හොයාගන්න නෑනෙ
මහ නායක අනුනායක කියනව
සමහරු මහනවෙලා අවු 30+
ඒත් සෝවාන් වෙලාවත් නෑ
අඩුමගානෙ උවමනාවක්වත් නෑ
ඒ උනාට මහනකමට සිවුර ගද්දි අත්දෙක දික්කරගෙන කියන්නෙ නිවන්දකින්න මහනවෙන්න ඕන කියල.
රාහුල හාමුදුරුවො කවි ලීව කියල දැන් ඉන්න සමහරු සින්දු ලියනව/ සමහරු විත්ර ඇදල විකුනනව
තව කොටසක් දේශපාලකයන්ගෙ පුකවල් හෝදනව
සමහරු චැරිටි මුවාවෙන් එක එකාගෙ මනී ලොන්ඩරිං.
තව කාගමය වගේ උන් බන කියල ඕපදූප කියනව/ බනිනව/ වයිරය වපුරනව.
එකෙකුට උවමනාවක් නෑ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආදර්ශයට අරගෙන බනක් භාවනාවක් කරල මාර්ගපලයක් ලබන්න.
උබල අහන්නෙ නැද්ද ඔය හාමුදුරුවරු කියල කියාගන්න උන් ආධාර ඉල්ලගෙන එද්දි "දැන් මාර්ගපලයක් ලබලද? " කියල.
මමනං අහනව

Last edited: