සර් ජෝන් කිව්වේ "දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගාන්න ඕනෑ" කියලයි. ඒ කියමන පාවිච්චි කරලා තමයි බණ්ඩාරනායක බලයට ආවේ.
ඊට පස්සේ උනේ මොකක්ද? හාමුදුරු කෙනෙකුගේ (මාපිටිගම බුද්ධ රක්ඛිත) කුමන්ත්රණයක් මගින් හාමුදුරු කෙනෙකු ලවා (තල්දූවේ සෝමාරාම) බණ්ඩාරනායක ඝාතනය වීමයි.