::::: ශ්රී ලංකාවේ පොල් ප්රභේද :::::
::::: ශ්රී ලංකාවේ පොල් ප්රභේද :::::
- රන් තැඹිලි : පොල් ගෙඩියේ මතුපිට කොල පාටය. පොල් ගෙඩියේ ඇස්ස ප්රදේශය රෝස පැහැතිය.
- ගොන් තැඹිලි : පොල් ගෙඩියේ මතුපිට සහ පොල් අතු ඇත්දළ පැහැයෙන් යුතු කහ පාටය.
- පොර පොල් : ගෙඩි කුඩාය දික් හැඩැතිය. ඝනකම් කට්ටක් ඇත.
- කමන්දලා : පොල් ගෙඩි ඉතා විශාලය. එක් ඉත්තක හටගන්නේ ගෙඩි 2 ක් හෝ 3කි.
- බෝදිරි : ගෙඩි කුඩා නමුත් ඉත්තක ගෙඩි 50ක් 100ක් අතර ප්රමාණයක් හටගනී.
- බෝතල් තැඹිලි : දිගින් යුතු අතර ගෙඩියේ මතුපිට තැඹිලි පාටය.
- රත් රන් තැඹිලි : පොල් ගෙඩියේ මතුපිට, පොල් මල සහ පොල් අතු තැඹිලි පාටය. පොල් ගෙඩියේ ඇස්ස ප්රදේශය රෝස පැහැතිය.
- කුන්දිරා : කොල, කහ, රතු, දුඹුරු ලෙස ප්රභේද හතරකි.