ශ්‍රී ලංකාවේ මාර්ගපල ලාභී හාමුදුරුවරු

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    හොයාගන්න නෑනෙ
    මහ නායක අනුනායක කියනව
    සමහරු මහනවෙලා අවු 30+
    ඒත් සෝවාන් වෙලාවත් නෑ
    අඩුමගානෙ උවමනාවක්වත් නෑ
    ඒ උනාට මහනකමට සිවුර ගද්දි අත්දෙක දික්කරගෙන කියන්නෙ නිවන්දකින්න මහනවෙන්න ඕන කියල.

    රාහුල හාමුදුරුවො කවි ලීව කියල දැන් ඉන්න සමහරු සින්දු ලියනව/ සමහරු විත්ර ඇදල විකුනනව
    තව කොටසක් දේශපාලකයන්ගෙ පුකවල් හෝදනව
    සමහරු චැරිටි මුවාවෙන් එක එකාගෙ මනී ලොන්ඩරිං.
    තව කාගමය වගේ උන් බන කියල ඕපදූප කියනව/ බනිනව/ වයිරය වපුරනව.
    එකෙකුට උවමනාවක් නෑ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආදර්ශයට අරගෙන බනක් භාවනාවක් කරල මාර්ගපලයක් ලබන්න.

    උබල අහන්නෙ නැද්ද ඔය හාමුදුරුවරු කියල කියාගන්න උන් ආධාර ඉල්ලගෙන එද්දි "දැන් මාර්ගපලයක් ලබලද? " කියල.
    මමනං අහනව

    photo_1377520771869-1-HD.jpg
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හොයාගන්න නෑනෙ
    මහ නායක අනුනායක කියනව
    සමහරු මහනවෙලා අවු 30+
    ඒත් සෝවාන් වෙලාවත් නෑ
    අඩුමගානෙ උවමනාවක්වත් නෑ
    ඒ උනාට මහනකමට සිවුර ගද්දි අත්දෙක දික්කරගෙන කියන්නෙ නිවන්දකින්න මහනවෙන්න ඕන කියල.

    රාහුල හාමුදුරුවො කවි ලීව කියල දැන් ඉන්න සමහරු සින්දු ලියනව/ සමහරු විත්ර ඇදල විකුනනව
    තව කොටසක් දේශපාලකයන්ගෙ පුකවල් හෝදනව
    සමහරු චැරිටි මුවාවෙන් එක එකාගෙ මනී ලොන්ඩරිං.
    තව කාගමය වගේ උන් බන කියල ඕපදූප කියනව/ බනිනව/ වයිරය වපුරනව.
    එකෙකුට උවමනාවක් නෑ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආදර්ශයට අරගෙන බනක් භාවනාවක් කරල මාර්ගපලයක් ලබන්න.

    උබල අහන්නෙ නැද්ද ඔය හාමුදුරුවරු කියල කියාගන්න උන් ආධාර ඉල්ලගෙන එද්දි "දැන් මාර්ගපලයක් ලබලද? " කියල.
    මමනං අහනව

    photo_1377520771869-1-HD.jpg
    29695378_964105540431539_7659362900061978624_n.jpg













    සිරි ලන්න්කේය තට්ට රත්නය 😹 😹 😹 😹 😹 😹 😹
    තැරි දාර වහුකුනු බයි ටිපර් පාක් කිරීම සඳහා ඉඩ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    29695378_964105540431539_7659362900061978624_n.jpg













    සිරි ලන්න්කේය තට්ට රත්නය 😹 😹 😹 😹 😹 😹 😹
    තැරි දාර වහුකුනු බයි ටිපර් පාක් කිරීම සඳහා ඉඩ

    අපිනම් මේව එලිපිට කතා කරනව
    උබලනම් පාදර් පුකේ ඇරියත් කටවහගෙන ඉන්නව ස්වර්ගයට යන්ඩ බැරිවෙයි කියල
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපිනම් මේව එලිපිට කතා කරනව
    උබලනම් පාදර් පුකේ ඇරියත් කටවහගෙන ඉන්නව ස්වර්ගයට යන්ඩ බැරිවෙයි කියල
    කතෝලික නෙමෙයි යකු. අමු තට්ට සින්හල බහුජ්ජ 😹
     
    • Haha
    Reactions: Hasistranger

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    ඔබේ ප්‍රශ්නය ඉතා ගැඹුරු එකක් වන අතර, එය ශ්‍රී ලංකාවේ බුදුදහමේ වර්තමාන තත්ත්වය, සංඝ සමාජයේ ඇතැම් හිමිවරුන්ගේ හැසිරීම් සහ බුදුදහමේ මූලික අරමුණ වන නිවන කරා යාම පිළිබඳ ගැටලුවක් ඉස්මතු කරනවා. ඔබ ඉදිරිපත් කරන කරුණු බුදුදහමේ ආධ්‍යාත්මික ඉලක්කයන් සහ ඇතැම් හිමිවරුන්ගේ ලෞකික ක්‍රියාකාරකම් අතර ඇති පරතරය පෙන්වා දෙනවා.

    ඔබේ ප්‍රශ්නයට පිළිතුර:​

    1. මාර්ගඵල ලාභී හිමිවරුන් ගැන:
      බුදුදහමේ මාර්ගඵල (සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්) යනු ආධ්‍යාත්මික උසස් තත්ත්වයන් වන අතර, ඒවා ලබා ගැනීමට බුදුන් වහන්සේ දේශනා කළ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ භාවනාවේ ගැඹුරු පුහුණුව අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ රත්මලානේ ධර්මාරාම හිමි, කඩුවෙල පඤ්ඤාසිංහ හිමි, ගංගොඩවිල සෝම හිමි වැනි ඇතැම් හිමිවරුන් මාර්ගඵල ලබා ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත්, වර්තමානයේ මාර්ගඵල ලාභීන් ගැන එවැනි පැහැදිලි හඳුනාගැනීමක් හෝ සාකච්ඡාවක් එතරම් පවතින්නේ නැහැ. ඒ බව ඔබත් පෙන්වා දෙනවා.
    2. ඇතැම් හිමිවරුන්ගේ හැසිරීම:
      ඔබ සඳහන් කරන ආකාරයට, ඇතැම් හිමිවරු ලෞකික කටයුතුවල යෙදීම (දේශපාලනය, ව්‍යාපාර, චාරිත්‍රවලට සීමා වීම, ආන්දෝලනාත්මක හැසිරීම්) බුදුදහමේ මූලික ඉගැන්වීම්වලින් බැහැර යාමක් ලෙස බොහෝ දෙනාට දැනෙනවා. මෙය සංඝ සමාජයේ එක් කොටසක පවතින ගැටලුවක් වුවත්, සමස්ත සංඝයා වහන්සේට එය ආරෝපණය කිරීම සාධාරණ නැහැ. තවමත් බොහෝ හිමිවරු ධර්මයට අනුව ජීවත් වෙමින්, භාවනාවේ යෙදෙමින්, ධර්මය දේශනා කරමින් සමාජයට මඟපෙන්වනවා.
    3. "දැන් මාර්ගඵලයක් ලබලද?" යන ප්‍රශ්නය:
      ඔබේ යෝජනාව—එනම්, ආධාර ඉල්ලන හිමිවරුන්ගෙන් "මාර්ගඵලයක් ලබලද?" යි ඇසීම—එක අතකින් ඔවුන්ගේ ආධ්‍යාත්මික ඉලක්කයන් ගැන සිහිපත් කිරීමක් ලෙස ගත හැකියි. එය උපහාසයකට වඩා, ඔවුන්ගේ භික්ෂු ජීවිතයේ මූලික අරමුණ වන නිවන කරා යාම ගැන ප්‍රශ්න කිරීමක් ලෙස සලකන්න පුළුවන්. එහෙත්, මෙවැනි ප්‍රශ්නයක් ඇසීම ආචාරධර්මීය ලෙස සහ ගෞරවයෙන් කළ යුතුයි, මන්ද එය ආගමික සංවේදීතාවන්ට බලපෑමක් කළ හැකි නිසා.
    4. බුදුදහමේ මූලික අරමුණ:
      බුදුන් වහන්සේ දේශනා කළේ, භික්ෂුවකගේ ජීවිතයේ අරමුණ ලෞකික ලාභය, ගෞරවය හෝ බලය නොව, සසරින් මිදීම බවයි. එබැවින්, ඔබ පෙන්වා දෙන ආකාරයට, ඇතැම් හිමිවරු ලෞකික කටයුතුවල යෙදෙනවා නම්, එය බුදුදහමේ ඉගැන්වීම්වලින් බැහැර යාමක් ලෙස බොහෝ දෙනාට දැනෙන්න පුළුවන්. එහෙත්, මෙය සමස්ත සංඝ සමාජයට ආරෝපණය කළ නොහැකි බවත්, තවමත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ජීවත් වන හිමිවරු බොහෝ දෙනෙක් සිටින බවත් සිහිපත් කළ යුතුයි.

    යෝජනා:​

    • ධර්මය ගැන විමසිලි වීම: ඔබේ ගැටලුවට පිළිතුරක් ලෙස, හිමිවරුන්ගෙන් ආධාර ඉල්ලීමේදී ඔවුන්ගේ ධර්ම දේශනා, භාවනා උපදෙස් හෝ ආධ්‍යාත්මික මඟපෙන්වීම ගැන විමසිල්ලෙන් බලන්න. ඔවුන් ලෞකික කටයුතුවලට වඩා ධර්මයට ප්‍රමුඛත්වය දෙනවාද යන්න බැලීමෙන් ඔවුන්ගේ අභිප්‍රාය තේරුම් ගත හැකියි.
    • සමාජයේ වගකීම: බුද්ධාගමේ ගිහි-පැවිදි සම්බන්ධතාවයේදී, ගිහි පින්වතුන්ටත් හිමිවරුන්ට ධර්මානුකූල ජීවිතයකට මඟපෙන්වීමට හැකියාව තිබෙනවා. එබැවින්, ඔබ යෝජනා කරන ආකාරයට, ධර්මය ගැන සිහිපත් කිරීමක් ආචාරධර්මී ලෙස කළ හැකියි.
    • භාවනාවට යොමුවීම: ඔබටත් බුදුදහමේ භාවනා පුහුණුව (විපස්සනා, සමථ) ගැන ඉගෙන ගෙන, ඒ ඔස්සේ ආධ්‍යාත්මික මාවත ගවේෂණය කළ හැකියි. එවිට ඔබටත් ධර්මයේ ගැඹුර තේරුම් ගනිමින්, බාහිර ගැටලු ගැන අඩුවෙන් බැඳෙන්න පුළුවන්.

    අවසාන වශයෙන්:​

    ඔබේ ප්‍රශ්නයෙන් පෙනෙන්නේ, බුදුදහමේ ආධ්‍යාත්මික ගමන ගැන ඔබ තුළ ඇති ගැඹුරු උනන්දුවක් සහ ඇතැම් හිමිවරුන්ගේ හැසිරීම ගැන ඇති කලකිරීමක්. "මාර්ගඵලයක් ලබලද?" යි ඇසීම ඔවුන්ට ධර්මය ගැන සිහිපත් කිරීමක් විය හැකි වුවත්, එය ගෞරවයෙන් සහ සංවේදීව කළ ය personally. ඒ වගේම, බුදුදහමේ ඉගැන්වීම් තුළින් ඔබේම ආධ්‍යාත්මික මාවත ගවේෂණය කිරීමත්, ධර්මානුකූල ජීවිතයකට හිමිවරුන්ටත් සමාජයටත් දායක වීමට ඔබට හැකිවනු ඇති.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    @Fiona Dabare මෙයා නම් රහත් වෙලා වගේ

    නැහැ
    සෝවාන්

    බල අහන්නෙ නැද්ද ඔය හාමුදුරුවරු කියල කියාගන්න උන් ආධාර ඉල්ලගෙන එද්දි "දැන් මාර්ගපලයක් ලබලද? " කියල.
    මමනං අහනව

    කෙනෙක්ගේ මාර්ගඵල ගැන දන්නේ එයා. අපිට එයා හැසිරෙන විදිහෙන්, කරන කියන දේවල් වලින් ඒක නිගමනය කරන්න බැහැ

    ගොඩක් මාර්ගඵල ලාබීන් තමන්ගෙ මාර්ගඵලය ගැන කාටවත් කියන්නැහැ. කිව්වත් ඒකේ සත්ය හෝ අසත්ය බව දන්නේ කියන කෙනා විතරයි
    ------ Post added on Apr 18, 2025 at 11:09 AM
     
    • Haha
    • Like
    Reactions: mcwolfe and jennt