ශ්‍රී ලංකාවේ කෙතරම් තොරතුරු තාක්ෂණිකයින&
ශ්‍රී ලංකාවේ කෙතරම් තොරතුරු තාක්ෂණිකයින් සිටියත් http://www.google.com/transliterate එක ට ලංවෙන්න පුළුවන් සිංග්ලිෂ් එඩිටර්
එකක් හදාගන්න ලංකාවේ විශ්වවිද්‍යාලෙකට නොහැකි කුමක් නිසාද ? මෙතන අපගේ නිර්මාණකරුවන්ගේ කුසලතාවයේ ඌන බවක්
පෙන්නුම් කරනවාද ?කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය දරුවන් නිපදවූ එඩිටර් එකටවදා සුද්ද හැදු එක අතිශය දියුණු මට්ටමකට පත්ව ඇත්තේ
මක් නිසාද ?අපට සුද්දගේ සිංග්ලිෂ් එඩිටර් එක පාවිච්චි කරන්න වීම ලැජ්ජයි නේද ?සුද්ද අපට මෙසේ සිංහල උගන්වන්නයන්නේ දේශීය විද්‍යාර්ථයින්
ගේ අද්යාපනික බෙලහීනතාවක් නිසා නොවේද ? නැතිනම් ඉදිකිරීම්/විදුලි/යාන්ත්‍රික ක්ෂේත්රයෙවනි වැනි විශාල වියදම් නොයන තාර්කික කටයුත්තක් පවා
කිරීමට අප අසමතුන් වූ යේඇයි ?