ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    images.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ලේන් හතු බැදුම... ඒක මතක් කරන් බත් පිගන් 2,3ක් කත හැකි..
    පිදුරු හතු කරෝලා දාල බැදුම.....
    වැලි හතු හොද්ද පොල් කිර් ටිකක් දාලා...

    Owa kade ganna tiyenawada ban oya nam walinma?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Owa kade ganna tiyenawada ban oya nam walinma?
    කඩේ ගන්න නෑ.කපලා දැම්ම රබර් ගස් වල ඵහෙම හැදෙන්නෙ.පොලවේ හැදෙන්නෙ නෑ ලේන හතු.හොයා ගන්න අමාරු හතු වර්ගයක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පැකට් හතු මොනාද එතකොට ???

    කඩෙන් ගන්න ඒවා බං. කන්න හොඳ මොනවද නැත්තෙ මොනවද කියල දන්නෙ නෑනෙ ඉතිං කඩේ පැකට් කරල විකුණන්න තියෙන ඒව කනව වත්තෙ ඒව ඔහෙ වේලිලා යද්දි :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Last edited:
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මස් කන්නෙ නැති නිසා හතු ප්‍රධාන ආහාරයක් මේ දවස් වල. එක එක විදිහට කනවා. මොනාද මචෝ ලේන් හතු කියන්නේ? චික් මං දන්නේ නෑනේ.
    Ah got it. See this

    https://warnakulakaya.blogspot.com/2019/03/sri-lankan-mushrooms-that-are-suited-to.html?m=1

    කපලා දාපු පුවක් කඳන් වල එහෙම අනිවාර්යෙන් හැදෙනවා ලේන හතු,
    ගොඩක්ම රස නම් නැහැ, ටිකක් අමුතු රසක් තියනවා මම නම් ඒකට ආස නැහැ. රෙදි කෑලි වගේ හයියයි මේව.
    කන්න පුලුවන් උනාට කලාතුරකින් කෑවට නිතර කන්නෙ නැහැ හතු ඕන තරම් හොයාගන්න තිබුනත්