@kingcapton
අනේ වැඩක් නැහැ බන් කතා කරලා.අපේ මිනිස්සු බහුතරයක් දන්නේ චෝදනා කරන්නයි විවේචනය කරන්නයි කන්නයි බොන්නයි බොරු පූචානම්, නැති බනේ කියන්නයි විතරයි. වැඩක් කරන්න කම්මැලියි සමහර එවුන්, සමහරක් පට්ට මෝඩයි.
වර්ග 700Km තියෙන සිංගපුරුවේ තිරස් ක්රමයට වගා කරනවා. මිලියන 5.8 මිනිස්සුත් ඉන්නවා. අපිට 65500KM තියෙනවා.
මම දන්න කිහිප දෙනෙක් කෙන්යාවට ගියා ජොබ් කරන්න. උන් දැන් ලංකාවේ තියෙන තත්වෙට වඩා එහේ හොඳයි කියලා.
අපි නිධානයක් උඩ හිගාකන ජාතියක් බන්.
ඉස්සර හිටපු රජවරු ගොවිතැනින් රට සාරවත් කරේ ලංකාවට ඒක ගැලපෙන නිසා. අවුරුදු දහස් ගණනක් ආපු එක වෙනස් කරපු එකෙන් කෙල උනේ. ජනගහණය පාලනය කරන්න නීති දැම්මේ නැත්තම් අනිවා අපි සෝමාලියාව වගේ වෙනවා.