ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර බලන්න යමු.

saja

Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,810
    113
    Home Sweet Home
    dondra1.jpg


    ප්‍රදීපාගාරය මාතරට දිස්වන අයුරු

    dondra2.jpg

    ප්‍රදීපාගාරය පිලිබඳ නාමපුවරුව

    dondra51.jpg


    dondra14.jpg


    නෑමට සුදුසු ස්ථානයක්
    උපුටා ගැනීම http://www.nadegura.com



    බණ්ඩාර නිළමෙ;15432114 said:


    දෙවුන්දර ප්‍රදීපාගාරය



    මීටර 49ක් උස ලංකාවේ උසම ප්‍රදීපාගාරය මේ තියෙන්නේ. 1890 ඉදන් තවමත් ක්‍රියාකාරී එකක්. විදුලි බලය නැති කාලයේ තල්මස් තෙල් වලින් තමයි ආලෝකය උපදවලා තියෙන්නේ. මීදුම තියෙන අවස්තාවලදී ආලෝකයට අමතරව සීනුවකුත් නාද කරනවා කියලා තමයි කියන්නේ. මෙතනටත් සුනාමඉ එනකොට සුළු හානි වෙලා තියෙනවා.

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,810
    113
    Home Sweet Home
    තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය.​

    1915 දී ඉදිකර ඇත.දැනට ක්‍රියා විරහිතව පවතී. තත්පර 05 වරක් සුදු එලියක් නිකුත් කරන අතර,මීටර 19ක් හෙවත් අඩි 62 ක් උස සිලින්ඩාකාර හැඩයෙන් යුතු වේ.මන්නාරමට වයඹ දෙසින් පිහිටා ඇත.

    20841127.jpg

    උපුටා ගැනීම http://chamikawp.blogspot.com