ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය Frangipane Trailer

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය Frangipane Trailer



    ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.
    චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බව සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.
    ‘සමකාමී චරිතයක් හෙළා දකින කෘතියක් සමකාමී සිනමා කෘතියක් හැටියට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සලකන්නේ නැහැ. ඒ නිර්වචනයේ පිහිටා බැලුවොත් ෆ්‍රැන්ජිපැනි කියන්නේ ලංකාවේ මුල්ම වතාවට සමකාමී ආදරයක් ගැන කතා කරන චිත්‍රපටය කියලා කියන්න පුළුවන්’ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.
    නමුත් ‘මලට නොඑන බඹරු’ සහ ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සමලිංගික චරිත හෝ එවැනි තේමාවක් සහිත චිත්‍රපට මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
    මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිර්මාණය කළ බව ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.
    ‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ ඔහු සඳහන් කළේය.
    ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් සොයා ගැනීම සහ චිත්‍රපටය යම් කිසි වාරණයකට හෝ තහනමකට ලක් වේවිද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැට‍ළු පැවති බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.
    ‘මේ චිත්‍රපටයේ තේමාව ගැන දැන ගත්ත ගමන් සහ චිත්‍රපටයේ පිටපත කියවපු ගමන් බොහෝ දෙනෙක් කිව්වා කොහෙත්ම බැහැ කියලා. සමහර අය මුලින් එකඟ වෙලා පස්සේ අතහැරලා දැම්මා’ ඔහු පැවසීය.
    සුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි යන කලා ශිල්පීහු ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියට රංගනයෙන් දායක වෙති.
    ‘ඒ තිදෙනා ලොකු අභියෝගයක් භාර ගත්තේ. මොකද ඒක ඉදිරියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතේට බලපාන්න පුළුවන් කියන ප්‍රශ්නය දැන දැන තමයි ඒගොල්ලෝ ඒ චරිත භාර ගත්තේ. නමුත් මම හිතනවා ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් දුන්නා කියලා ඒකට’ විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.
    මේ අතර චිත්‍රපටය රූගත කිරීමේදී බොහොමයක් ශ්‍රී ලාංකික සිනමාකරුවන් මුහුණ දෙන ගැට‍ළුවකට තමාටද මුහුණ දීමට සිදු වූ බව ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ නිෂ්පාදකවරයා සඳහන් කළේය.
    ‘සමහර තැන්වලදී පහුගිය යුද කාලයත් එක්ක ඇතිවෙච්ච දේවල් නිසා මිලිටරිකරණයක් සිදු වෙලා තියනවා. කොළඹ ඇතැම් ස්ථානයකට ගිහිල්ලා කැමරාවක් ලෑස්ති කර ගත්ත ගමන් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරනවා. ඒවගේ ප්‍රශ්න ගණනාවකුත් අපට ආවා.’ ඔහු කියා සිටියේය.
    ශ්‍රී ලංකාවේ බොහොමයක් සිනමාහල් තුළ ඩිජිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය අවශ්‍ය ආකාරයට සකසා තිර ගත කිරීම ඇතුළු ප්‍රචාරක කටයුතු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගත යුතු බවත් ඔහු පැවසුවේය.
    ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ තිර ගත් කිරීමට පෙර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සඳහන් කළේ.
    ‘අනික් අතට ලංකාවේ ජනතාව සහ ප්‍රේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් තබලා තියනවා ඒගොල්ලෝ මේක ඉතාමත් යහපත්ව හා සාධනීය ලෙස පිළිගනියි කියලා. මොකද ඒගොල්ලෝ මේක හඳුන ගනියි මේක තමන්ගේම දරුවන්ගේ තමාගේම සහෝදරයන් හා සමාන පිරිසකගේ අයිතිවාසිකම් ගැන කතා කරන කෘතියක් කියලා’ ඔහු කියා සිටියේය.
    ලන්ඩන් සිනමා උළෙලේ දින තුනක් තිර ගත වූ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය, මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම විදෙස් සිනමා කෘතිය සහ හොදම විදෙස් අධ්‍යක්ෂණයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වැඩිදුරටත් කියා සිටියේය.
    – BBC
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමද කියන්නේ මාත් දැක්ක පලවෙනි වතාව :)
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    රේඩියෝ මචෝ............!:shocked: ඉන්න තැනකින් වරෝ............!!:yes:
    මෙන්න මුන් කොලු සීන්ස් ප්‍රමෝට් කරනවෝ...................!!!
    :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ෆිල්මෙ එක හදපු එකාට:- අද තෝ ඉවරෙට ඉවරයි!!!!!:rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයට ජයවේවා .සියලුම හෝමෝ දෙසහ්පාලුවන්ට ජය වේවා මෙන්න යහපාලන ගැන්සිය බලයේ සිටීමේ වාසිය
    දැන් තොපිට අඩු මේක විතරයි .යුරෝපය සමලිංගික කටයුතු නීතිගත කරන්න ඉල්ලනවා ඒ වගේම මෙවැනි සිනමා මරා පෙන්වන්න දුන්නේ නෑ .
    දැන් ඉතින් තොපිට බය නැතිව මේවා බලන්න කරන්න පලුවන් .තොපේ යහපාලන ආණ්ඩුවට ජයවේවා.

    නොදකින් සමලිංගික ආණ්ඩුව
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    යහපාලනයට ජයවේවා .සියලුම හෝමෝ දෙසහ්පාලුවන්ට ජය වේවා මෙන්න යහපාලන ගැන්සිය බලයේ සිටීමේ වාසිය
    දැන් තොපිට අඩු මේක විතරයි .යුරෝපය සමලිංගික කටයුතු නීතිගත කරන්න ඉල්ලනවා ඒ වගේම මෙවැනි සිනමා මරා පෙන්වන්න දුන්නේ නෑ .
    දැන් ඉතින් තොපිට බය නැතිව මේවා බලන්න කරන්න පලුවන් .තොපේ යහපාලන ආණ්ඩුවට ජයවේවා.

    නොදකින් සමලිංගික ආණ්ඩුව

    මේ ෆිල්ම් එක ෂූට් කරන්න ගත්තේ කොයි කාලේද කියල හොයල බලපන්. :baffled::baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ෆිල්ම් එක ෂූට් කරන්න ගත්තේ කොයි කාලේද කියල හොයල බලපන්. :baffled::baffled:

    මහින්දගේ කාලේ ෂූට් කරන්න ඇති නමුත් මහින්ද මේවට ඉඩ දුන්නේ නෑ. එංගලන්තේ අගමැති ණයක්ද මොකක්ද දෙන්න හදනකොට සමලිංගිකත්වය ලංකාවේ නීතිගත කරන්න කිව්වා මහින්ද බැහෑ කිව්වා.මහින්ද රටේ සංස්කෘතිය විකෘති කරන්න ඉඩ දුන්නේ නෑ. නමුත් දැන් ඉන්න ආණ්ඩුව එහෙම් පිටින්ම බටහිර අතකොලුවක් වෙලා. සමලිංගිකත්වය ඉස්සරහට නිති ගත කරන්න යනවලු. ඊට පස්සේ සමාජය ඉවරයි ඉතින්. මේ බලපන් ප්‍රංශයේ. anti gay rally. කොහොමද පොලිසිය එක්කත් මුන් වළි.



    ප්‍රංශයත් කැමති නෑ කොලුකාරයන්ට.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේවට කියන්නේ මානසික ලෙඩ නෙවෙයි කියලා නම් මට තේරෙන්නේ නෑ මේවට මොකක් කියන්නද කියලා.

    eJyhpiL.png

    XUirREh.png

    uvSYVRv.png