින් වහලුන් ‍ලෙස ගැනීම අල්ලා දෙවියන් සඳහන් කරමින් එය අනුමත කරයි.
    කුරානය: 33.26. ඔහු (අල්ලා ‍දෙවියන්) එම අයට (කුරයිෂිවරුන්ට) උදව් කළ පුස්තකය විස්වාස කරන (එනම් යු‍දෙව්වන්) අයලුවන් ඔවුන්ගේ බලකොටු‍වෙන් පිටවීමට සැලැස්සුවේය. ඔබ සමහරුන් මරා තවත් සමහරුන් සිරභාරයට ගත්තෙහිය.

    උපුටා ගෑනිම ඉරාන ජාතික ආචාර්ය අලි ශිනා
     
    Last edited: