මට හිතෙන්නෙ lkr ණය $ වලට කන්වර්ට් කලාම එන වැලුව් එක දාලා තියෙන්නෙ කියලා.Misleading details
Yako domestic dept thiyenne LKR walin. Mona huthak da me dala thiyenne. Article dana unta us million/ LKR wen kra ganna beri wela
මට හිතෙන්නෙ lkr ණය $ වලට කන්වර්ට් කලාම එන වැලුව් එක දාලා තියෙන්නෙ කියලා.Misleading details
Yako domestic dept thiyenne LKR walin. Mona huthak da me dala thiyenne. Article dana unta us million/ LKR wen kra ganna beri wela
Ow ban ponna huththala tikak. Mokata owa gewanawada manda. "Api gewanne ne machan" kiwwanam oka zero karanna tibba sutus gaala
![]()
සවුබාගේ දැක්ම පාට් 2 continues
#තැන්ක්යූපොනිල්
#පොනිල්පවර්
#පොනිල්for2024
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
ආ ෆේල් පොන්නයට පට්ට සතුටුයි වගේ පොනිල් වලටම රට ඇදගෙන යන එකට. ඩොලර් ටිකට රුපියල් ගාන වැඩියෙන් හම්බුනා නං උබට ඇතිනෙ රටට හික්ගෑවිලා පුකෙන් ගියාට මොකද නේද?



Mata moka hitiyath ekai ponz. Eth umbala wage katin bathala hitona ponnayek awilla uge fantasy mehe karanna gihin fail wela rewila aai polim ugekata yanna nam mata ona kamka ne.![]()
![]()
උබට මොකෙක් හිටියත් හරියන්නෙ නෑ. පොනිල හරි මයින පවුල හරි වගේ රටම ෆේල් කරපු බංකොළොත් පොන්නයො ඕන දිගටම රට බංකොළොත් කරල තියාගන්න. එතකොට තමා උබේ ඩොලර් ටිකට ලොකු රුපියල් කුට්ටියක් ලැබෙන්නෙ.
ජෙප්පො හරි වෙන මොකෙක් හරි ඇවිත් ඩොලර් එක 150 ට බැස්සොත් උබල අනාතයිනෙ. බයියන්ට උබලව පේන හැටියට නෙවෙයි අපිට උබලගෙ යතා තත්වය පේනවා![]()
Says who, a hypocritic undial Jeppa. WTF?උබට මොකෙක් හිටියත් හරියන්නෙ නෑ. පොනිල හරි මයින පවුල හරි වගේ රටම ෆේල් කරපු බංකොළොත් පොන්නයො ඕන දිගටම රට බංකොළොත් කරල තියාගන්න. එතකොට තමා උබේ ඩොලර් ටිකට ලොකු රුපියල් කුට්ටියක් ලැබෙන්නෙ.
ජෙප්පො හරි වෙන මොකෙක් හරි ඇවිත් ඩොලර් එක 150 ට බැස්සොත් උබල අනාතයිනෙ. බයියන්ට උබලව පේන හැටියට නෙවෙයි අපිට උබලගෙ යතා තත්වය පේනවා![]()
Jeppo enneth ne, oka 150ta bahinneth ne. Dan gihin lat eka hodapan![]()
![]()
නිව්ස් එක දාලා තියෙන්නේ අදද රෙණ සයිට් එකේ නේද?ජෙප්පන්ගේ ඩොලර් බිලියන 100 ණය පචයත් ෆේල්.පව් බන් මෝඩ ජෙප්පො පාසල් අදයාපනය අනිවාර්‍යය වුනාට තේරුමක් නෑ වගේ
.
කඩෙ යනවා නන් අඩු තරමෙ එක පිලිගන්න කොන්දක් තියාගනින්... පොර ටෝක් නන් දෙනවා.ඔක්කොම අද වැස්සොත් ගග ගලයි වගේ කතා තමයි තියෙන්නෙMata moka hitiyath ekai ponz. Eth umbala wage katin bathala hitona ponnayek awilla uge fantasy mehe karanna gihin fail wela rewila aai polim ugekata yanna nam mata ona kamka ne.![]()
![]()
![]()
මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වේ.
ඊට අනුව 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18 ක් ලෙසින් සටහන්ව ඇත.
මෙම සමස්ත ණය ප්‍රමාණය තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බව අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
![]()
https://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවේ-ණය-ඩොලර්-බිල/
![]()
na bn. LKR / usd walata convert karala dala tiyenne. ehema neda ?Misleading details
Yako domestic dept thiyenne LKR walin. Mona huthak da me dala thiyenne. Article dana unta us million/ LKR wen kra ganna beri wela
ඕකනේ බැරි. හොඳ දෙයක් කරාම ඔක්කොගෙම ජයග්‍රහණයක්. නරක දෙයක් කරාම එකෙක්ගෙ විතරක් වැරැද්දක්. උගෙ perspective එකෙන් ඒක උට අසාධාරණයක්.මේක දැනට දේශපාලනයේ ඉන්න හැමෝගෙම ජයග්‍රහණයක්

කඩෙ යනවා නන් අඩු තරමෙ එක පිලිගන්න කොන්දක් තියාගනින්... පොර ටෝක් නන් දෙනවා.ඔක්කොම අද වැස්සොත් ගග ගලයි වගේ කතා තමයි තියෙන්නෙ
උබ කියන එකම දේ අරහෙම උනොත් මෙහෙම වෙයි මෙහෙම වුනොත් මෙහෙමයි වෙයි කියලා,කෙල කරපු එකාටම දෙන්න කියන එකනෙ... ඒ කියලා මම නම් කඩේ යන්නෙ නෑ කියනවා.. කෙලින් කියපන්කො මම රනිල්ට තමයි සපෝර්ට් කියලා ඉවරයිනේPonz, mama ekama dey than godaka kiyala athi. Onam gihin kiyawapan, nathan katai pukai wahan gihin lat panuwata lat eka hodanna support ekak deepan.
නෑ ඔය billion 37 external debt කියන්නෙ අපි චීනෙ ඉන්දියාව වගේ වෙනින් රටවල් වලිනුයි, imf worldbank එක වගේ සංවිධාන වලින් ගත්ත ණය. ඒක තමා අරගලේ කලේ billion 40 ගානක් කිව්වෙ.එතකොට බිලියන 40 ගානද 50 ගානද ගෙවන්න තියෙන්නේ කියලා අරගලේ දවස් වල කිව්වේ බොරු ද? නැත්නම් මුන් 2022 ඉඳන් මේ වෙනකොට තව බිලියන 50ක් නය අරගෙන ද?