ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 100 පනී

signshop

Well-known member
  • May 30, 2011
    12,228
    9,020
    113
    Dubai
    Debt-Bulletin-2024-First-Quarter-20240601-1-5AA.jpg

    මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වේ.

    ඊට අනුව 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18 ක් ලෙසින් සටහන්ව ඇත.

    මෙම සමස්ත ණය ප්‍රමාණය තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බව අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    Debt-Bulletin-2024-First-Quarter-20240601-1-5A.jpg

    https://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවේ-ණය-ඩොලර්-බිල/

    Ranl-mahinda.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,228
    9,020
    113
    Dubai
    රට උගස් වෙලා බන් තියෙන්නේ. පරම්පරා 7 ක් ගියත් මේ ණය නම් ගෙවල ඉවර කරන්න බැරි වෙයි.
    දවසක මේ රට චීනෙට හරි ඉන්දියාවට හරි සින්න වෙලාම යයි. :(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එතකොට බිලියන 40 ගානද 50 ගානද ගෙවන්න තියෙන්නේ කියලා අරගලේ දවස් වල කිව්වේ බොරු ද? නැත්නම් මුන් 2022 ඉඳන් මේ වෙනකොට තව බිලියන 50ක් නය අරගෙන ද?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Misleading details
    Debt-Bulletin-2024-First-Quarter-20240601-1-5AA.jpg

    මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වේ.

    ඊට අනුව 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18 ක් ලෙසින් සටහන්ව ඇත.

    මෙම සමස්ත ණය ප්‍රමාණය තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බව අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    Debt-Bulletin-2024-First-Quarter-20240601-1-5A.jpg

    https://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවේ-ණය-ඩොලර්-බිල/

    Ranl-mahinda.jpg
    Yako domestic dept thiyenne LKR walin. Mona huthak da me dala thiyenne. Article dana unta us million/ LKR wen kra ganna beri wela
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    @monson @Indrajithx @EVC @tharakaf @hirashgeff @2osama @weer 11 @Asmodeus

    මෙන්න තොපේ පොන්න ආර්ථික පකීර් වැඩ පෙන්නලා 😹😹😹
    Blame Jeppos. it's them who are responsible for this debt trap. Remember how your buddy Thummulle Wimeleya and Jeppo goons toppled the UNP government by saying they would give jobs to 40,000 people at once? And now all the tax income is spent to pay wages and pensions for the inflated government sector, so how would you find funds for the government? probably "Yaluwekgen illagena?"
     
    Similar threads