පොඩ්ඩක් අත්දැකීම විස්තර කරන්න.
එහෙම අයව ත්රෙට් එකක් ඇතිකරන එක අපේ වගකීම.
නම් ගම් නැතිව සිද්ධිය කියන්න,
සාක්ෂි නැතිව දෙයක් කියන්න බැහැ ...ඒකෙන් කියවෙන්නේ නෑ ඒවා බොරු කියල ...සරලවම කීවොත් ඉදිකිරීම් වල මොකක් හරි single work එකක් ගත්තොත් ඒ එක එක single work සදහා ඒකෙ වටිනාකමින් 7%-10% ක කොමිස් මුදලක් ගහගන්නවා ...ලක්ෂ 10 ක වැඩක් ගත්තොත් 70000 සිට 100000 ක අතර මුදලක් කොන්ත්රාත්කරු විසින් ලබාදීම ...මිලියන 500 ක වැඩක් නම් නම් ලක්ෂ 50 ක් පමණ කොමිස් මුදලක් ලබා ගැනීම ...මේවා අත යටින් හොරෙන් සිදුවන දේවල් ...government වලින් කරපු works වල quality එක බලපන් ...එතකොට තේරෙයි ....මුදල් වියදම් නොවන තැන වල ඉන්න ඉංජිනේරුවරුන් විතරක් පූසො වගේ ඇති කරන්න දෙයක් නැතිකමට
එහෙම ඉන්නෙත් නෑ හොරා කන්න නැතිනම් එක ඉන්ජිනේරුවෙක්වත් රජයේ සේවයේ ඉන්නේ නෑ මොකද ඉංජිනේරු salary එක ගොඩක් අඩු නිසා ....අවසන් වශයෙන් මගේ අදහස රජයේ සේවයෙන් ඉංජිනේරු වුර්තිය අයින්ම කරල private sector එක හරහා සියලු ඉදිකිරීම් කරන එක තමයි රටේ මිනිස්සුන්ට රුපියලකින් හරි ලැබෙන සහනය ....[/QUOTE]
mage loku thaththa rajaye niladariyek. Eyath ekka kata kalama kiyapu deyak thamai eyala hamoma rajaye sewayata pamini dawase patan adayam gana heli karala rahasya wartawak denna one kiyala. Oya mantrila denne ne kiwwe NEWS walata. Anna ewa awuruddakata sarayak denna onelu
Itin bohoma lesiyen oya wage mudal labena kenekwa hasu karaganna puluwani neda? Oya kiyana taram loku nam. Briberry commission eka
rajaye niladariyek kiyala parikshana nokarawi kiala hitanawada?
Oya kiyana siddi wenne ne kiyala newei mama kiyanne. Apita sakshi nati unata apita bohoma pahadiliwa petition ekak widiata hari siddi gana danuwath karanna puluwan neda?
Rajayen hadana ewa kiyala kiyanne monawada?
Expressway eka ehemada quality na kianne?




mata nam e higana wade hariyanne na.. 
reports nam onataran denna barida lankawe unta. Kawda ban owa check karanne? Check karoth ahuwenna dewal tiyenawa 80% kata wada. Ehema tiyena bawa danagenath owa hoyanne na. Hoyana unge tatwet ekama tamai 
