ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය

    tahikenawa neda

    8 pass ponsla net awilla aneth ewunta technology ugannanna giyama wenne meka thamai.

    ලංකාවේ ඕන දෙයක් කරොත් එක ඕවර් රේට් කරනවා ඔය කරණය නිසා සබ්ජේක්ට් එක දන්නා උන්ට තේරෙනවා... මේකට අදීතක්ශනීක මානවරුපි කියනවා නම් bostondynamics ලගේ ඇටලස් ට මොකක්ද කියන්නේ

    මුන්ගේ youtube වලට ලොග් උනාම ඔවා එන්නේ නැතුව ඇති බං. ඉන්දියන් වැලයි ලංකාවේ ගොසිප් ඒවා තමයි මුගේ account එකෙන් ගියාම පේනවා ඇත්තේ.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    726
    113
    38
    සුවසිලන්තය
    මම මචන් ලංකාවේ නෙමෙයි ඉන්නේ මන් ඕනතරම් රොබෝල දැකල තියනවා .මන් ඉන්න රටේ රෙස්ටුරන්ට් එකකට ගියත් ඔඩර් එක අරන් එන්නේ ඔය දියසෙන් වගේ රොබෝල තම. අනික මෙහෙ එක්සිබිෂන් වලට පට්ට රොබෝල වගයක් ඉන්ටර්ඩියුස්‌ කරනවා. ඒ උනාට මන් කවදාවත් ලංකාවේ අපේ දේට ගරහන්නෙනෑ . මොකද මේ රටවල එවුන්ට තරම් පහසුකම් අපේ රටේ උන්ට නෑ අපේ උන් මේ කරන දේ ගොඩක් වටිනවා ඉස්සරහට මේව develop කරල ගත්තම වටිනවා. මොකද අපේ රටේ ඉන්න හොඳ මොළකාරයෝ තමා පිටරටවල්වල ගිහින් වැඩ දාන්නේ. මේ වගේ දේවල් එහෙම පෙන්නන්න පෙන්නන්න පහල ඉන්න අය උනන්දු වෙනවා මේවා කරන්න. එතකොට වැඩකාරයො පිටරට යන වත් අඩුයි සීයට සීයක්ම හරි නැති වෙන්න පුළුවන් අඩු පාඩු තියෙනවා ඒ වුණත් අපේ රටේ දේ අගය කරන්න පුරුදු වෙයල්ලා . ඒක හොඳ ගතිගුණයක්. ගොඩක්ම මේ දේවල් වලට බනින උන්නාන්සේලා ගෙදර අම්මට තාත්තට බෙහෙතකටවත් කඩේකට වත් යන ඈයො නෙමෙයි ...
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City

    අපෙ දෙවල් අගය කරන්න ඔනි බන් .
    මන් අගය කරනවා අපෙ පුරාණ වාරි තාක්ෂණය (ලොකෙටම තියෙන්නේ අපිට විතරයි) .
    මන් අගය කරනවා අපෙ රටෙ කොල්ලෙක්
    හදාපු ජීප් එක (මෑතක දැක්කෙ )
    මන් අගය කරනවා අපෙ රටෙ හදාපු ඇම්බියුලන්ස් එක.

    ගැටළුවක් නැහැ.

    එත් අපෙ දෙවල් ගැන ජනමාධ්‍යෙ හැසිරීම ගැන මට පැදීමක් නැහැ.
    ගොඩක්ම තාක්ෂණික දැනුම අල්ප කට්ටිය තමා ඔය මීඩියා වල ඉන්නෙත්.
    මන් කලින් කිව්ව වගෙ එ ගොල්ලො ටාගට් කරන්නෙත් අර මෙලො දෙයක් දන්නෙ නැති ( දන්නෙ නැහැ කියන්න බැහැ මොකද ඉන්ටර්නෙට් එකෙන් දනගන්න පුළුවන්. එහෙනම් " දැනගන්න උවමනාවක් නැති " එහෙම කියමු )
    කට්ටියව .
    අපිට ඉගෙන ගන්න පහසුකම් නැත්තෙ නැහැ
    ඔන්ලයින් හැමදේම තියෙනවා ෆ්‍රී (ඉස්සර රටවල් වල යන්න ඔනි නෙ )
    රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලට පහසුකම් නැහැ.
    ඒක මන් පිලිගන්නවා.

    අනික ගොඩක් උන් මෙතන හැසිරෙන්නෙ අර තිස්ස ජනනායක වගෙ.
    අපෙ දෙ අගය කලොත් ඌ හෙළ අමිශ්‍ර ජාන
    අපෙ දේ විවෙචනයක් දැක්කොත් ඌ පරගැති මිශ්‍ර ජාන
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    අපි කැමති උනත් අකමැති උනත් අපි ඉන්නේ අවරුදු සැහෙන්න ගානක් ලෝකෙට වඩා පිටිපස්සෙන්. ඔව් අපේ රිසර්ච් නැති තරම්. අපේ මුලික අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්න ඕනේ. අපි පිටිපස්සේ යන්නේ පට්ට පල බොරු මිත්‍යා පස්සේ. ලෝකේ දියුණුව ගත්තම අපි දශක ගානක් පසුපසින්.

    අපි ට කියන්න බැහැ අනේ අපි පොඩි රටක් සල්ලි නැහැ කියල. ඊශ්‍රයලය වගේ පොඩි රටවල් බැලුවම අපි දුවිලි වගේ.

    අපි මේ වසර දෙදහස් පන්සීයක අතීතයක් අල්ලාගෙන. අපිත් ගුවන් යානා හැදුව වැව් හැදුවා ගගා මනෝ ලෝකේ ආතල් ගන්නවා.

    කව්ද හැදෙයිද මන්ද .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    Oke nikan wate plastic keli tika witharai actual function ekk ne... (yet).
    Sensor walin ena data walata if, else demma kiyala `අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය` wenne ne!

    Try karana eka patta watinaw. Media walin gon athal dena eka thama aula.

    While(human_sensor=1)
    {
    //detection of human
    if(typical_sinhalese = 1) system.write("Ayubowan");

    if(posh_sinhalese = 1) system.write("Hello");

    if(politician_m = 1) system.write("Sir");

    .....

    }
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    මම මචන් ලංකාවේ නෙමෙයි ඉන්නේ මන් ඕනතරම් රොබෝල දැකල තියනවා .මන් ඉන්න රටේ රෙස්ටුරන්ට් එකකට ගියත් ඔඩර් එක අරන් එන්නේ ඔය දියසෙන් වගේ රොබෝල තම. අනික මෙහෙ එක්සිබිෂන් වලට පට්ට රොබෝල වගයක් ඉන්ටර්ඩියුස්‌ කරනවා. ඒ උනාට මන් කවදාවත් ලංකාවේ අපේ දේට ගරහන්නෙනෑ . මොකද මේ රටවල එවුන්ට තරම් පහසුකම් අපේ රටේ උන්ට නෑ අපේ උන් මේ කරන දේ ගොඩක් වටිනවා ඉස්සරහට මේව develop කරල ගත්තම වටිනවා. මොකද අපේ රටේ ඉන්න හොඳ මොළකාරයෝ තමා පිටරටවල්වල ගිහින් වැඩ දාන්නේ. මේ වගේ දේවල් එහෙම පෙන්නන්න පෙන්නන්න පහල ඉන්න අය උනන්දු වෙනවා මේවා කරන්න. එතකොට වැඩකාරයො පිටරට යන වත් අඩුයි සීයට සීයක්ම හරි නැති වෙන්න පුළුවන් අඩු පාඩු තියෙනවා ඒ වුණත් අපේ රටේ දේ අගය කරන්න පුරුදු වෙයල්ලා . ඒක හොඳ ගතිගුණයක්. ගොඩක්ම මේ දේවල් වලට බනින උන්නාන්සේලා ගෙදර අම්මට තාත්තට බෙහෙතකටවත් කඩේකට වත් යන ඈයො නෙ
    While(human_sensor=1)
    {
    //detection of human
    if(typical_sinhalese = 1) system.write("Ayubowan");

    if(posh_sinhalese = 1) system.write("Hello");

    if(politician_m = 1) system.write("Sir");

    .....

    }

    if(Wanniyala_Atho = 1) system.write("Ah Maha ooro");
     
    • Like
    Reactions: nmcjanaka

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    eka
    ලංකාවේ ඕන දෙයක් කරොත් එක ඕවර් රේට් කරනවා ඔය කරණය නිසා සබ්ජේක්ට් එක දන්නා උන්ට තේරෙනවා... මේකට අදීතක්ශනීක මානවරුපි කියනවා නම් bostondynamics ලගේ ඇටලස් ට මොකක්ද කියන්නේ

    aththa mcn ,a unata thamange rate de agayanna purudu weyan,monma kiyanawane thama develop karan yanawa kiyala,ithin lankawa wage rataka nirmanayak ekka anith diyunu ratawala tecnology ekath ekka galapanna yanna epa,mn danna vidiyata ehema karanne lankawe inne 3% javipavo vitharai:no::no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,981
    113
    එකමත් එක රටක
    eka

    aththa mcn ,a unata thamange rate de agayanna purudu weyan,monma kiyanawane thama develop karan yanawa kiyala,ithin lankawa wage rataka nirmanayak ekka anith diyunu ratawala tecnology ekath ekka galapanna yanna epa,mn danna vidiyata ehema karanne lankawe inne 3% javipavo vitharai:no::no:
    ඇයි බන් උබ කියන දියුණු රට වල තාක්ෂණය තිබිල අපිට නැත්තේ?? තාක්ෂනය කියන්නේ ගස් වල හැදෙන දෙයක් නෙවෙයි නේ.......
    අපේ උන්ගේ වැරැද්ද නිසා විතරයි. දැන් එහෙම අපිට තාක්ෂණය නෑ , අනිත් අයට තියනවා කියලා දෙයක් නෑ . අපේ මිනිස්සු පොඩි දේටත් බොරුවට උද්දයමයට පත් වෙන එක එක හේතුවක් ඉස්සරහට යන්නේ නතිව තියන පොඩි දේ ගැන කියව කියවා ඉන්න එකට. දැන් උබේ ගොන් තියරියට අනුව මම 3% ජෙප්පෙක් . 🥴 ඔය විදියට මිනිස්සු තමන්ගේ මතය අනුව ඉතිරි නැතිව එක එකා හදාගත්ත හද්ද ගොන් දේසපාලු කුලක වලට බෙදන එකත් අපිට මෙහෙම වෙන්න හේතුවක්.
     
    mn uba jeppek kiyala kiwwa nemei bn,aththa ratata me de wela thiyenne deshapalana kuhakayo hinda thamai,ekata apith wagakiyanna one untama chande denawata,mn kiwwe mcn diyunu ratawala wedath ekka ape weda pahatha dala kathakaranna epa kiyala bn, mn me ubata kiyanawa neme godak un lankawa dala gihilla pitarata idan lankawe de pahatha dala kathakarana ekath dan system ekak wela:no::no:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    අපෙ දෙවල් අගය කරන්න ඔනි බන් .
    මන් අගය කරනවා අපෙ පුරාණ වාරි තාක්ෂණය (ලොකෙටම තියෙන්නේ අපිට විතරයි) .
    මන් අගය කරනවා අපෙ රටෙ කොල්ලෙක්
    හදාපු ජීප් එක (මෑතක දැක්කෙ )
    මන් අගය කරනවා අපෙ රටෙ හදාපු ඇම්බියුලන්ස් එක.

    ගැටළුවක් නැහැ.

    එත් අපෙ දෙවල් ගැන ජනමාධ්‍යෙ හැසිරීම ගැන මට පැදීමක් නැහැ.
    ගොඩක්ම තාක්ෂණික දැනුම අල්ප කට්ටිය තමා ඔය මීඩියා වල ඉන්නෙත්.
    මන් කලින් කිව්ව වගෙ එ ගොල්ලො ටාගට් කරන්නෙත් අර මෙලො දෙයක් දන්නෙ නැති ( දන්නෙ නැහැ කියන්න බැහැ මොකද ඉන්ටර්නෙට් එකෙන් දනගන්න පුළුවන්. එහෙනම් " දැනගන්න උවමනාවක් නැති " එහෙම කියමු )
    කට්ටියව .
    අපිට ඉගෙන ගන්න පහසුකම් නැත්තෙ නැහැ
    ඔන්ලයින් හැමදේම තියෙනවා ෆ්‍රී (ඉස්සර රටවල් වල යන්න ඔනි නෙ )
    රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලට පහසුකම් නැහැ.
    ඒක මන් පිලිගන්නවා.

    අනික ගොඩක් උන් මෙතන හැසිරෙන්නෙ අර තිස්ස ජනනායක වගෙ.
    අපෙ දෙ අගය කලොත් ඌ හෙළ අමිශ්‍ර ජාන
    අපෙ දේ විවෙචනයක් දැක්කොත් ඌ පරගැති මිශ්‍ර ජාන

    👏👏👏
     
    • Like
    Reactions: nmcjanaka

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මුගේ කන්දෙකේ RGB Light සෙට් එකෙන්ම පේනවා Power Waste එක කොහොමද කියලා. මොන ජෝක් එකක්ද බන් මේ ! අටපට්ටමටම දාන්න හොදයි. කකුල් වලින් ඇවිදින රොබෝ යුගයේ රෝද වලින් ඇවිදින රොබෝවෙක්. අපේ රටේ Media එකේ වැරැද්ද. Arimac එකේ වුන් ඇප්ස් වලින් derana උන්ට අල්ලනවා. දෙරණේ වුන් ඇරිමැක් උන්ට අල්ලනවා.