ශ්‍රී ලංකාවේ කෙතරම් තොරතුරු තාක්ෂණිකයින&

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ශ්‍රී ලංකාවේ කෙතරම් තොරතුරු තාක්ෂණිකයින&

    ශ්‍රී ලංකාවේ කෙතරම් තොරතුරු තාක්ෂණිකයින් සිටියත් http://www.google.com/transliterate එක ට ලංවෙන්න පුළුවන් සිංග්ලිෂ් එඩිටර්
    එකක් හදාගන්න ලංකාවේ විශ්වවිද්යාලෙකට නොහැකි කුමක් නිසාද ? මෙතන අපගේ නිර්මාණකරුවන්ගේ කුසලතාවයේ ඌන බවක්
    පෙන්නුම් කරනවාද ?කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය දරුවන් නිපදවූ එඩිටර් එකටවදා සුද්ද හැදු එක අතිශය දියුණු මට්ටමකට පත්ව ඇත්තේ
    මක් නිසාද ?අපට සුද්දගේ සිංග්ලිෂ් එඩිටර් එක පාවිච්චි කරන්න වීම ලැජ්ජයි නේද ?සුද්ද අපට මෙසේ සිංහල උගන්වන්නයන්නේ දේශීය විද්‍යාර්ථයින්
    ගේ අද්යාපනික බෙලහීනතාවක් නිසා නොවේද ? නැතිනම් ඉදිකිරීම්/විදුලි/යාන්ත්‍රික ක්ෂේත්රයෙවනි වැනි විශාල වියදම් නොයන තාර්කික කටයුත්තක් පවා
    කිරීමට අප අසමතුන් වූ යේඇයි ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දට සිංහල උගන්නන්ඩ ඇත්තේ අපේ එකේනේ,එක හින්ද අවුලක් නැ
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    සුද්දට සිංහල උගන්නන්ඩ ඇත්තේ අපේ එකේනේ,එක හින්ද අවුලක් නැ

    හොඳයි සුද්ද අපේ රටට අනවශ්‍ය ඇඟිලි ගැහීම් කරන වෙලාවක අපි google වරජනෙ කලොත් වහකන්න තමයි ඉතින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොඳයි සුද්ද අපේ රටට අනවශ්‍ය ඇඟිලි ගැහීම් කරන වෙලාවක අපි google වරජනෙ කලොත් වහකන්න තමයි ඉතින්
    එහෙම උනොත් අපේ ඒවා පාවිච්චි කරන්ඩ පුළුවන්නේ, අපහසුතා වලට කොරන්ඩ දෙයක් නැ.
     

    Jelly Bean

    Member
    Nov 2, 2012
    22
    2
    0
    සුද්දගෙ කියල මක් වෙනවද බන්. සුද්දට හු*ගන්න කියහං! අපි සුද්දගෙ එව්ව තමා වැඩි හරියක් යූස් කොරන්නෙ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema tamai ape unge wede ipdaithca dawase idan poth padam karana ekane..no practical knowledge...
     

    Jelly Bean

    Member
    Nov 2, 2012
    22
    2
    0
    සුද්දගෙද , කල්ලගෙද කියලා වැඩක් නෑ. අපි අපිට සෙට් වෙන දේවල් යුස් කරන්න ඔන.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Yes04.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කෑගහන කට්ටිය පොඩ්ඩක් බලන්න අපෙ කිරියෙ පැරණි සාමාජිකයෙක්ම හදපු මේන්න මේක : www.madurax86.com/rsinglish
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකනේ අවුල අද ලෝකෙ සුද්දො කල්ලො කියල වෙනසක් නෑ, තොරතුරු තාක්ෂනය වේගයෙන් දියුණු වෙනවා වගේම ව්‍යාප්ත වෙනවා. එනිසා තොරතුරු තාක්ෂණයේ උන්නතිය උදෙසාම එහෙම වෙද්දී එන භාෂා ප්‍රශ්න වලටත් දියුණු රටවල් වලින් විසඳුම් දෙනවා. ඒ උනාට තාම ලංකාවෙ ඉන්නෙ අර සුද්දො ලංකාවට ආපු කාලෙ ඉංග්‍රීසි කතා කරපු අයට ලොකු තැනක් හම්බ උනානෙ, අන්න ඒ හණමිටි අදහස් ඔලුවේ තියාගෙන ඉන්න අය. ලංකාවෙ එවුන්ට සිංහල වැදගත් නෑ. අපේ එවුන්ට ලොකු ඉංග්‍රීසි. සිංහල පරිවර්තකයක් හදන්න බැරි කමට වඩා මට නම් හිතෙන්නෙ උවමනාවක් නැති කම. තමන්ගෙ දේ ගැන වටිනාකමක් නැති කම. අපිට තියෙන්නෙ සුවිශේෂී භාෂාවක් ඒකෙ අගේ තේරෙන්නෙ නැති එකයි දුක. උදාහරනෙකට ජපානේ ගත්තොත් අද ලෝකයේ දියුණුවේ ඉහලටම ගිය රටක්. ඒ උනාට ඒ රටේ ඉංග්‍රීසි භාෂාව කියන්නෙ වැදගත් දෙයක් නෙමෙයි. අද ලෝකයේ නිකුත් වන ඕනෑම දෙයක් ඒ රටේ උන්ගේ භාෂාවෙන් උන්ට ලබාගන්න පුළුවන්.

    තවත් දෙයක් අපේම කියල භාෂාවක් තියෙන එකේ වටිනා කම තේරෙන්න සුද්දොත් එක්ක වැඩකරන්න වැටෙන්න ඕන. :rofl: