ශ්‍රී ලංකාවේ විශාලතම සැටලයිට් මධ්‍යස්ථානය
I ieannet Well-known member Oct 15, 2006 2,181 1,772 113 Jun 30, 2024 #3 ඔන්න අපේ උන්ගේ ඔලුවට ගිය එක සමහරවිට මේක වෙන්න ඇති ඕනේකම @barneycasting83311 day ago ලංකාවේ හැම කෙනෙකුටම Starlink නොමිලේ ලබා දෙනවා කියන්නේ ඒක පට්ටම ජයක්. USA වලත් මාසිකව Starlink වලට මනුස්සයෙක් $120 + tax ගෙවන්න ඕනි. රනිල් සර් ගේ වැඩ තමයි පට්ටයි!!!
ඔන්න අපේ උන්ගේ ඔලුවට ගිය එක සමහරවිට මේක වෙන්න ඇති ඕනේකම @barneycasting83311 day ago ලංකාවේ හැම කෙනෙකුටම Starlink නොමිලේ ලබා දෙනවා කියන්නේ ඒක පට්ටම ජයක්. USA වලත් මාසිකව Starlink වලට මනුස්සයෙක් $120 + tax ගෙවන්න ඕනි. රනිල් සර් ගේ වැඩ තමයි පට්ටයි!!!
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Jun 30, 2024 #4 Repost Btw meken barida chutinputha uda yawapu sarungale hoyaganna
E Eric20 Junior member Jun 2, 2017 29 54 13 Jun 30, 2024 #5 ෆොරින් Governments වලට Internet දෙනන බෑ නේද රහස්‍ය තොරතරු පිට යනවා මමනම් හිතන්නේ නැහැ මුන්ට රටවල් වලින් දෙනවා කියලා වීඩියෝ එකේ 50% බයිලා ගහනවා වගේ
ෆොරින් Governments වලට Internet දෙනන බෑ නේද රහස්‍ය තොරතරු පිට යනවා මමනම් හිතන්නේ නැහැ මුන්ට රටවල් වලින් දෙනවා කියලා වීඩියෝ එකේ 50% බයිලා ගහනවා වගේ