ශ්‍රී ලංකාවෙ මියුසික් විඞියෝ කලාව

hary

Member
Aug 22, 2006
5,364
26
0
37
EK Family
ශ්‍රී ලංකාවෙ මියුසික් විඞියෝ කලාව

Ape Kattiya Mokda hithanne dan dan lankawe hadena aluth music videos gana :) Kiyamu balanna oyalage adahas :)
 
Last edited:

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ටික කාලෙකට කලින් නම් හොඳ Music Video ටිකක් ආව හොඳ සින්දුත් එක්ක.
    දන තියෙන සින්දු වලත් මෙලෝ රහක් නැ කලාතුරකින් එකක් ඇරෙන්න
    Music Video උනත් එච්චර තමයි ..........:angry::angry::angry::angry::angry::angry:

    මාස ගානකින් හොඳ අලුත් සින්දුවකට කියල ඇහුවේ "ඔබ තරම් " එක විතරමයි
     
    hary

    Member
    Aug 22, 2006
    5,364
    26
    0
    37
    EK Family
    ටික කාලෙකට කලින් නම් හොඳ Music Video ටිකක් ආව හොඳ සින්දුත් එක්ක.
    දන තියෙන සින්දු වලත් මෙලෝ රහක් නැ කලාතුරකින් එකක් ඇරෙන්න
    Music Video උනත් එච්චර තමයි ..........:angry::angry::angry::angry::angry::angry:

    මාස ගානකින් හොඳ අලුත් සින්දුවකට කියල ඇහුවේ "ඔබ තරම් " එක විතරමයි

    eka aththa dan mokak hari course ekak karala out wena hama kenama hithanne eya Director kenek kiyala ,ithin gahanwa kwa hari allagena music video ekak melo rahak na