::::: ශ්‍රී ලංකාවේ පොල් ප්‍රභේද :::::

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
::::: ශ්‍රී ලංකාවේ පොල් ප්‍රභේද :::::

::::: ශ්‍රී ලංකාවේ පොල් ප්‍රභේද :::::

- රන් තැඹිලි : පොල් ගෙඩියේ මතුපිට කොල පාටය. පොල් ගෙඩියේ ඇස්ස ප්‍රදේශය රෝස පැහැතිය.

- ගොන් තැඹිලි : පොල් ගෙඩියේ මතුපිට සහ පොල් අතු ඇත්දළ පැහැයෙන් යුතු කහ පාටය.

- පොර පොල් : ගෙඩි කුඩාය දික් හැඩැතිය. ඝනකම් කට්ටක් ඇත.

- කමන්දලා : පොල් ගෙඩි ඉතා විශාලය. එක් ඉත්තක හටගන්නේ ගෙඩි 2 ක් හෝ 3කි.

- බෝදිරි : ගෙඩි කුඩා නමුත් ඉත්තක ගෙඩි 50ක් 100ක් අතර ප්‍රමාණයක් හටගනී.

- බෝතල් තැඹිලි : දිගින් යුතු අතර ගෙඩියේ මතුපිට තැඹිලි පාටය.

- රත් රන් තැඹිලි : පොල් ගෙඩියේ මතුපිට, පොල් මල සහ පොල් අතු තැඹිලි පාටය. පොල් ගෙඩියේ ඇස්ස ප්‍රදේශය රෝස පැහැතිය.

- කුන්දිරා : කොල, කහ, රතු, දුඹුරු ලෙස ප්‍රභේද හතරකි.


538795_245409152247994_1155620972_n.jpg