ශ්‍රී ලංකාවේ පාලනය ඉන්දියාවට ??

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලන්කාවේ දන්සැල් දෙන කාලෙට ඉන්දියන් උන් මුහුදෙන් පීනන් ලංකාවට එනවල(ලු) දන්සැල් වදින්න. එහෙම හිටපු රටකට වෙච්ච සන්තෑසිය 😪😪
    අම්මෝ ඒක නම් පට්ට ඇත්තක්. උබ නම් ශුවර් එකට 2019 ගොටට ඇන්දිච්ච් එකෙක් 😜😜
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ප්‍රාන්ත තරගයක් යනවා ගෑල් ළමයිගේ !! 🤭

    ගිය අවුරුද්දේ ඉන්දියා ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ , ලන්කාවේ team එක සෙල්ලම් කලා. බොරු නම් හොයලා බලපන්
    1655972789782.png
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    පොඩ්ඩක් හිතලා බලපන්, ඉන්දියාවේ සෙනග කට කැපෙන්න ඉන්නවා, එහේ ඉන්න එවුන් මෙහේ පදිංචියට ආවාම සැප තමා! එකට හැප්පි හැප්පි තදවෙලා ගැවිලා ජිවත් වෙන්නයි වෙන්නේ!
     
    • Like
    Reactions: windows_ubuntu

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොඩ්ඩක් හිතලා බලපන්, ඉන්දියාවේ සෙනග කට කැපෙන්න ඉන්නවා, එහේ ඉන්න එවුන් මෙහේ පදිංචියට ආවාම සැප තමා! එකට හැප්පි හැප්පි තදවෙලා ගැවිලා ජිවත් වෙන්නයි වෙන්නේ!
    ඔයාලගේ ඔක්කොම සැප තියාගේන ඉන්නත ඕනේ, කාල බීලත් ජීවත් වෙන්නත් ඕනේ. කොහොමද කරන්නෙ කියාන්කෝ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    නිවටයෙක් ජනාදිපති වෙලා රටට ගිය කලක්

    අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් අයියූ සෑර් බේරලා දෙන්න සෑර් :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,334
    32,060
    113
    Wade unothnam hathara wili lajjawai. Raten baagayak ganna giyapu ekaa marala ratama dunna... 🥲🥲
    69 lasseta inna ratak thiyenna epai lol

    නිවටයෙක් ජනාදිපති වෙලා රටට ගිය කලක්

    අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් අයියූ සෑර් බේරලා දෙන්න සෑර් :(
    eka ekata Sir kiyana weseiyo penna baha lol
    kondu kadagaththa jathiyaka pradana lakshanayaaaaaaaaaaaaaaaa
    ------ Post added on Jun 23, 2022 at 2:45 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාව කියල අමුතු එකක් නෑ නෙ බං,
    ආගම
    සංස්කෘතිය
    ඔක්කොම ඉන්දියන් තමා
    එක්කො ඉන්දියන් ආභාශය
    ෆෙඩරල් ප්‍රාන්තයක් විදිහට ඉන්දියාවට සම්බන්ද උනොත් සමහර විට මීට වඩා තත්වය යහපත් වෙන්න පුලුවං මද්‍ය ආන්ඩුවෙන් උදව් ලැබෙන නිසා
    ඉන්දියං ආන්ඩුව මේ පවට කරගහයිද කියල තමා ශුවර් නැත්තෙ
     
    සුද්දා 1810 වගේ කරපු වැරද්දක්. ලන්කාව මදුරාසිය හරහා පාලනය කරපු එක ගැලෙව්වා. ඉන්දියාවේ අනිත් ප්‍රාන්තත් වෙනම රටවල් හැටියට ඉදලායි british උන් එකතු කලේ.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    දෙමලුන්ව අදුර ගන්න ලේසි මේවගේ thread වලදි😂

    ඒවා ඉතින් හදේ පුතේ😂.මෝඩි පොන්නය වැලි දාන් පුකේ ඇරගන්න හදන්නේ ඉතින්😂.
    ------ Post added on Jun 23, 2022 at 7:39 PM

    ඉගෙනීමක් වත් නැති නූගත් පොන්නයොන්ට මේවා ඉතින් ස්වයංවින්දන නිවුස්😂😂
    ------ Post added on Jun 23, 2022 at 7:40 PM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සුද්දා 1810 වගේ කරපු වැරද්දක්. ලන්කාව මදුරාසිය හරහා පාලනය කරපු එක ගැලෙව්වා. ඉන්දියාවේ අනිත් ප්‍රාන්තත් වෙනම රටවල් හැටියට ඉදලායි british උන් එකතු කලේ.
    නැ නේ?මතක විදියට නම් ලංකාව කවදාවත් British India යටතේ පාලනය උනේ නැ නේද? British Ceylon කියලා වෙනම තිබුණේ.
     
    Similar threads