ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය අතුලත් නෙදර්ලන්&
නෙට් එකේ ඔහේ සැරිසරද්දි ලංකාවේ සුන්දරත්වය තේමා කරගත්ත නෙදර්ලන්ත මුදල් නෝට්ටු ( වාණිජ්‍යමය වටිනාකමක් නැති, විනෝදාංශයක් විදිහට එකතු කරන්නන්ට ) කීපයක් හම්බ වුනා. මේකෙන් අන්තිම එක නම් තෝමස් ඩි ලාරූ සමාගමින් ගහපු, නමුත් පාවිච්චියට ආපු නැති ඩිසයින් එකක්.
මේකත් භාවිතයට ආපු නැති ඩිසයින් එකක් විදිහටම ඉතුරු වුන නෝට්ටුවක්