ශ්‍රී ලංකාවේ බලය බෙදයි

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සර් ජෝන් කිව්වේ "දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගාන්න ඕනෑ" කියලයි. ඒ කියමන පාවිච්චි කරලා තමයි බණ්ඩාරනායක බලයට ආවේ.

    ඊට පස්සේ උනේ මොකක්ද? හාමුදුරු කෙනෙකුගේ (මාපිටිගම බුද්ධ රක්ඛිත) කුමන්ත්‍රණයක් මගින් හාමුදුරු කෙනෙකු ලවා (තල්දූවේ සෝමාරාම) බණ්ඩාරනායක ඝාතනය වීමයි.