ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ට හිස්බ&
ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ට හිස්බුල්ලා සහ ජිහාඩ් සබඳතා හදා දෙන ඩිලාන්ගේ ගෝලයෙක් ලෙබනනයේ----
(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.31, ප.ව.11.30) ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ සේවය කරන නීලකාස හොරෙක් වන ජමීල් නැමති කම්කරු නිලධාරියාගේ දූෂණ වංචා, ජඩකම්, බලූකම්, නීච කම් සහ වලත්තකම් සියල්ල අතරේ ඔහු ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් සහ ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදීන් අතර සම්බන්ධතා ගොඩ නගා දෙන පුද්ගලයෙක් බව වාර්තා වේ.
මේ පිලිබඳ ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන් විසින් ජනාධිපතිවරයාගේ සිටි විවිධ ඇමතිවරු දක්වා දැනුම් දී තිබුනද ඒ සම්බන්ධ කිසිදු පියවරක් නොගන්නේ ඔහු ඩිලාන් පෙරේරා ගේ ගෝලයෙකු නිසාත් ඌව පළාත් ඡන්දය නිසා මුස්ලිම් නායකයින් වන අලෙවි මව්ලානා, පවුසි, හකීම්, යන අයගේ බලපෑම නිසා බවත් දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් ලෙබනනයේ ශ්‍රී ලංකා සංවිධාන කීපයක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී ඇති අතර ජමීල් නැමති නීලකාස හොරාගේ වැඩ කිඩ එහි දැක්වෙන අතර ඉන් බරපතලම චෝදනාව නම් ඔහු ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ට හිස්බුල්ලා සංවිධානය සමග සහ සිරියාවේ ජිහාඩ් සංවිධාන සමග සම්බන්ධතා ගොඩ නගා දෙන බවට කෙරෙන චෝදනාවයි.
මෙවන් බරපතල චෝදනාවක් එල්ල වී තිබියදී පවා ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් නිහඬ පිලිවෙතක සිටින්නේ ඔවුන්ටද අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ අන්තවාදීන් ගොඩ නැගීමට ද යන බරපතල සැකය පැන නගී.
මෙකී දූෂිත නිලධාරියාට එරෙහිව ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් චෝදනා මෙසේය.
• ජමීල් නමැති නිලධාරියා ලෙබනනයේ ආයුධ සන්නද්ධ අන්තවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සමග සම්බන්ධතා පවත්වනු ලැබේ. ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ට ලෙබනනයේ සහ සිරියාවේ ආයුධ සන්නද්ධ ජිහාඩ් සංවිධාන සමග සබඳතා ගොඩ නගා ගන්නට උදව් කරයි. ලෙබනනයේ හිස්බුල්ලා නායකයකුගේ වීසා මත සේවය කරන වසීම් නැමැත්තා මෙම කටයුතුවලදී මැදහත්කරු ලෙස කටයුතු කරයි.
• කාන්තාවන්ට ලිංගික අතවර කිරීම, ලාංකිකයින්ගෙන් කප්පම් ගැනීම, ලාංකිකයින්ගේ ප්‍රශ්න විසඳීමේදී හාම්පුතුන්ගේ පැත්ත පමණක් ගැනීම, කාන්තාවන් ගණිකා මඩම්වලට ගාල් කිරීම වැනි දූෂණ.
• ඩිලාන් පෙරේරාගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිගේ නම විකුණමින් ලෙබනනයේ දූෂිත රැකියා ඒජන්සිකරුවන්ගෙන් මුදල් එකතු කිරීම.
• ඒජන්සිකරුවන්ගේ වාහන වලින් දරුවන් පාසලට යැවීම. ලෙබනනයේ ශ්‍රී ලාංකික සංවිධාන සහ තානාපති කාර්යාලය සමග එකතුව පවත්වන ලද සිංහල අවුරුදු උත්සවය, වෙසක් සහ පොසොන් උත්සව වර්ජනය කිරිම.
• කිසිවිටකත් ලාංකිකයින් හමු නොවීම සහ කිසිදු කම්කරු ප්‍රශ්නයක් ගැන කථා කිරීමට ලාංකිකයින්ට අවස්ථාවක් නොදීම. දැන් ලෙබනන් රජය දරුවන් සිටින මව්වරුන් රාශියකගේ වීසා තහනම් කර ලංකාවට යවා ඇත. මේ ගැන කථා කරන විට ඔහු කියා ඇත්තේ බේරුවලදී 'උඹලගේ උන් අපේ ළමයි මරණ කොට උඹලා මොකද කළේ ?' යැයි තර්ජනය කිරීමය.
• වීසා නැතිව තානාපති කාර්යාලය හරහා ලංකාවට යාම පිණිස පැමිණෙන ලාංකියින්ගේ අයථා විදිහට මුදල් ලබා ගැනීම. කෙනෙකුට වසරකට දඩය වශයෙන් හැබෑවට අය කරන්නේ ඩොලර් 200 වුවත් ජමීල් වසරකට ඩොලර් 500 ක් ඉල්ලයි. මෙසේ මුදල් ගෙන මෙම ප්‍රශ්න විසඳීමට බාර දෙන්නේ වසීම් නැමති පෙර කී ඒජන්සි කරුවාටයි.
• තාලා ටුවර්ස් නම් ලෙබනන් ටිකට් ඒජන්සිය මගින් ටිකට් රැගෙන එන අයට පමණක් රටින් පිට විමට උදව් කිරිම සහ මෙම ඒජන්සියේ සිටින සුජිත් බෝදාහංදි නැමැත්තාගේ සහ මෙම ආයතනයේ ප්‍රධානී වලීඩ් නැමැත්තා විසින් ලාංකිකයින් වෙනුවෙන් නිකුත් කරක හැම ටිකට් පතකින්ම ජමීල්ට ඩොලර් 20 ක කොමිස් මුදලක් ගෙවයි.
• ජමීල් විසින් ලෙබනනයේ අත්සන් කරන සෑම රැකියා ගිවිසුමකටම ඩොලර් 50 ගානේ මුදලක් අයථා ලෙස ලබා ගැනීම. මේ අනුව මසකට අත්සන් කරන ගිවිසුම 150 කින් ඔහු විශාල මුදල් ප්‍රමාණයක් යටි මඩි ගසා ගනී.
• පසුගිය දා ලෙබනනයේදී මිය ගිය අයිරින් ජයකොඩි නමැත්තියගේ දේහය ලංකාවට එවීමට හෝ ලෙබනනයේ භූමදානය කිරීම වෙනුවෙන් කිසිදු වියදමක් දැරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් නැති බව මොහු ප්‍රකාශ කර තිඛෙන අතර ඇගේ රෝහල් ගාස්තු ඩොලර් 3000 ක් සහ දේහය මිහිදන් කිරීමටද ඩොලර් 1200 ගෙනවිත් දෙන ලෙස මිය ගිය තැනැත්තියගේ හිතවතුනට දැනුම් දීම.
• ලාංකිකයින් රක්ෂණය කර ඇති ලෙබනන් රක්ෂණ ආයතන වෙත ගොස් ලාංකිකයින්ගේ රක්ෂණ සහතික වලින් කොමිස් මුදල් ඉල්ලා තිබේ. එසේ කොමිස් නොදෙන ආයතනවල රක්ෂණ සහතික ජමීල් විසින් ප්‍රතික්ෂේප කරයි.
• මෙවර රටවිරු ටැලන්ට් ස්ටාර් තරඟය සහභාගී වන අයගෙන් එක් අයෙකුට ඩොලර් 50 ගෙවන ලෙස දැනුම් දීම. මීට පෙර අවස්ථාවේ එවැන්නක් සිදු වූයේ නැත.
• දව්රා නගරයේ ලාංකික වෙළඳ ව්‍යාපාරිකයින් හමුවී තමන්ට මාසයකට කප්පම් මුදලක් නොදෙන්නේ නම් ගෘහ සේවිකා සහ කම්කරු වීසා මත සිටිමින් ව්‍යාපාර කරන සියලූ දෙනා ලෙබනනයේ පොලීසියට අල්ලා දෙන බව පවසා සතිපතා එලවලූ මස් මාලූ නොමිලේ ලබා ගනී.
• වීසා නොමැති ලාංකික කාන්තාවන් කීප දෙනකුටම තර්ජනය කර ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
මොහුගේ දූෂණ සෙවීමට මෑතකදී ලෙබනනයට විහිලූ විගණන කණ්ඩායමක් ඩිලාන් පෙරේරා ඇමති විසින් යවන ලද අතර ඔවුන් සියලූ දෙනා ලෙබනනයේ ඇති පැයෙන් පැයට ගණිකාවන් සපයන ඩොල්පින් නැමති පහත් පෙළේ හෝටලයේ නතර කරවා ඔවුන්ට ජමීල් විසින් රජ සැප ලබා දුන්නේය. මේ අය හමුවට ලෙබනනයේ විවිධ ඒජන්සි ආයතන හිමිකරුන් ගෙනවිත් ඔවුන් හරහා විවිධ සන්තෝෂම්ද දුන්නේය. ඉන්පසුව විහිළු විගණන කණ්ඩායම සා පැටවුන් සේ හීලෑ විය. මෙවන් වූ දූෂිතයෙක් හෝ ඉවත් කරන්නට නොහැකි ජනාධිපතිගේ විධායක බලය බලූ වටින්නේ නැතැයි ලෙබනනයේ ශ්‍රී ලාංකිකයෝ පවසති.