♥-Aurora-♥;15862999 said:ඔය මෙතන නිකං කෑ ගහන අයට බැරියෑ ෆැක්ටරියක් දාලා ඔය රටින් ගේන කෑලි ටික හදන්න. ඒවත් මෙහෙ හැදුවොත් කියයි පරිගණකය සුද්දන්ගේ දෙයක්, මෙහෙ ඕව හදන එහෙන් සංස්කෘතිය පරිහානියට ලක් වෙනවාය කියලා. අනේ අනිච්චං! මොකක් හරි අඩුවක්මයි හොයන්නෙඅර ගොසිප් සයිට් වල ඉන්න අය වගේ![]()




