ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

dilann

Well-known member
  • Jul 6, 2018
    67,528
    166,989
    113
    එකමත් එක රටක
    අනේ බන් ගොං කතා කියන්න කලින් දෙපාරක් වත් හිතපන් අඩු ගානෙ. 🙈😹

    අනුර ඔය කියන්නෙ මයිනා, පොන්නප්පුලාගෙ ෆේල් පාලනේ කාලෙ අරන් තියෙන ඔය දත්ත වැරදියි කියලා. ඒක ඒ විදියට කෙළින්මත් කිව්වා. වැරදි දත්ත වලින් ඇති වැඩක් නෑ.

    මයිනලගෙ, පොන්නප්පුලාගෙ පර්පස් එක ඇති තරං හොරා කාලා සාක්කුව පුරවන් යන එකනෙ. ඒවට ඔය දත්ත අවුලක් නෑ. අනුරලා ආවෙ රට හදන්නනෙ. එතකොට වැඩක් නැති දත්තවලින් වැඩක් නෑ. අනුරලාගෙ වරද ඉතින්.
    මිනිස්සු ගෙනියන හාල් ප්‍රමානෙට අමතරව බල්ලොත් කඩෙන් හාල් අරන් යනවද බන් ?
    සුරතල් සත්තු කන ප්‍රමාණය තියෙන්නේ මිනිස්සු පරිභෝජනයට ගෙනියන ප්‍රමානේ අතුලේම තමයි .
    මිනිස්සු හාල් අරන් ගිහින් එවලින් දාන දෙනවද , දේවාල වලට පුජා වලට දෙන්වද , ගෙදර බල්ලන්ට කන්න දෙනවද , කපුටන්ට කන්නද දෙනවද කියා කියා වෙන වෙනම සංඛ්‍යා ලේඛන නෑ .
    මිනිස්සු ගෙනියන ප්‍රමනේ එහනම් වැඩි වෙලා තියෙන්න ඕනේ එකපාර 🥱
    ඔය විදියට බැලුවොත් ලංකාවේ බුද්ධ පුජා වලට තියන හාල් ප්‍රමානේ ත් ඔය දත්ත වලට ඇතුලත් කරලා නෑ කියලා කාට හරි කියන්න පුලුවන් !
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    Gon katha kiyala karaganna baruwa revila inne dan.
    AKD yaddi Namalta enna paara kapala yanne ugema nohakiyawa nisa. Ekai duka.

    අදාළ නැති bla bla එකක්.

    Me kathawa balapanko. Mona kaale da bn rate ballo kema kana nisa minissunta haal naha kiwwe meeta kalin kawada hari ?

    ගොං කතා කියන්න එපා කියලා කට වහගන්න කලින් අායෙත් හරක් කතාවක් කියනව. 🤦🏼‍♂️ බල්ලො බත් කන නිසා මිනිස්සුන්ට කන්න බත් නෑ කියලා කලින් කවුරුවත් කිව්වෙත් නෑ, දැන් කවුරුවත් කිව්වෙත් නෑ. කවුද කිව්වෙ?

    උබලට hallucinations පේනවද? බෙහෙත් ගනින් බන් ඕක මානසික රෝගයක්.

    Achchara gon aathal kiyapu Ranil wath ehema kiyala naha.

    ගොං ආතල් දීපු රනිල් මහින්ද වගේ ගොන් පොන්නයො රට දාපු තත්වෙ නිසා තමයි අනුරට ඉස්කෝලෙ ළමයින්ට උගන්නනව වගේ හැමදේම කියන්න වෙලා තියෙන්නෙ. අායෙ මේ දෙවෙනි සැරේට මේ උබට කියන්නෙ. උන් දීල තියෙන තොරතුරු වැරදියි කියල අනුර කියන්නෙ. ඕක ඔච්චරටම තේරුම් ගන්න අමාරුද බන්? කොහොමද මන්ද උබල ජීවත් වෙන්නෙ.

    Army eka daala haal mills maintain kara kiyamuko. Ko ewata enna haal ?
    2025 will either make or break AKD and NPP clan.

    ආමි එක දාලා හාල් මිල maintain කරනව කියල නෑ මේ ආණ්ඩුවෙ කවුරුවත් කොහේවත්.

    හාල් මිල/සැපයුම/විකිණීම පාලනය කරන්න අවශ්‍ය උනොත් හමුදාව යොදවනව කියල තියෙන්නෙ.

    Data gena uba kiyapu nisa ahanne... ethakota me aanduwata accurate data enne koi kaale idan wage da ?
    Ethanin passe hari guarantee karai neh ehenam haal higayak nahai kiyala.

    Accurate data එන්න කොච්චර කල් යනවද මම දන්නෙ නෑ. ඒක දවසෙන්, දෙකෙන් කරන්න බැරි බව දන්නවා. ඊළඟ කන්නෙ වෙනකොට ඒ data අරන් තියෙයි.

    ඔය සටනෙදි කිව්වෙ ඊළඟ කන්නෙ ඉඳන් කරන්න පුලුවන් වෙයි කියලා. ඊළඟ කන්නෙ ඉඳන් දැනට වඩා හොඳට කරන්න පුලුවන් වෙයි. 100% කරන්න බෑ ඒත්. සම්පූර්ණ විසඳුම් වලට තව කාලය යනවා. ඊළඟ කන්නෙ ඉඳන් හිඟයක් නැතිවෙයි.

    මිනිස්සු ගෙනියන හාල් ප්‍රමානෙට අමතරව බල්ලොත් කඩෙන් හාල් අරන් යනවද බන් ?
    සුරතල් සත්තු කන ප්‍රමාණය තියෙන්නේ මිනිස්සු පරිභෝජනයට ගෙනියන ප්‍රමානේ අතුලේම තමයි .
    මිනිස්සු හාල් අරන් ගිහින් එවලින් දාන දෙනවද , දේවාල වලට පුජා වලට දෙන්වද , ගෙදර බල්ලන්ට කන්න දෙනවද , කපුටන්ට කන්නද දෙනවද කියා කියා වෙන වෙනම සංඛ්‍යා ලේඛන නෑ .
    මිනිස්සු ගෙනියන ප්‍රමනේ එහනම් වැඩි වෙලා තියෙන්න ඕනේ එකපාර 🥱
    ඔය විදියට බැලුවොත් ලංකාවේ බුද්ධ පුජා වලට තියන හාල් ප්‍රමානේ ත් ඔය දත්ත වලට ඇතුලත් කරලා නෑ කියලා කාට හරි කියන්න පුලුවන් !

    හාල් ගැන දත්ත හරියට අරන් තියෙනව වගේ පේන්නෙ නෑ කියල තමයි කිව්වෙ.
    ------ Post added on Jan 24, 2025 at 12:39 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,989
    113
    එකමත් එක රටක
    හාල් ගැන දත්ත හරියට අරන් තියෙනව වගේ පේන්නෙ නෑ කියල තමයි කිව්වෙ.
    ඉතින් හාල් විකිනෙන විදියට නෙවෙයි ද දත්ත ගන්නේ ?
    මිනිස්සු අරන් ගිහින් උන් එවලින් මොන මොනවා කරනවා ද කියල වෙන වෙනම දත්ත ගන්නේ නැ නේ කොහොමත් .
    මිනිස්සු අරන් යන ටිකෙන් තමයි ගෙදර සත්තුන්ටත් කන්න දෙන්නේ .
    පාරේ ඉන්න උන් ට වෙනම කෑම හදන්නේ නෑ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් හාල් විකිනෙන විදියට නෙවෙයි ද දත්ත ගන්නේ ?
    මිනිස්සු අරන් ගිහින් උන් එවලින් මොන මොනවා කරනවා ද කියල වෙන වෙනම දත්ත ගන්නේ නැ නේ කොහොමත් .
    මිනිස්සු අරන් යන ටිකෙන් තමයි ගෙදර සත්තුන්ටත් කන්න දෙන්නේ .
    පාරේ ඉන්න උන් ට වෙනම කෑම හදන්නේ නෑ .

    මිනිස්සු ගෙනියන හාල් ටිකේවත් හරියට දත්ත නෑ කියන එකනෙ ඔය කියවෙන්නෙ.

    උදාහරණයක් විදියට 2015 හිටපු සුරතල් සත්තුන්ට වඩා දැන් ඉන්න සුරතල් සත්තු ප්‍රමාණය වැඩි නං 2015 පාවිච්චි කරපු දත්ත නං තාමත් තියෙන්නෙ ඒවයින් වැඩක් නෑ.

    ඒ දත්ත උනත් ගත්තෙ කොහොමද කියලා අපි දන්නෙ නෑ. උඩ ඉඳන් යටටම ෆේල්, දූෂිත ආණ්ඩු යටතෙ ඒව හරියටම ගන්න ඇති කියලා හිතන්න පුලුවන් අපිට. 😹😹
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    චන්දෙත් දීලා පුකත් දීලා දැන් බල්ලෝ කන බත් ප්‍රමාණයත් ගණන් හදන්න උනානේ අන්තිමට .. ඔය ගණන් හැදිල්ලට වෙනම ගෙවනවද? ගුල්ලෝ කන හාල් ප්‍රමාණය , ගෙවල් වලින් කුරුල්ලන්ට කන්න දාන බත් ප්‍රමාණය එහෙමත් හොයපන් .. අපි කුරුල්ලන්ට දෙන්නෙත් ඉදුල් බත් නෙවි..මාර වැඩේ ජෙප්පන්ට උනේ ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,989
    113
    එකමත් එක රටක
    මිනිස්සු ගෙනියන හාල් ටිකේවත් හරියට දත්ත නෑ කියන එකනෙ ඔය කියවෙන්නෙ.

    උදාහරණයක් විදියට 2015 හිටපු සුරතල් සත්තුන්ට වඩා දැන් ඉන්න සුරතල් සත්තු ප්‍රමාණය වැඩි නං 2015 පාවිච්චි කරපු දත්ත නං තාමත් තියෙන්නෙ ඒවයින් වැඩක් නෑ.

    ඒ දත්ත උනත් ගත්තෙ කොහොමද කියලා අපි දන්නෙ නෑ. උඩ ඉඳන් යටටම ෆේල්, දූෂිත ආණ්ඩු යටතෙ ඒව හරියටම ගන්න ඇති කියලා හිතන්න පුලුවන් අපිට. 😹😹
    නෑ නේ බන් .
    ඌ කියන්නේ මිනිස්සු ගෙනියන එක ගැන නෙවීයි .
    ගෙනිහිල්ල කරන් තනි තනි දේවල් ගැන

    දැන් මට කියපන් ලංකාවේ හාල් දත්ත ගද්දි , ලංකාවේ බුද්ධ පුජා වලට පාවිච්චි කරන හාල් ගැනත් වෙනම දත්තයක් ගන්න ඕන ද කියල ..
     
    • Haha
    Reactions: KDH

    අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා .. අපි කඩෙන් හාල් බල්ලන්ට කියලා වෙනම හාල් ගේන්නේ නෑ .. මිනිස් පරිබෝජනයට යන හාල් වලින්ම තමා ගෙවල් වල ඉන්න සුරතල් සතුන්ට දෙන්නෙත් .. ඔච්චර හෝදන්න එපා .. රෙදි ඉරෙනවා ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    නෑ නේ බන් .
    ඌ කියන්නේ මිනිස්සු ගෙනියන එක ගැන නෙවීයි .
    ගෙනිහිල්ල කරන් තනි තනි දේවල් ගැන

    දැන් මට කියපන් ලංකාවේ හාල් දත්ත ගද්දි , ලංකාවේ බුද්ධ පුජා වලට පාවිච්චි කරන හාල් ගැනත් වෙනම දත්තයක් ගන්න ඕන ද කියල ..

    ඌ කියන එක හර්යට කිව්වා.
    උබ අහන එක හරියට අහපන්. වෙන වෙන ඒව ඇහුවට අපිට කරන්න දෙයක් නෑනෙ.

    මට මතක විදියට කෙළින්ම කිව්වා දත්ත වැරදියි වගේ පේනව කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,989
    113
    එකමත් එක රටක
    උදාහරණයක් විදියට 2015 හිටපු සුරතල් සත්තුන්ට වඩා දැන් ඉන්න සුරතල් සත්තු ප්‍රමාණය වැඩි නං 2015 පාවිච්චි කරපු දත්ත නං තාමත් තියෙන්නෙ ඒවයින් වැඩක් නෑ.
    උබ හිතනවද ඉස්සර තරම් දැන් ඉන්න උන් ගෙවල් වල බල්ලෝ ඇති කරනවා කියලා ?
    දැන් මිනිස්සු ඉස්සර වගේ ලොකු ඉඩම් වල නෙවෙයි ඉන්නේ . පොඩි පොඩි ඉඩම් කෑලි වල , තට්ටු නිවාස වල හිර වෙලා ඉන්නේ ගොඩක් .
    ඉතින් ඉස්සර තරම් ගෙවල් වල බල්ලෝ පුසෝ දාගෙන නෑ . ඉන්න උන්ටත් දැන් ඉස්සරට වඩා බල්ලන්ට පුසන්ට වෙන් කරපු කෑම දෙනවා බත් වෙනුවට . ඒවා ඉස්සර දුන්නේ නෑ . දැන් දෙනවා .
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    නෑ නේ බන් .
    ඌ කියන්නේ මිනිස්සු ගෙනියන එක ගැන නෙවීයි .
    ගෙනිහිල්ල කරන් තනි තනි දේවල් ගැන

    දැන් මට කියපන් ලංකාවේ හාල් දත්ත ගද්දි , ලංකාවේ බුද්ධ පුජා වලට පාවිච්චි කරන හාල් ගැනත් වෙනම දත්තයක් ගන්න ඕන ද කියල ..
    මෝඩයි බං .. සහෝදරයා ෆේල් කියාගන්න බැරිකමට කඩේ යනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    .

    හාල් ගැන දත්ත හරියට අරන් තියෙනව වගේ පේන්නෙ නෑ කියල තමයි කිව්වෙ.
    ------ Post added on Jan 24, 2025 at 12:39 PM
    අනුරයා හාල් ගෑන දත්ත හරියට අරගෙන උබේ අම්මට හුකන්නද පොන්නයො හදන්නේ🤮🤮
     
    • Haha
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,139
    113
    අදාළ නැති bla bla එකක්.

    ගොං කතා කියන්න එපා කියලා කට වහගන්න කලින් අායෙත් හරක් කතාවක් කියනව. 🤦🏼‍♂️ බල්ලො බත් කන නිසා මිනිස්සුන්ට කන්න බත් නෑ කියලා කලින් කවුරුවත් කිව්වෙත් නෑ, දැන් කවුරුවත් කිව්වෙත් නෑ. කවුද කිව්වෙ?

    උබලට hallucinations පේනවද? බෙහෙත් ගනින් බන් ඕක මානසික රෝගයක්.

    ගොං ආතල් දීපු රනිල් මහින්ද වගේ ගොන් පොන්නයො රට දාපු තත්වෙ නිසා තමයි අනුරට ඉස්කෝලෙ ළමයින්ට උගන්නනව වගේ හැමදේම කියන්න වෙලා තියෙන්නෙ. අායෙ මේ දෙවෙනි සැරේට මේ උබට කියන්නෙ. උන් දීල තියෙන තොරතුරු වැරදියි කියල අනුර කියන්නෙ. ඕක ඔච්චරටම තේරුම් ගන්න අමාරුද බන්? කොහොමද මන්ද උබල ජීවත් වෙන්නෙ.

    ආමි එක දාලා හාල් මිල maintain කරනව කියල නෑ මේ ආණ්ඩුවෙ කවුරුවත් කොහේවත්.

    හාල් මිල/සැපයුම/විකිණීම පාලනය කරන්න අවශ්‍ය උනොත් හමුදාව යොදවනව කියල තියෙන්නෙ.

    Accurate data එන්න කොච්චර කල් යනවද මම දන්නෙ නෑ. ඒක දවසෙන්, දෙකෙන් කරන්න බැරි බව දන්නවා. ඊළඟ කන්නෙ වෙනකොට ඒ data අරන් තියෙයි.

    ඔය සටනෙදි කිව්වෙ ඊළඟ කන්නෙ ඉඳන් කරන්න පුලුවන් වෙයි කියලා. ඊළඟ කන්නෙ ඉඳන් දැනට වඩා හොඳට කරන්න පුලුවන් වෙයි. 100% කරන්න බෑ ඒත්. සම්පූර්ණ විසඳුම් වලට තව කාලය යනවා. ඊළඟ කන්නෙ ඉඳන් හිඟයක් නැතිවෙයි.

    හාල් ගැන දත්ත හරියට අරන් තියෙනව වගේ පේන්නෙ නෑ කියල තමයි කිව්වෙ.
    ------ Post added on Jan 24, 2025 at 12:39 PM
    Machan
    Aanduwak or raajya peralenne eka prashnayak nisa nemei.
    Prashna godaka pressure eka single issue ekak nisa pita wenawa. Prashna yatin accumulate wevi thiyenawa.
    AKD patan gatthema boruwen. Ranwalage doctorate prashnen guu newa. Thama doctorate certificate thiya uge bachelor's ekawath naha. Habai uu thama parliamentary eke innawa.
    Kanchanage saakkuwata yana gaana adu karala thel mila danenna adu karanawa kiwwa. Thama kare naha.
    Aaith newa haal prashne. Dan Dudley hoda miniha wela with no hidden stocks.
    Uge aanduwe Wasantha pora talk dunnata uu use karana vehicle eka karanneth 9kmpl. He himself admitted this.

    Mama kiyanne mechcharai. Uda prashna serama harima sillara thathwen penawa athi. Habai owa thamai enne multiples widiyata.
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අන්තිමට කොට ලපයා බල්ලන්ටත් උන් හිටි තෑන් නෑති කරයිද? අවුරුදු 50 ක විතර අනුන්ටම බෑනපු ජීවිතයකට වෙනස් වෙන්න සෑහෙන්න කාලයක් යයි
    New Girl Ugh GIF
     
    • Haha
    Reactions: monson

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලංකාවේ ඉන්න ඔක්කොම බල්ලෝ බත් කන්නේ නෑ බන් . පාරවල් ඉන්න උන් හැමදාම බත් කන්නේ නෑ . :lol:
    උන් කන්නේ මිනිස්සු කාල ඉතුරු වෙන දේවල් අහුලාගෙන .
    උබ හිතන්නේ උන්ට කවුරු හරි වෙන වෙන ම බත් විතරක් ග්‍රෑම් 300 ගානේ දෙනවා කියලා ද ?
    එළවලු , මාළු , මස් , එහෙම දෙන්නේ නැද්ද උන්ට ? 🤌
    Wisi kalath , mulin dunnath bath nam eka Rice quantity ekak yanawa ne ban :lol: