ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා

    මචන්ලා

    එලකිරියේ ඉන්නවනේ ගොඩාක් ක්‍රියාදාම චාරිකා යන්න කැමති, ගිහින් තියෙන අය. මෙන්න එයාලට හොදම පොතක්.මේක මගේ හොදම යාලුවෙක් ලියල තියෙන්නේ. කතෘ තමා ශමින්ද රන්ශාන්. එහෙන් මෙහෙන් හොරකන් කරල ලියපු පොතක් නෙමේ. තනියම හෝ යාලුවො කීප දෙනෙක් එක්ක අත්දැකීම් අරගෙන ලියපු පොතක්. ක්‍රියාදාම චාරිකා යන්න බලන් ඉන්න යාලුවන්ට කියල නිම කරන්න බැරි වටින පොතක්.

    වැදගත් වෙනවනම් සහ, සහයෝගයක් වශයෙන් මේ පොත ගන්න බලන්න.රු.500ක් විතරයි. මේ දවස් වල BMICH එකේ පොත් ප්‍රදර්ශනේදි රු400කට ගන්න පුලුවන්. එහෙ යන්න බැරි අයට පුලුවන් තැපෑලෙන් ගෙන්න ගන්න, ගෙදරටම.ඒකට රු600ක් යන්නේ. වැඩි විස්තර ඕනෙ නම් පහලින් ඇති පේජ් එකෙන් හෝ රන්ශාන්ට මැසේජ් එකක් දාල විස්තර ගන්න පුලුවන්. ඕන නම් මට PM එකක් දාන්න.


    ක්‍රියාදාම චාරිකා යන ඔබ වෙනුවෙන්ම

    https://www.facebook.com/SobasiriSL/?fref=ts
    https://www.facebook.com/AdventureSL16/
    https://www.facebook.com/RANcreations?fref=ts


    2ewjsqa.jpg




    :love:අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න:love: