ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව පිළිබඳ නවතම නිවැරදි දත්ත නොමැති නමුත්, 2020 වටා රජය සහ සංගම් කළ සමීක්ෂණයන්ට අනුව, මිලියන 3.5 - 4 අතර බල්ලන් සිටී යැයි අනුමාන කෙරේ.

    අවම බල්ලො ලක්ශ 20ක් වත් ඇතිනෙ ලංකාවෙ.

    බල්ලන් ලක්‍ෂ 20කට (2,000,000) වාරෙක බත් ප්‍රමාණය ගණනය කිරීම සඳහා, බල්ලෙකුට වාරෙක කෙතරම් බත් අවශ්‍යද යන්න මූලික සලකා බැලිය යුතුය. සාමාන්‍යයෙන්, බල්ලෙකුට වාරෙක ග්‍රෑම් 200-400 ක ආහාරයක් අවශ්‍ය වේ.

    ගණනය:

    බල්ලෙකුට ග්‍රෑම් 300 ක් බත් අවශ්‍ය යැයි සලකාගමු. 2,000,000 × 300 = 600,000,000 ග්‍රෑම් (600 ටොන්).

    පරීක්ෂාව:

    මෙය 1Kg (1000 ග්‍රෑම්) : 600,000,000 ÷ 1000 = 600,000 Kg (600 ටොන්).

    අදාලව, බල්ලන් ලක්‍ෂ 20කට වාරෙක 600 ටොන් බත් අවශ්‍ය වනු ඇත.

    මසකට අවශ්‍ය බත් ප්‍රමාණය ගණනය කිරීමට, වාර දින ගණන (සාමාන්‍යයෙන් 30) සලකා බැලිය යුතුය.

    ගණනය:

    දිනකට 600 ටොන් බත් අවශ්‍ය වේ. 600 × 30 = 18,000 ටොන් (18,000,000 Kg)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,645
    113
    hina unata loku impact ekak thiyanawa ape culture eka nisa empathy eka wadi animals lata. monkey case ekat ehemama tama. mulu town ekakaka hal yanawa oya animal shelters tikakata kanna denna. ehemai kiala eka narakai kianawa neme. impact ekak thiyanawa api salaka balanna oni. hal pol nathi ekata ekama solution eka production wadi karana eka tama.

    ekata plans nam meyala karan yanawa. habai aurudu 2,3k wath yai.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොල් හිඟයට රිලව් පලි...,හාල් හිඟයට බල්ලෝ පලි..🤣🤣

    monkey-dog-monkey.gif
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Wow, are you guys this stupid? Weren't those animals exists even before your gov taken the lead? And what are you proposing now? Mass killings of dogs perhaps?

    Dog What GIF by MOODMAN
     
    • Like
    Reactions: KDH

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura

    ලන්කවේ බල්ලො බත් කන්න පටන් අරන් තියෙන්නේ අනුර ජනදිපති උනාට පස්සේ ලු🤣🤣🤣🤣
    දැන් ඉස්සර වගේ බෑ. ඕවගෙත් ඩේටා එකතු කරන්න වෙනවා. බයියන්ට හංගන් කෑගහන්න වෙනම මෙට්‍රික් ටොන් ලක්ශයක් වත් තියන්න වෙනවා.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    ඉතුරු උනොත් විතරක් බල්ලන්ට කැම විසික්කරන කැරි බය්යොන්ට මෙ බලු සින් එක තෙරෙන්නෙ නැ,

    උන්ටවත් කන්න බත් නෑ කියල අඬන එකේ උන්ගෙ බල්ලන්ට මොන බත්ද? 🙈

    ඔන්නොහේ බයියෙක් දෙන්නෙක් ගෙදර හදාගන්න ගනිල්ලා පින්සිද්ධ වෙයි. 🙏🏼
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    දැන් ඉස්සර වගේ බෑ. ඕවගෙත් ඩේටා එකතු කරන්න වෙනවා. බයියන්ට හංගන් කෑගහන්න වෙනම මෙට්‍රික් ටොන් ලක්ශයක් වත් තියන්න වෙනවා.
    උබල වගේ තබුත්තෙග්ම මොඩයගේ ගු කන එවුන්ට නම් හාල් නෑති උනා කියලා අවුලක් නෑහෑ😬😬
     
    • Haha
    Reactions: vectorizer and KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,298
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඉන්න ඔක්කොම බල්ලෝ බත් කන්නේ නෑ බන් . පාරවල් ඉන්න උන් හැමදාම බත් කන්නේ නෑ . :lol:
    උන් කන්නේ මිනිස්සු කාල ඉතුරු වෙන දේවල් අහුලාගෙන .
    උබ හිතන්නේ උන්ට කවුරු හරි වෙන වෙන ම බත් විතරක් ග්‍රෑම් 300 ගානේ දෙනවා කියලා ද ?
    එළවලු , මාළු , මස් , එහෙම දෙන්නේ නැද්ද උන්ට ? 🤌
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උන්ටවත් කන්න බත් නෑ කියල අඬන එකේ උන්ගෙ බල්ලන්ට මොන බත්ද? 🙈

    ඔන්නොහේ බයියෙක් දෙන්නෙක් ගෙදර හදාගන්න ගනිල්ලා පින්සිද්ධ වෙයි. 🙏🏼
    දවසට කුලිය දෙන ගාන මදිද බන් බල්ලන්ට කනන් දෙන්න @2osama
     
    • Sad
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,839
    15,225
    113
    Mehema kohomada bn ganan hadanne ?

    AKD president wenna kalin bath noka hitapu ballo loku number ekak AKD president wunata passe bath kanna patan aran da a kiyanne ?

    Onna oya delta ekai balanna ona. Mokada samanyen ballek awurudu 12k wath innawa. A kiyanne aduma presidents la 3 denek yatathe. Ethakota mechchara kaalekata ahapu nathi katha AKD kiyaddi hina yanawa ithin uge nohakiyawa gena.
     
    • Haha
    Reactions: Asmodeus and shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113
    අනුර කියන ඉතාම මෝඩ මනුස්සයා ආවට පස්සෙද බල්ලෝ බත් කන්න ගත්තේ? මාර වැඩේ බල්ලන්ට උනේ :lol:
    වැඩ බැරි කයියට කොහොම කරත් බෑ ඕයි

    SiAw1wL.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    Mehema kohomada bn ganan hadanne ?

    AKD president wenna kalin bath noka hitapu ballo loku number ekak AKD president wunata passe bath kanna patan aran da a kiyanne ?

    Onna oya delta ekai balanna ona. Mokada samanyen ballek awurudu 12k wath innawa. A kiyanne aduma presidents la 3 denek yatathe. Ethakota mechchara kaalekata ahapu nathi katha AKD kiyaddi hina yanawa ithin uge nohakiyawa gena.

    අනේ බන් ගොං කතා කියන්න කලින් දෙපාරක් වත් හිතපන් අඩු ගානෙ. 🙈😹

    අනුර ඔය කියන්නෙ මයිනා, පොන්නප්පුලාගෙ ෆේල් පාලනේ කාලෙ අරන් තියෙන ඔය දත්ත වැරදියි කියලා. ඒක ඒ විදියට කෙළින්මත් කිව්වා. වැරදි දත්ත වලින් ඇති වැඩක් නෑ.

    මයිනලගෙ, පොන්නප්පුලාගෙ පර්පස් එක ඇති තරං හොරා කාලා සාක්කුව පුරවන් යන එකනෙ. ඒවට ඔය දත්ත අවුලක් නෑ. අනුරලා ආවෙ රට හදන්නනෙ. එතකොට වැඩක් නැති දත්තවලින් වැඩක් නෑ. අනුරලාගෙ වරද ඉතින්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,104
    113
    වෙන රටවල බල්ලන්ට දෙන්නේ බලු කෑම..ලංකාවේ තමා මිනිස්සුන්ට කන්න තියෙන බත් දෙන්නේ.. අර රත්තරං කියන ඵකා බලු දන්සැල් දුන්නෙත් හාල් හිඟයක් තියෙනවා කියලා දැනගෙන..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,839
    15,225
    113
    අනේ බන් ගොං කතා කියන්න කලින් දෙපාරක් වත් හිතපන් අඩු ගානෙ. 🙈😹

    අනුර ඔය කියන්නෙ මයිනා, පොන්නප්පුලාගෙ ෆේල් පාලනේ කාලෙ අරන් තියෙන ඔය දත්ත වැරදියි කියලා. ඒක ඒ විදියට කෙළින්මත් කිව්වා. වැරදි දත්ත වලින් ඇති වැඩක් නෑ.

    මයිනලගෙ, පොන්නප්පුලාගෙ පර්පස් එක ඇති තරං හොරා කාලා සාක්කුව පුරවන් යන එකනෙ. ඒවට ඔය දත්ත අවුලක් නෑ. අනුරලා ආවෙ රට හදන්නනෙ. එතකොට වැඩක් නැති දත්තවලින් වැඩක් නෑ. අනුරලාගෙ වරද ඉතින්.
    Gon katha kiyala karaganna baruwa revila inne dan.
    AKD yaddi Namalta enna paara kapala yanne ugema nohakiyawa nisa. Ekai duka.

    Me kathawa balapanko. Mona kaale da bn rate ballo kema kana nisa minissunta haal naha kiwwe meeta kalin kawada hari ?
    Achchara gon aathal kiyapu Ranil wath ehema kiyala naha.
    Army eka daala haal mills maintain kara kiyamuko. Ko ewata enna haal ?
    2025 will either make or break AKD and NPP clan.

    Data gena uba kiyapu nisa ahanne... ethakota me aanduwata accurate data enne koi kaale idan wage da ?
    Ethanin passe hari guarantee karai neh ehenam haal higayak nahai kiyala.
     
    • Haha
    Reactions: 2osama and Asmodeus