ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @kingcapton
    අනේ වැඩක් නැහැ බන් කතා කරලා.අපේ මිනිස්සු බහුතරයක් දන්නේ චෝදනා කරන්නයි විවේචනය කරන්නයි කන්නයි බොන්නයි බොරු පූචානම්, නැති බනේ කියන්නයි විතරයි. වැඩක් කරන්න කම්මැලියි සමහර එවුන්, සමහරක් පට්ට මෝඩයි.
    වර්ග 700Km තියෙන සිංගපුරුවේ තිරස් ක්‍රමයට වගා කරනවා. මිලියන 5.8 මිනිස්සුත් ඉන්නවා. අපිට 65500KM තියෙනවා.
    මම දන්න කිහිප දෙනෙක් කෙන්යාවට ගියා ජොබ් කරන්න. උන් දැන් ලංකාවේ තියෙන තත්වෙට වඩා එහේ හොඳයි කියලා.
    අපි නිධානයක් උඩ හිගාකන ජාතියක් බන්.
    ඉස්සර හිටපු රජවරු ගොවිතැනින් රට සාරවත් කරේ ලංකාවට ඒක ගැලපෙන නිසා. අවුරුදු දහස් ගණනක් ආපු එක වෙනස් කරපු එකෙන් කෙල උනේ. ජනගහණය පාලනය කරන්න නීති දැම්මේ නැත්තම් අනිවා අපි සෝමාලියාව වගේ වෙනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    http://www.statistics.gov.lk/Resource/en/LabourForce/Annual_Reports/LFS2020.pdf

    Chapter 04 බලපන්, පුලුවන් නම් ඔක්කොම කියවපන්. මේ තියෙන්නේ මේ රටට තියෙන වටිනාම සම්පත අපිට‌ මෙච්චර හිකෙන්න හේතුව කියවපුවම තේරෙයි
    1661689439250.png

    from page 16

    ජනගහණය පාලනය කරන්න නීති දැම්මේ නැත්තම් අනිවා අපි සෝමාලියාව වගේ වෙනවා.
    මෙ ටික නම් හරි නෑ.
    මොකද ලන්කාවේ 60ට වැඩි ජනගහනය වැඩි වීමේ අවුලක් තියෙනවා. දනට 12+% තියෙන 60ට වැඩි ජනගහනය, තව අවුරුදු 15කින් 25%ක් වෙනවා. ඒක රටකට කොහොමත් හොඳ නෑ. උපත් පාලනය කරලා හරි යන්නෙ නෑ.
    ------ Post added on Aug 28, 2022 at 5:58 PM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @SK29
    මේකයි මචන් උඹ කියන්නේ දැන් පාලනය කරොත් ශ්‍රම බලකාය අඩු වෙනවා කියලනේ. ඒත් මෙහෙම හිතපන්. ඔය නීතිය තව අවුරුද්දකින් සම්මත කරගත්තොත් ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගාණක් යනවා. ඒ වගේම ග්‍රාමීය පළාත්වලට විශේෂ දැනුම් දීම් කරන්න වෙනවා. අපිට වයසක ජනගහණයක් ඉන්නවා ඒත් එහෙමයි කියලා ජනගහණය දෙගුණ වීමේ වේගය අනිවාර්යෙන් අඩු කරගන්න ඕනේ. දැන් බලපන් අපි පුංචි කාලේ කොළඹට ටිකක් කිට්ටුවෙන් ඉඩමක් සාදාරණ ගාණකට ගන්න පුළුවන් කම තිබ්බා. අද එහෙම බෑ. රටේ හදන පොල් ටික මදි අපිට කන්න. පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ පොල් පිටරත් යැව්වා කියලා.
    පෙරදිග ධාන්‍යාගාරය කියලා ඉස්සර කිව්වට හාල් පිටරටිනුත් එනවා.
    ජනගහණය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර ඇඳුම් නිවාස ලබාගන්න අමාරු වෙනවා.
    තරඟය තවත් වැඩිවෙනවා.
     
    අම්මො උබ මාර ලෝකෙක ඉන්නෙ. එහෙනම් Singapore, Hongkong එහෙම ඔහොම උපත් පාලනය කරන්න ඕනෙ.
    කොච්චර ගනන් ගියත් ඉඩම් ගන්න පුලුවන් මිනිස්සු ගන්නවා. ඉල්ලුම වැඩි. එක නෙහ් ඉඩම් ගනන් යන්නෙ.
    පොල් නම් රටින් ගෙන්වන්වාද දන්නෙ නෑ. කාලෙකට කලින් ඩෙසිකට් නම් ගෙනාවා. හැබැයි හාල් නම් මදි. ඔක්කොම රට ඇතුලෙ හදන්න ඕනෙ නෑ. මදි ටික ආනයනය කලාට කමක් නෑ. (හැබයි රටට සල්ලි තියෙන්න ඕනෙ එහෙම රටින් ගෙන්වන්න.)

    ලෝකෙ හැම රටම තමන්ට ඕනෙ කරන ආහාර ටික රට ඇතුලෙ හදාගන්න ඕනෙ කියල නියමයක් නෑ. රටක් විදියට කරන්න ඕනෙ ආර්ථිකය ශක්තිමත් කරලා(තමන්ගෙ රටට හොඳට සල්ලි හොයන්න පුලුවන් මාර්ග වැඩි දි‍යුණු කරලා) රටට පාඩුවක් නොවෙන්න අවශ්‍ය දේවල් ආනයනය කරන එක.

    https://www.scmp.com/economy/china-...ild-policy-what-was-it-and-what-impact-did-it

    1661691669340.png
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @SK29
    චීනගේ ගේම අපිට සංසන්දනය කරන්න බෑ බන්. අනික් එක උන්ගේ රට පට්ට ලොකුයි. සල්ලි තියෙන එවුන් වැඩියි.නිෂ්පාදනය වැඩියි. මිනිස්සු කම්මැලි නෑ. වැඩ නොකර හිටියොත් හෙට බඩගින්නේ.
    singapore, Hong Kong වලට අපිට වඩා සල්ලි තියෙනවා. හොඳ ආර්ථික දැක්මක් තියෙනවා. මිනිස්සුන්ට යටිතල පහසුකම් දීල තියෙනවා.
    ඉන්දියාවේ සෙනග ඉන්නවා වගේම ගොඩක් එවුන් දුප්පත්කමින් බැට කනවා ඔය වගේ නීතියක් නැති නිසා. හැබැයි උන් සෙනග උවමනාවට වඩා නැත්තම් අද සංවර්ධිත රටක්. මොකද ආර්ථික අතින් ශක්තිමත් නිසා.
    ලංකාවේ දැනටත් පොඩි ළමයින්ගේ ජනගහණය බැලුවම වැඩිපුරම ඉන්නේ තම්බි. ඊට පස්සේ චන්දෙට එන එවුන් ඕවා කියලා බලය ගන්නේ. නීති දැම්මම ඔය කාටත් ප්‍රශ්ණයක් නැහැ. අනික් එක අපේ එවුන් ඔය නීතිවලින් රිංගලා යයි.
    ළමයි දෙන්නෙක් උපරිම හදන්න පුළුවන් කිව්වම හරි. එතකොට ජනගහණය දෙගුණ වීමේ වේගය අඩු වෙනවා.
    මේකනේ බන්. ලෝකයේ ගොඩක් රටවල් ඉස්සරහට ගියාට අපි යන්නේ පස්සටනේ. එතකොට ගේම වෙනස් කරන්න වෙනවා.
    සිංගපූරුව 90% ආහාර පිටරටින් ගේන්නේ. ඒත් උන් පුළුවන් තරම් ඇතුලේ හදාගන්න බලනවා.
    අපිට වෙන්නේ ඇතුලේ හදාගන්නත් බැරි වෙනවා එළියෙන් ගේන්නත් බැරි වෙනවා ශක්තිමත් ආර්ථිකයක් නැති නිසා.වවන්න බෑ භූමියත් මිනිස්සු වැඩි වෙලා ඉවරවෙන නිසා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඔන්න දැන් සිරසට වගේම හිරු ඒකටයි දෙරනටයි ගොවියන්ගේ ප්‍රශ්ණ පෙන්න අරගෙන. කෝ අර සිරස ට විතරක් බැන බැන හිටපු හූත්තී ගේ පුතා ලා. @erozan @2osama
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔන්න දැන් සිරසට වගේම හිරු ඒකටයි දෙරනටයි ගොවියන්ගේ ප්‍රශ්ණ පෙන්න අරගෙන. කෝ අර සිරස ට විතරක් බැන බැන හිටපු හූත්තී ගේ පුතා ලා. @erozan @2osama
    ඇයි ඉතින් ඔයා කලබල වෙලා මේ🤣🤣
     
    Sen-lu

    Well-known member
  • මට නම් හිතෙන්නේ බහුතරය unemployed කියල. අවුරුදු 25 හේ 30 උන් මම ඕන තරම් දැකල තියෙනව දෙමාපියන්ගෙ පෙන්ෂන් එකෙන් හරි තවම පිං බත් කකා ඔහේ ඉන්නව.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    View attachment 182856
    from page 16

    මෙ ටික නම් හරි නෑ.
    මොකද ලන්කාවේ 60ට වැඩි ජනගහනය වැඩි වීමේ අවුලක් තියෙනවා. දනට 12+% තියෙන 60ට වැඩි ජනගහනය, තව අවුරුදු 15කින් 25%ක් වෙනවා. ඒක රටකට කොහොමත් හොඳ නෑ. උපත් පාලනය කරලා හරි යන්නෙ නෑ.
    ------ Post added on Aug 28, 2022 at 5:58 PM

    @SK29
    මේකයි මචන් උඹ කියන්නේ දැන් පාලනය කරොත් ශ්‍රම බලකාය අඩු වෙනවා කියලනේ. ඒත් මෙහෙම හිතපන්. ඔය නීතිය තව අවුරුද්දකින් සම්මත කරගත්තොත් ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගාණක් යනවා. ඒ වගේම ග්‍රාමීය පළාත්වලට විශේෂ දැනුම් දීම් කරන්න වෙනවා. අපිට වයසක ජනගහණයක් ඉන්නවා ඒත් එහෙමයි කියලා ජනගහණය දෙගුණ වීමේ වේගය අනිවාර්යෙන් අඩු කරගන්න ඕනේ. දැන් බලපන් අපි පුංචි කාලේ කොළඹට ටිකක් කිට්ටුවෙන් ඉඩමක් සාදාරණ ගාණකට ගන්න පුළුවන් කම තිබ්බා. අද එහෙම බෑ. රටේ හදන පොල් ටික මදි අපිට කන්න. පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ පොල් පිටරත් යැව්වා කියලා.
    පෙරදිග ධාන්‍යාගාරය කියලා ඉස්සර කිව්වට හාල් පිටරටිනුත් එනවා.
    ජනගහණය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර ඇඳුම් නිවාස ලබාගන්න අමාරු වෙනවා.
    තරඟය තවත් වැඩිවෙනවා.

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_population_growth_rate

    ලෝකේ අඩුවෙන්ම ජනගහනය වැඩි වෙන රටවල් වලින් එකක් ලංකාව. 146 වෙනි තැන ඉන්නේ, එන්න එන්න අඩු වෙනවා. යුරෝපේ ගොඩක් රටවලුත් ලංකාවට වැඩිය ජනගහනය වැඩි වන වේගේ වැඩියි.
     
    • Sad
    • Like
    Reactions: NRTG and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    @SK29
    චීනගේ ගේම අපිට සංසන්දනය කරන්න බෑ බන්. අනික් එක උන්ගේ රට පට්ට ලොකුයි. සල්ලි තියෙන එවුන් වැඩියි.නිෂ්පාදනය වැඩියි. මිනිස්සු කම්මැලි නෑ. වැඩ නොකර හිටියොත් හෙට බඩගින්නේ.
    singapore, Hong Kong වලට අපිට වඩා සල්ලි තියෙනවා. හොඳ ආර්ථික දැක්මක් තියෙනවා. මිනිස්සුන්ට යටිතල පහසුකම් දීල තියෙනවා.
    ඉන්දියාවේ සෙනග ඉන්නවා වගේම ගොඩක් එවුන් දුප්පත්කමින් බැට කනවා ඔය වගේ නීතියක් නැති නිසා. හැබැයි උන් සෙනග උවමනාවට වඩා නැත්තම් අද සංවර්ධිත රටක්. මොකද ආර්ථික අතින් ශක්තිමත් නිසා.
    ලංකාවේ දැනටත් පොඩි ළමයින්ගේ ජනගහණය බැලුවම වැඩිපුරම ඉන්නේ තම්බි. ඊට පස්සේ චන්දෙට එන එවුන් ඕවා කියලා බලය ගන්නේ. නීති දැම්මම ඔය කාටත් ප්‍රශ්ණයක් නැහැ. අනික් එක අපේ එවුන් ඔය නීතිවලින් රිංගලා යයි.
    ළමයි දෙන්නෙක් උපරිම හදන්න පුළුවන් කිව්වම හරි. එතකොට ජනගහණය දෙගුණ වීමේ වේගය අඩු වෙනවා.
    මේකනේ බන්. ලෝකයේ ගොඩක් රටවල් ඉස්සරහට ගියාට අපි යන්නේ පස්සටනේ. එතකොට ගේම වෙනස් කරන්න වෙනවා.
    සිංගපූරුව 90% ආහාර පිටරටින් ගේන්නේ. ඒත් උන් පුළුවන් තරම් ඇතුලේ හදාගන්න බලනවා.
    අපිට වෙන්නේ ඇතුලේ හදාගන්නත් බැරි වෙනවා එළියෙන් ගේන්නත් බැරි වෙනවා ශක්තිමත් ආර්ථිකයක් නැති නිසා.වවන්න බෑ භූමියත් මිනිස්සු වැඩි වෙලා ඉවරවෙන නිසා.
    අම්මෝ උබ කියන්නෙ ලන්කාව දි‍යුණු නොවන නිසා (ආර්ථික වශයෙන් දුර්වල නිසා, වන්චා දූශණය වැඩි නිසා) ලන්කාවෙ උපත් පාලනය කරන්න ඕනෙ කියලා.
    ආයෙ මුකුත් කියන්නෙ නෑ. උබ හරි. 🙏 🙏

    අනික පොඩි ලමයින්ගෙන් වැඩි හරියක් මුස්ලිම් කියන එකත් බොරු. (ඒකෙ සොඋර්cඑ එක පෙන්නපන්.) Islamophobia. එක පවුලකට ඉන්න ලමයි සන්ඛ්‍යාව ජාතීන් විදියට වර්ග කලොත් මුස්ලිම් උන්ගෙ ලමයි ගාන වැඩි ඇති. නමුත් තාම ලන්කාවෙ ලමයින්ගෙන් වැඩි හරියක් ඉන්නෙ සින්හල ලමයි.

    මේ තියෙන්නෙ ලන්කාවෙ ජනගහනය පිලිබඳ පුරෝකතනයක්. බය වෙන්න එපා. ජනගහනය දෙගුණයක් වෙන්නෙ නෑ. වගා කරන්න ඉඩම් ඉතිරි වෙයි. :lol:

    1661698713553.png

    තවත් පුරෝකතනයක් :lol:
    https://worldpopulationreview.com/countries/sri-lanka-population
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපො අපි නන් ඔය එක එකාගෙ වතු වල වැඩ කරන්නෙ නෑ. :dull:

    අපිට අපෙම වතු තියනව, ගොඩ මඩ 2ම.
    අනුන්ගෙ කුඹුරු කොටන්න කලින් තමුන්ට තියෙන කුඹුර කොටල හිටපන්කො....එකක්වත් හරියට කොරයිද මන්ද...අතපත ගානව ඇරෙන්න....😂😂
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලෝකයේ මනුෂ්‍ය ජනගහනය වැඩි වීම තමයි මේ ලෝකෙට හානියක් වෙලා තියෙන්නේ, ආපහු ලෝකය ස්ථාවර කරන්න තියෙන එකම විසඳුම මනුෂ්‍ය ජනගහනය අඩු කරන එක. මතක තියාගන්න මේ ලෝකය කියන්නේ සීමිත සම්පත් තියෙන ලෝකයක්, දැනටමත් අපි ලෝකයේ සම්පත් වලින් 1/3 පරිභෝජනය කරලා අවසන්. කාර්මීකරණය එක්ක බැලුවම අවුරුදු 200න ඒ ටික කරලා, මේ වේගෙන් ගියොත් ඉස්සරහට මොකද වෙන්නේ? දැන් කරන ගණනය කිරීම් වලින් කියන්න අපි දැන් භුක්ති විඳින්නේ අනාගත පරම්පරාවට අයිති සම්පත් කියල. එක නිසා ජනගහනය අඩු වෙන්න ඕන. මේවා පොලිටිකල් ප්රෝපගන්ඩ නෙවෙයි සැබෑ සත්‍යය අපි ඉන්නේ ණයට කන කාලෙක, තව අවුරුදු 25කින් මත්ස්‍ය සම්පත අතුරුදහන් වෙනවා, එක දවසකට හෙක්ටයාර 60000 වනාන්තර කපල දානවා මේක ආපසු ගෙවන්න බැරි ණයක් .
     
    ලෝකේ දීර්ග කාලීනව ජනගහනය වැඩි නොවෙන්න ගෑනියෙක්ට හම්බෙන්න ඕන ළමයි ගාන 2 යි. (2.1 කියලත් ගණන් ගන්නවා ). fertility rate කියලා ඉංග්‍රීසියෙන් කියනවා.

    දැනට අප්‍රිකාවේ ඇරෙන්න ලෝකේ අනික් හැම පැත්තකම වගේ මේ ගානට කිට්ටු වෙලා, නැත්තන් මේ ගානට වැඩිය අඩුයි. සෙනග වැඩි ඉන්දියාවේ, බන්ගලිදෙශේ පවා දැන් මේ තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ලතින් ඇමරිකාව, යුරෝපේ, ආසියාව, , මැදපෙරදිග ගොඩක් රටවල් දැන් මේ තත්වේ ඉන්නේ. අප්රිකාවෙත් උතුරු අප්‍රිකාවේ මේ තත්වෙට ඇවිල්ලා ඉන්නේ.

    මද පෙරදිග රටවල් කිහිපයකුයි, මධම සහ දකුණු අප්‍රිකානු කලාපීය රටවල තමයි තාම ළමයි හදන එක වැඩි.

    අප්‍රිකාවේ අනික් පැතිවලත් fertility rate එන්න එන්න අඩු වේගෙන යනවා, හැබැයි තාම වැඩියි. ඉතින් මේ විදියට දිගටම ගියොත්, තව ටික කාලෙකින් ලෝකේ හැම පැත්තක්ම ජනගහනය ස්ථාවර වෙයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    මට නම් හිතෙන්නේ බහුතරය unemployed කියල. අවුරුදු 25 හේ 30 උන් මම ඕන තරම් දැකල තියෙනව දෙමාපියන්ගෙ පෙන්ෂන් එකෙන් හරි තවම පිං බත් කකා ඔහේ ඉන්නව.
    හුඟක් එවුන පාලම් බෝක්කු මුරකරනව.
     
    • Like
    Reactions: Solo Rider

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අම්මෝ උබ කියන්නෙ ලන්කාව දි‍යුණු නොවන නිසා (ආර්ථික වශයෙන් දුර්වල නිසා, වන්චා දූශණය වැඩි නිසා) ලන්කාවෙ උපත් පාලනය කරන්න ඕනෙ කියලා.
    ආයෙ මුකුත් කියන්නෙ නෑ. උබ හරි. 🙏 🙏

    අනික පොඩි ලමයින්ගෙන් වැඩි හරියක් මුස්ලිම් කියන එකත් බොරු. (ඒකෙ සොඋර්cඑ එක පෙන්නපන්.) Islamophobia. එක පවුලකට ඉන්න ලමයි සන්ඛ්‍යාව ජාතීන් විදියට වර්ග කලොත් මුස්ලිම් උන්ගෙ ලමයි ගාන වැඩි ඇති. නමුත් තාම ලන්කාවෙ ලමයින්ගෙන් වැඩි හරියක් ඉන්නෙ සින්හල ලමයි.

    මේ තියෙන්නෙ ලන්කාවෙ ජනගහනය පිලිබඳ පුරෝකතනයක්. බය වෙන්න එපා. ජනගහනය දෙගුණයක් වෙන්නෙ නෑ. වගා කරන්න ඉඩම් ඉතිරි වෙයි. :lol:

    View attachment 182870

    තවත් පුරෝකතනයක් :lol:
    https://worldpopulationreview.com/countries/sri-lanka-population
    https://www.colombotelegraph.com/in...that by,other communities totalling 3 million.

    මමත් මුකුත් කියන්නේ නෑ ඔන්න ඔය ලින්ක් එකත් බලලා ඉදපන්කෝ මොකක්ද බොරුව කියලා හොයාගන්න.
    මෙතන තව අය දාලා තියෙනවා වගේ ජනගහණය වැඩිවීම මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්ණයක්. ලංකාව වගේ රටවල්වලට ඒක තවත් බලපානවා මොකද ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නැති නිසා. ඕක එකම විසඳුම නෙවෙයි ඒත් කරන්න පුළුවන් දෙයක්.
    වගා කරන්න පුළුවන් ඉඩම් වැඩි කරගෙන තියෙනවා කෑලා කපලා. ඊට පස්සේ වැස්ස නැති උනාම වෙනම ප්‍රශ්න ටිකක් එනවා.
     
    • Like
    Reactions: Solo Rider

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    View attachment 182856
    from page 16

    මෙ ටික නම් හරි නෑ.
    මොකද ලන්කාවේ 60ට වැඩි ජනගහනය වැඩි වීමේ අවුලක් තියෙනවා. දනට 12+% තියෙන 60ට වැඩි ජනගහනය, තව අවුරුදු 15කින් 25%ක් වෙනවා. ඒක රටකට කොහොමත් හොඳ නෑ. උපත් පාලනය කරලා හරි යන්නෙ නෑ.
    ------ Post added on Aug 28, 2022 at 5:58 PM
    කුඹුරෙන් මිනිස්සු අදින එකටත් වඩ‌ා මම හිතන්නේ ගෙදර ඉන්න එවුන් ශ්‍රම බලකායට එකතු කරගන්න එකට ප්‍රමුඛතාවය දෙන්න ඔනේ කියලා. විශේෂයෙන් ගෑනු. අපේ රටේ තියෙනවා හෙන පසුගාමී චින්තන රටාවල් ගෑනු සල්ලි හොයන්න ඔනේ නෑ උන්ට කන්න දෙන්න පිරිමියෙක් උනාම පුලුවන් වෙන්න ඔනේ කියලා. අනිත් එක ලංකාවේ බිස්නස් ගොඩක් පටන් ගන්නේම ලංකාවේ මාකට් එක target කරලා එතනම ඒ බිස්නස් එක‌ේ පලවෙනි grow limitation එක වැටෙනවා. export කියපුවම හිතන්නේ ඇමරිකාව, යුරෝපය වගේ ඒවා විතරයි කියලා. ඇයි යකෝ අප්‍රිකාව. වේගෙන් සංවර්ධනය වෙන රටවල් තියෙනවා එහේ අපේ Infulence එක වැඩි කර‌ගෙන උන්ගේ natural resources වලට හිමීට දැල එලන්නත් පුලුවන් අපි hub එකක් විදියට ප්‍රයෝජනයක් ගන්න ඔනේ ඒ චාන්ස් වලින්. ඉන්දියාව shape එකේ අල්ලනවා එහෙත් එහේ ඉන්දියන් බයික් ත්‍රීවිල් අම්බානක තියෙනවා දැන්. ලංකාව සමාගම් කීයෙන් කීයද එහෙට අඩිය තියලා තියෙන්නේ. ආයේ දකුනු ආසියාවේ ගිණිකොන දිග ආසියාවේ කොච්චර opportunities තියෙනවද? මියන්මාර් බංග්ලාදේශ් කාම්බෝජියා වගේ රටවල් වල අපේ රටේ සමාගම් 5 ක් වත් නෑනේ හරියට බැලුවොත් අපේ එවුන් හිතන් ඉන්නේ එවා ඩ‌ොලර් නෙමෙයි කියලා
     
    Last edited: