ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අයියේ බොලාලැයි ගෙදර එන්නද , මන් ඔය එක හත්තක්වත් කාලා නෑ .. :cry::cry::cry::cry:
    පිදුරුහතු තෙල් දාලා කාලා තියෙනවා .. ඉද්ලොලු කාලා තියෙනවා
    පැකට් හතු මොනාද එතකොට ???

    පිදුරු හතු ගොයම් මඩෝලා සති2න් හැදෙනවා දිරන පිදුරු වල... හේතට/ඌශ්ණෙට හැදෙන්නේ... හවස් වෙද්දි යනව කඩන්න...මේක රෑ කෑමට හොදයි.
    ලේන් හතු අඹ කදේ, පුවක් කදේ, ඇල්බීසියා කදේ හැදෙනවා... අමු පොල් ගාල දාල හදල ගත්තම නියමයි... උදේට හොදයි සුදු බතුත් එක්ක ලේන් හතු...වැලි හතු නම් ඩේලි හැදෙනවා ඉතින්. සතියට දවසක් දෙකක් කනවාමයි.. කිරි හොද්දට හොදයි...

    පැකට් හතු ගමේ ගොඩේ හැදෙන වර්ගයක් නෙවෙයිනේ... ඒක බීජ ගෙනත් හදන එකක් නේ.. මේවා ඉබේ හැදෙන්නේ. කැලේ ගියාම ලේන් හතු යායවල් අහු වෙනවා.. ගෝන්නු දකින්න කලින් දැකොත් හරි, උන්ගෙ සුපිරිම කෑම , කදන් බදින්නේ ඔහොම තැන් වල බඩු සවර්...

    යද්දි අපිවත් එක්ක පලයන් මලේ

    එල

    kanna hoda nathi ewage photos nadda bros?

    එහෙම නෑ මචං හතු වර්ග මහ ගොඩාරියක් හැදෙනවා.. කන්නෙ බොහොම පොඩ්ඩයි නොකන ඒවා තමයි වැඩි..

    ඊබේවල හතු බීජ තියනවා. ඒවා ටිකක් ගෙන්න ගනින්. ලී මඩුවකින් ලී කුඩු ටිකක් ගෙනත් පොලිතින්න් මලු 2ක් පුරවාල ඒවගේ හිල් විදලා ඇට ටික දාන්න. සමහර අය කියනවා කළුවර ඕනි කියලා හතු හැදෙන්න. එහෙම කළුවරක් ඕනි නැ. ගාරාජ් එකක, දර මඩුවක වගේ තැනක මේවා තියන්න පුළුවන්. කැමති අය ට්‍රයි කරන්න. යූටිබ් එකේ වැඩි විස්තර තියනවා.

    ලීටර් 1.5 මෙගා බෝතලයක් විදියට ලීකුඩූ පුරවපු එකකින් ඵලදාව ගෑම් 250ක් විතර දවසට කඩන්න පුලුවන්.

    කලුවරේ වහපු තැනක තියන්නේ ඉන්ෆෙක්ශන්ස් අඩු කරන්න... පට ගාල නරක් වෙනවනේ. වැලි හත්ත උදේ පිපිල හවස් වෙද්දි පණුවො හැදෙනවා උදේම කඩා ගන්න ඕන..

    සමහරුන්ට හොදට හදන්න පුලුවන් හතු.එක එක ක්‍රම වලට

    ඔව් ඔව් හදන්න ඕන ඒ ඒ තාලෙට... එහෙම නැත්නම් රහක් එන්නෙ නෑ වැඩිය

    Owa kade ganna tiyenawada ban oya nam walinma?

    කඩේ නෑ බ්‍රො.. පටන් ගන්න කෙනෙක්ට හොඩ බිස්නස්1ක්.. ඇග්‍රි කල කෙනෙක්ට ලේසි වැඩේ. එහෙම කල කෙනෙක් වෙන්න ඕනම නෑ.. මොන හත්තත් හෙනම ගුනයි වෙජිටේරියන් අයගේ හොදම ප්‍රෝටීන් සෝර්ස්1 මේක නේද.බටන් මශෲම්ස් හදන සුද්දෙක්ගේ යූටියුබ් වීඩියෝ1ක් බැලුවා අම්මෝ මහා පරිමාණෙන් හදනේ මිනිහ බිලියනර් කෙනෙක් යූඇස් වල. හොදම බටන් මශෲම්ස් හදන්නේ මිනිහා.. බටන්1ට පට්ට මාකට්1ක් තියෙන්නේ.. තරු හෝටල් වල ඕක තමා ගන්නේ උයමනට...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    පිදුරු හතු ගොයම් මඩෝලා සති2න් හැදෙනවා දිරන පිදුරු වල... හේතට/ඌශ්ණෙට හැදෙන්නේ... හවස් වෙද්දි යනව කඩන්න...මේක රෑ කෑමට හොදයි.
    ලේන් හතු අඹ කදේ, පුවක් කදේ, ඇල්බීසියා කදේ හැදෙනවා... අමු පොල් ගාල දාල හදල ගත්තම නියමයි... උදේට හොදයි සුදු බතුත් එක්ක ලේන් හතු...වැලි හතු නම් ඩේලි හැදෙනවා ඉතින්. සතියට දවසක් දෙකක් කනවාමයි.. කිරි හොද්දට හොදයි...

    පැකට් හතු ගමේ ගොඩේ හැදෙන වර්ගයක් නෙවෙයිනේ... ඒක බීජ ගෙනත් හදන එකක් නේ.. මේවා ඉබේ හැදෙන්නේ. කැලේ ගියාම ලේන් හතු යායවල් අහු වෙනවා.. ගෝන්නු දකින්න කලින් දැකොත් හරි, උන්ගෙ සුපිරිම කෑම , කදන් බදින්නේ ඔහොම තැන් වල බඩු සවර්...

    එල

    එහෙම නෑ මචං හතු වර්ග මහ ගොඩාරියක් හැදෙනවා.. කන්නෙ බොහොම පොඩ්ඩයි නොකන ඒවා තමයි වැඩි..

    කලුවරේ වහපු තැනක තියන්නේ ඉන්ෆෙක්ශන්ස් අඩු කරන්න... පට ගාල නරක් වෙනවනේ. වැලි හත්ත උදේ පිපිල හවස් වෙද්දි පණුවො හැදෙනවා උදේම කඩා ගන්න ඕන..

    ඔව් ඔව් හදන්න ඕන ඒ ඒ තාලෙට... එහෙම නැත්නම් රහක් එන්නෙ නෑ වැඩිය

    කඩේ නෑ බ්‍රො.. පටන් ගන්න කෙනෙක්ට හොඩ බිස්නස්1ක්.. ඇග්‍රි කල කෙනෙක්ට ලේසි වැඩේ. එහෙම කල කෙනෙක් වෙන්න ඕනම නෑ.. මොන හත්තත් හෙනම ගුනයි වෙජිටේරියන් අයගේ හොදම ප්‍රෝටීන් සෝර්ස්1 මේක නේද.බටන් මශෲම්ස් හදන සුද්දෙක්ගේ යූටියුබ් වීඩියෝ1ක් බැලුවා අම්මෝ මහා පරිමාණෙන් හදනේ මිනිහ බිලියනර් කෙනෙක් යූඇස් වල. හොදම බටන් මශෲම්ස් හදන්නේ මිනිහා.. බටන්1ට පට්ට මාකට්1ක් තියෙන්නේ.. තරු හෝටල් වල ඕක තමා ගන්නේ උයමනට...

    Button mushrooms meheth thiyenawa. 200g 5$ -8$ wage wenawa.

    Mata asai oya uba kiyapu piduru hathu, Len hathu Kala kalanna. Gam wala idalath Kala nane. Mata matakai podi kale iskole Sinhala pothe kathawaka tibuna piduru bimmal gana. Aba yaluwo da koheda.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Button mushrooms meheth thiyenawa. 200g 5$ -8$ wage wenawa.

    Mata asai oya uba kiyapu piduru hathu, Len hathu Kala kalanna. Gam wala idalath Kala nane. Mata matakai podi kale iskole Sinhala pothe kathawaka tibuna piduru bimmal gana. Aba yaluwo da koheda.
    elama bro. meheth thiyanawa kiwe koheda[200g 5$ -8$ ] ? koheda ? :):):)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    හිනා හතු කියලත් ජාතියක් තියෙනව නේද?