ශ්‍රී ලංකාවේ ඩයිනෝසර් ෆොසිල ?

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,970
    113
    On a Cloud
    මඩුවන්වෙල වලව්ව
    මේ විකිපීඩ්යා පේජ් එකේ මඩුවන්වෙල අවට චමත්කාරය කියන මාතෘකාවට අදාළව ඒ අසල වවුල්පනේ හුණුගල් ගුහාව ගැන කියද්දී තියෙනවා මෙන්න මෙහෙම....
    ''එමෙන්ම ගුහාවෙන් පිට නැගෙනහිර ඩයනෝසරස් පොසිලයක්ද ඒ ආසන්නයේම ගල් වී ගිය ඩයිනෝසිරස් සිරුරක් ලෙස හඳුනාගත් සත්ව සිරුරක්ද හමුවී ඇත.''

    ඒ වගේම... වවුල්පනේ හුණුගල් ගුහාව ගැන සිරස ටීවී එකේ කරපු මේ ප්‍රෝගෑම් එකේත් මේ ගැනම කියනවා...

    මේ ඇත්තක්ද? මේ ගැන විස්තර දන්නවාද?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Bing AI said that during those days Sri Lanka did not have adequate environmental conditions to preserve fossils. That means we need some kind of preservation medium, such as swampy areas or hot mud ponds or volcanic activity. But the last volcano that erupted in Sri Lanka was much earlier and has no recent volcanic activities. So no sediment layers in our soil. No large river basin that collects fossils either. So we don't have dinosaur fossils.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,970
    113
    On a Cloud
    If Sri Lankan archaeology department got more adequate fund, We might find marvels.
    Yep... Sri Lanka's paleontology sector needs enhancement.

    Bing AI said that during those days Sri Lanka did not have adequate environmental conditions to preserve fossils. That means we need some kind of preservation medium, such as swampy areas or hot mud ponds or volcanic activity. But the last volcano that erupted in Sri Lanka was much earlier and has no recent volcanic activities. So no sediment layers in our soil. No large river basin that collects fossils either. So we don't have dinosaur fossils.
    Yes, I saw it when I searched for it too. So, what about that Wikipedia article and news report? Are they based on myths and rumors?
    ------ Post added on Aug 20, 2025 at 7:02 PM
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මඩුවන්වෙල වලව්ව
    මේ විකිපීඩ්යා පේජ් එකේ මඩුවන්වෙල අවට චමත්කාරය කියන මාතෘකාවට අදාළව ඒ අසල වවුල්පනේ හුණුගල් ගුහාව ගැන කියද්දී තියෙනවා මෙන්න මෙහෙම....
    ''එමෙන්ම ගුහාවෙන් පිට නැගෙනහිර ඩයනෝසරස් පොසිලයක්ද ඒ ආසන්නයේම ගල් වී ගිය ඩයිනෝසිරස් සිරුරක් ලෙස හඳුනාගත් සත්ව සිරුරක්ද හමුවී ඇත.''

    ඒ වගේම... වවුල්පනේ හුණුගල් ගුහාව ගැන සිරස ටීවී එකේ කරපු මේ ප්‍රෝගෑම් එකේත් මේ ගැනම කියනවා...

    මේ ඇත්තක්ද? මේ ගැන විස්තර දන්නවාද?

    leviathans
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මුලු ලෝකෙ හැම තැනම හිටිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමකය ආශ්‍රිතව. දැන් ඒව වැහිල දිරල ඔක්කොම වෙලා අවුරුදු මිලියන ගානක්.
     
    • Like
    Reactions: Asmodeus

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    Ow ow... India walain Dinosaur fossils hoyan thiyena nisa, India and Sri Lanka ekama land ekak widiyata thibba kalee inna athi..
    Danata thiyena fossil eka gana researches ehema mukuth karala nadda danne na???
    indiava wenayi lankava wenayi neda? madagascar valin kadila aapu kallak neda lankava ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔය පතල් කපනකොට ප්‍රාග්අයිතිහාසික සත්ව ඇටකටු ගොඩක් හම්බ වෙලා තියනව ලංකවෙන්. සිංහයෝ, රයිනෝ වගේ උනුත් ඉඳල තියනව..
     
    • Like
    Reactions: Asmodeus and kinkon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    මුලු ලෝකෙ හැම තැනම හිටිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමකය ආශ්‍රිතව. දැන් ඒව වැහිල දිරල ඔක්කොම වෙලා අවුරුදු මිලියන ගානක්.
    ow acidity eka wadi rainforest wala,
    ata katu watila fossilized wenna kalin decay wenawa
     
    • Like
    Reactions: Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය පතල් කපනකොට ප්‍රාග්අයිතිහාසික සත්ව ඇටකටු ගොඩක් හම්බ වෙලා තියනව ලංකවෙන්. සිංහයෝ, රයිනෝ වගේ උනුත් ඉඳල තියනව..
    ජැක්සන් කළු ගඟ දිගේ රත්නපුරේදි ඔය කතාව කිව්ව මතකයි.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ජැක්සන් කළු ගඟ දිගේ රත්නපුරේදි ඔය කතාව කිව්ව මතකයි.
    මම එක නම් බැලුවේ නෑ. ඉස්සර පත්තරේ ආර්ටිකල් එහෙම ගොඩක් ගියා පින්තුර එක්ක. මේ තියෙන්නේ ඒ වගේ ආර්ටිකල් එකක්.
    https://www.lankadeepa.lk/sunday/rasawitha/කේසර-සිංහයන්--මැදින්--රත්නපුරයට--යමුද-/57-572345
     
    • Like
    Reactions: kinkon

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,970
    113
    On a Cloud
    indiava wenayi lankava wenayi neda? madagascar valin kadila aapu kallak neda lankava ?
    1755701629689.png

    https://www.researchgate.net/figure...r-to-rifting-between-India-and_fig2_340637138

    ඔය පතල් කපනකොට ප්‍රාග්අයිතිහාසික සත්ව ඇටකටු ගොඩක් හම්බ වෙලා තියනව ලංකවෙන්. සිංහයෝ, රයිනෝ වගේ උනුත් ඉඳල තියනව..
    ow. meka aththa, eth dinosaur la ge ewa gana ahilama na, uda news eken thama ehema deyak ahune...
    ------ Post added on Aug 20, 2025 at 8:28 PM

    මුලු ලෝකෙ හැම තැනම හිටිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමකය ආශ්‍රිතව. දැන් ඒව වැහිල දිරල ඔක්කොම වෙලා අවුරුදු මිලියන ගානක්.
    Ow, meka ithin wenna puluwan deyaknee.. mata danaganna one une ara kiwwa fossil eka gana research ekak wage wela thiyenawada kiyailai dana ganna ahuweee
    ------ Post added on Aug 20, 2025 at 8:31 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ow. meka aththa, eth dinosaur la ge ewa gana ahilama na, uda news eken thama ehema deyak ahune...
    ow ඩයිනොසිරස්ල හිටිය කියල සාදක හමු වෙලා නෑ තමයි. ඔය නිවුස් එකේ තියන එකත් හරියට කියන්න බෑ ඉතින්..
     
    • Like
    Reactions: starcred007

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)