ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක කොතනද තියෙන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    2022 වසරේදී ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකට Henley and Partners පාස්පෝට් දර්ශකයේ හිමි වෙලා තියෙන්නේ 102 වන ස්ථානය. Visa free රටවල් ගණන(හෝ වීසාව එරට රජයේ අනුමැතියකින් ගොඩ බැසීමට පෙර නොලබා Visa On Arrival ආකාරයට) ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන 42ක්. මුලින්ම කියන්න ඕන මේ මේ දර්ශකය හදලා තියෙන්නේ විසිට් වලට යනකොට වීසා අවශ්‍ය වෙන එක ගැන. රැකියා, අද්‍යාපනය ගැන නෙමෙයි.

    මේ දර්ශකය හොඳින් බැලුවොත් ඔබට පෙනෙනවා ලංකාවට පහළින් තියෙන්නේ බංග්ලාදේශය, ලිබියාව, සෝමාලියාව, උතුරු කොරියාව, සිරියාව, ඇෆ්ගනිස්තානය වගේ රටවල් (2021 ඔක් 05 දින දත්ත අනූව).
    [Henley & Partners දර්ශකය මේ link එකින් බලන්න පුලුවන්.

    https://www.henleyglobal.com/passport-index/ranking ]

    ජාත්‍යන්තර දේශසීමාවකදී අපි දිහා එරට Immigration එක බලන්නේ මොන වගේ ඇහැකින්ද කියලා අදහසක් ඔයාලට ගන්න පුලුවන් ඒ රටවල් ලැයිස්තුව දැක්කාම. කාගේ හෝ සිත රිදුනත් ඇත්ත සමාජගත කරන්න උත්සාහ කරන කණ්ඩායමක් විදියට අපිට කියන්න තියෙන්නේ අපේ රට ලෝකේ ගොඩක් දේශසීමාවලදී නිළධාරීන් නොදන්න රටක්
    🙂
    .
    ක්‍රිකට් නිසා Australia,New Zealand වගේ රටවලුත්, අපිව කාලයක් යටත් විජිතයක් විදියට තියාගන්න උත්සාහ කරපු නිසා යුරෝපයේ රටවල් කිහිපයකුත් හැරුනාම අනෙක් රටවලට අපි නම නොදන්න කුඩා රාජ්‍ය‍යක් පමණයි.

    UK කොල්ලෙක් ෂෝටක් ගහලා රබර් සෙරප්පු 2ක් දාගෙන අපේ රටට සංචාරකයෙක් විදියට ඇතුළු වෙන්න උත්සාහ කරද්දී අපේ රටේ Immigration එක රටට ආදායමක් ගෙනෙන ආදායම් මාර්ගයක් විදියට ඔහුව සුහදව පිළිගන්නා නිසා ලාංකිකයෙකුත් ඒ විදියට ඇඳලා ජාත්‍යන්තර දේශ සීමාවකට ගියෝතින් කුමක් වෙයිද?

    නිදහසින් පසු ලංකාවේ දේශපාලකයන් ගත්තු ආර්ථික,සමාජීය මුග්ධ තීරණවල ප්‍රතිඵලවලින් ලොව අන් රටවල් අපිව මනින නිසාත්,ඒ දේශපාලනයෙන් නිර්මාණය කරපු සමාජයෙන් හෙම්බත් වීම නිසා මෙරටින් පිට වීමට සමහර අපේම සහෝදර සහෝදරියන් භාවිත කළ ඇතැම් ක්‍රමත් මෙතනට ලංකාවේ පාස්පෝට් එක ගේන්න ලොකු මෙහෙවරක් කළ බව ඇත්ත තිත්ත උනත් කියන්න සිදුවෙනවා.

    Copied from facebook.

    ප්‍රධාන වශයෙන්ම අඩු ranking එකකට හේතු තමයි මේවා:

    1) හොරෙන් ඉන්න එක සහ සරණාගත බාවය ඉල්ලන එක.

    1983 පස්සේ තමයි මේක ගොඩක්ම වැඩි වුනේ. විශේෂයෙන් දෙමල අය. අදටත් යන්න බලනවා. 1980 ගණන් වෙනකන් UK වලටත් on -arrival වීසා තිබ්බ ලංකාවේ අයට. හැබැයි wholesale විදියට සරණාගතයෝ විදියට යන්න පටන් ගත්තම ඒවා ඔක්කොම කැන්සල්. හොන්ග් කොන්ග්, මැලේසියා වගේ රටවලිනුත් ලංකාවට වුනේ මේක.

    මේ හින්ද තමයි වීසා දෙද්දී සල්ලි තියෙනවද හොඳ රස්සාවක් තියෙනවද දේපොළ තියෙනවද බලන්නේ. කෙටියෙන් කිව්වොත් සරණාගතයෙක් විදියට ඉල්ලන්න ටිකක් හරි චාන්ස් එකක් තියෙන එකෙක්ට වීසා දෙන්නේ නැහැ.ගොඩක් දියුණු රටවලට විසා දෙන්නේ නැති එකට හේතු තමයි මේක.

    2) රටවල් අතරේ ද්වි-පාර්ශ්වික ගිවිසුම් නැති එක.

    මේකට නං රජයවල් තමයි වග කියන්න ඕන. ගොඩක් රටවල් වෙන රටවලුත් එක්ක ගිවිසුම් තියෙනවා. උඹේ රටේ එකාට අපේ රටට විසා ඕන නැහැ, හැබැයි අපේ රටෙන් යන එකාට උඹේ රටෙනුත් on -arrival වීසා දෙන්න ඕන වගේ ගිවිසුම්. කොහොමහරි අපේ දේශපාලුවන්ට diplomatic පස්ස්පොට් තියෙන හන්දද මන්ද උන්ට මේ වගේ ගිවිසුම් ගහන්න කිසිම ඕනෑකමක් නැහැ. ස' ගේ ආණ්ඩුව නෙමෙයි ඊට කලින් තිබ්බ පක්ෂ විපක්ෂ හැම ආණ්ඩුවකටම මේක අදාලයි.

    3) දකුණු ආසියාවේ හරිහමන් කලාපිය හවුලක් නැති එක

    මේක නං ඉතින් අවාසනාව තමයි. ගොඩක් පැති වල කලාපිය හවුල් තියෙනවා. ඒ කලාපිය හවුල ඇතුලේ විසා නැතුව යන්න පුළුවන්. උදාහරනෙකට අග්නිදිග ආසියාවේ එකෙක්ට අග්නිදිග ආසියාවේ ඕන රටකට වීසා නැතුව යන්න පුළුවන්. බටහිර අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ, යුරෝපේ, මේ වගේ කලාපියා හවුල් තියෙනවා.

    හැබැයි අවාසනාවකට දකුණු ආසියාවේ මේ වගේ එකක් නැහැ. saarc එක අකර්මන්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවට යන්නත් වීසා ගන්න වෙනවා. සොරි තමයි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Yakoo saarc ekata visa ona ekanam hodai ban..nattam pakko indian bagaliyo nepaliyo ehema lankawei, maldives welatatai pirei gihin...😂😂😂😂

    Visa ganna puluwan, dan rata indan lankawa hadanna upades dena aiyala 80s,90s wela horen panala apita tibba genuine visiting chamce eka nathi kerela tiyenne...😂😂😂😂
    Lankawe unnam upades denawa eth unge ahe tiyana parale penne na..🤑🤑
     
    Sirawata. Horen panapu un hinda thamai visit visa ganna patta amaru.

    Rata duppath hinda nemei. Pattama duppath Venezuela, Zimbabwe wage ratawal apita wadiya udin thiyenne.
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Me gana meke mama kata kadenakan katha karala athi. Meke Inna lord pakeerla nam kiyanne salli thiyena nisa thamanta mewa adala wenne naha kiyala.
    sallima nemai ban genuines eka balanne visit kerenakota. Government eka madihath wela asian hoda ratawal welata online visa hari arrange kerenawanam hari bn. Online visa 98% sure. Danata online Visa tiyana ratawalin hodama Dubai qatar and malaysia tamai. Visa free nam singa indonesia. Apply keloth ei kiyala sure ekak tiyana ratawal nam china oman wage ratawal hodai. India nam nikamma online ganna puluwan dan
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Yakoo saarc ekata visa ona ekanam hodai ban..nattam pakko indian bagaliyo nepaliyo ehema lankawei, maldives welatatai pirei gihin...😂😂😂😂

    Visa ganna puluwan, dan rata indan lankawa hadanna upades dena aiyala 80s,90s wela horen panala apita tibba genuine visiting chamce eka nathi kerela tiyenne...😂😂😂😂
    Lankawe unnam upades denawa eth unge ahe tiyana parale penne na..🤑🤑

    Ithin ban danuth unta enna lesi. Online visa Eka print karagena enna witharai thiyenne. One nam airport eken visa eka buy karannath puluwan.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Me gana meke mama kata kadenakan katha karala athi. Meke Inna lord pakeerla nam kiyanne salli thiyena nisa thamanta mewa adala wenne naha kiyala.

    Lankawe inna kotipathiyath visa ganna ona.

    Habai wena rataka hingaa kana homeless ekektath kisima visa ekak nathuwa yanna puluwan..
     
    • Like
    Reactions: shenat

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    sallima nemai ban genuines eka balanne visit kerenakota. Government eka madihath wela asian hoda ratawal welata online visa hari arrange kerenawanam hari bn. Online visa 98% sure. Danata online Visa tiyana ratawalin hodama Dubai qatar and malaysia tamai. Visa free nam singa indonesia. Apply keloth ei kiyala sure ekak tiyana ratawal nam china oman wage ratawal hodai. India nam nikamma online ganna puluwan dan

    Philipines myanmar nepal wage kohomada ban?

    Jarama scene eka Thailand walatath visa ona. Godak ratawala unta thailand walata nikan enna puluwan, habai lankawe unta visa ona. Lankawe un thailand gihin horen panalath na, guu scene daalath na danna tharamin. Habai thai un lankawe awilla gon pot daala karanna puluwan okkoma karanawa. Me wage ratawal nan government eka madihath wela agreements gahuwa nam hari.
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Philipines myanmar nepal wage kohomada ban?

    Jarama scene eka Thailand walatath visa ona. Godak ratawala unta thailand walata nikan enna puluwan, habai lankawe unta visa ona. Lankawe un thailand gihin horen panalath na, guu scene daalath na danna tharamin. Habai thai un lankawe awilla gon pot daala karanna puluwan okkoma karanawa. Me wage ratawal nan government eka madihath wela agreements gahuwa nam hari.
    Gihin na ban mama nam oya rata wal welata. Thailand wata wada malaysia indonesia hodai.compare kerela balanna ratawal southeast asia wela. Lankawe beach eka hodai unge ewata wada. Habai unge tourism apita wada organized wela tiyenne ekai scene eka.
     
    • Like
    Reactions: dfgrendezvous

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sallima nemai ban genuines eka balanne visit kerenakota. Government eka madihath wela asian hoda ratawal welata online visa hari arrange kerenawanam hari bn. Online visa 98% sure. Danata online Visa tiyana ratawalin hodama Dubai qatar and malaysia tamai. Visa free nam singa indonesia. Apply keloth ei kiyala sure ekak tiyana ratawal nam china oman wage ratawal hodai. India nam nikamma online ganna puluwan dan

    Ow Eka aththa. Mata nam hithenne Gon widihata wada karala thiyena visa free access tikath mun nathi kara gani kiyala. Sri lankawa visa free access denne seemitha ratawal pramanayak witharai. Harinam e ratawal wala purawasiyanta Sri lankaweth visa free access denna one. Ehema kare Naththam e ratawal wala Inna purawasiyanta hithenna puluwan thamanta visa free access denne nathi ratakata ai api visa free access denna one kiyala. Mewa Hariyata hoyala balala wagakeemak athuwa rajathaathrika washayen Karana ona dewal.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ow Eka aththa. Mata nam hithenne Gon widihata wada karala thiyena visa free access tikath mun nathi kara gani kiyala. Sri lankawara visa free access denne seemitha ratawal pramanayak witharai. Harinam e ratawal wala purawasiyanta Sri lankaweth visa free access denna one. Ehema kare Nathan e ratawal wala Inna purawasiyanta hithenna puluwan thamanta visa free access denne nathi ratakata ai api visa free access denna one kiyala. Mewa Hariyata hoyala balala wagakeemak athuwa rajathaathrika washayen Karana ona dewal.

    Aniwaryen. Diyunu ratawalata nan me athmeta aapahu visa free access ganna bari wei horen panina un hinda.

    Habai honda rajathanthrika widiyata wada karoth, ape area eke thiyena wena ratawalatawath aduma gaane visa free access hadaganna puluwan agreements walin.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Lankawe inna kotipathiyath visa ganna ona.

    Habai wena rataka hingaa kana homeless ekektath kisima visa ekak nathuwa yanna puluwan..

    Umba me dewal meke Inna lord pakeerlata kiyala balapan. un nam katha karanne embassies danin watila unta visa denawa wage. Thamange passport eke loku loku visa wadila thiyena Nisa thamanta awulak Naha kiyalai un kiyanne :D hena adambaren katha karana un danne naha sanwarditha ratawalwala Inna hingannata thiyena balaya wath unta naha kiyana eka.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    ILETS hitan horata hadan real process aketh Dan rata painawa.indian aun godak real process ake horata rata painawa.