ela advice para![]()
අනික තමා දෙශපාලනය! මතක ඇතිනෙ ඩලස් අලහප්පෙරුම කිව්වා යුද්ධය තියෙන අවදියෙ රජය රැකගන්න චින,රුසියානු ගණිකාවන් පවා පාර්ලිමෙන්තුවෙ අළවි කලා කියලා!දෙශපාලකයන්ට වෙන්වුන ස්ථාන කිහිපයකුත් තියෙනවා! එවායෙ වයස 15- 16 වයස් සිමාවල් වල ඉදන් තරුනියන් ඉන්නවා එම තැන්වල!මෙවා ගැන වැඩිය කතාකරන එක භයානකයි!
ලංකාවට හොදම මට්ටමෙ ගණිකාවන් එන්නෙ අඩුවෙන්! එන්නෙ නැත්තෙ නැහැ!බහුතරය වයස ඉක්මවු අය!(30+)උසස් මට්ටමෙ ගණිකාවන් බොහොමයක් යන්නෙ ඩුබයි,මාලදිවයින,බහරෙන් කටාර් වගෙ රට වලට!මක් නිසාද එහිදි ඔවුනට වැඩි මුදලක් උපයා ගත හැකි නිසා!



ලොක්කා ඔච්චර දන්නේ කෝමද.. උඹ බ්‍රෝකර් කෙනෙක්ද


