ශ්‍රී ලංකාවේ අනාගතය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    ශ්‍රී ලංකාවේ අනාගතය

    මේ රට ආයෙත් ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න පුළුවන් පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි අඩුම තරමේ උඹලගෙ දරුවන් වෙනුවෙන් වත් ඒකට සහය දීපල්ලා

    පුද්ගලයා පක්ෂ පාට නොබලා වැටුන වලෙන් රට ගොඩට ගන්න උත්සාහ කරපල්ලා මැරෙන්න කලින් වත්..

    ඩයස්පෝරාව විදේශීය බලවේග සමග එජාපය රට නන්නත්තාර කරලා දැම්මා 14% ක ආර්ථික වර්ධන වේගය 4% වඩා අඩුවට බැස්සුවා

    අපි දැකපු රජයන් එකිනෙක බුද්ධිමත්ව සංසංධනය කරලා බලන්න රටට ජනතාවට සේවයක් කරපු රජය මොකක්ද කියලා

    ජවිපෙ කියන්නේ පිලිලයක් කොහේ හරි ගිනි තියලා පිදුරු දාලා වාසි ලබා ගන්න කොටසක් මේ රට දියුණු උනොත් ජවිපෙ එදාට අවසානයි

    දැක්මක් තියෙන නායකයෙක් වැඩපිළිවෙළක් තිබෙන ආණ්ඩුවක් පත් කර ගත්තොත් අන්න එදාට අපි දිනුම්

    ජනාධිපතිවරණයකදි ගෝඨාභය රනිල් සජිත් චම්පික අනුර කුමාර මෛත්‍රී අතරින් මම තෝරා ගන්නේ වැඩ කරලා පෙන්නපු ගෝඨාභය

    මේක මේ රටේ අවසාන අවස්ථාව නැත්නම් මේ රටේ අනාගත පරපුර අපට සාප කරනවා අනිවාර්යයි.. දැන් මට බැනපල්ලා
    ගොඩ ගත්තා කියන්නෙ ආයෙ කතා කරල වැඩක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,375
    166,757
    113
    එකමත් එක රටක
    ඔය ගොඩ ගත්තේ..
    2019 පෙබරවාරි වල වගේ ඉන්න තිබුනනම් අපිට අදත් ??
    තව අවුරුදු 10කින් වත් ඒ වගේ වෙන්න පුලුවන් වෙයිද මේ ගොඩ දාපු ගොඩ දැමිල්ලට ??
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,286
    113
    ඒ මනුස්සයා සැපද ඇහුවේ ආණ්ඩුවට කිසිම අර්බුදයක් නොතිබුන කාලේනේ බන්. යහපාලන ආණ්ඩුව තමයි මේ අර්බුදයට ප්‍රධානම හේතුව. උන් කෙටිකාලිීන ණය අරගෙන කෑවා බීවා ආතල් එකේ හිටියා. මහින්දගේ ප්‍රොජෙක්ට් ටික විනාශ කෙරුවා. හම්බන්තොට වරායට ශොටි එක දුන්නම හම්බන්තොටම ඉවරයි කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා. මේවා සැලසුමක් ඇතුව කරපුවා. මහින්දගේ ප්ලෑන් එක තිබුනේ වරාය ගුවන්තොටුපල හදලා ආයෝජන කලාප ටික හම්බන්තොට ඇති කරන්නන‍ේ. හොරා කාලා තියෙනවා නම් ඒවා හොයලා දඩුවම් දෙන්න ඕනේ මොකාට උනත්. වෙන ඉතින් මේ රට දියුණු කරන්න ක්‍රමයක් තියෙනවා නම් තියෙන්නේ 18ට වැඩි ගෑනු ටික රට පටවන එක. අපට කෙලවුන තැන යහපාලනය