ශ්‍රී ලංකාවේ විශාලතම සැටලයිට් මධ්‍යස්ථානය

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113

    ඔන්න අපේ උන්ගේ ඔලුවට ගිය එක :lol: :lol: :lol: :lol: සමහරවිට මේක වෙන්න ඇති ඕනේකම​


    @barneycasting8331​

    1 day ago
    ලංකාවේ හැම කෙනෙකුටම Starlink නොමිලේ ලබා දෙනවා කියන්නේ ඒක පට්ටම ජයක්. USA වලත් මාසිකව Starlink වලට මනුස්සයෙක් $120 + tax ගෙවන්න ඕනි. රනිල් සර් ගේ වැඩ තමයි පට්ටයි!!!
     

    Eric20

    Junior member
  • Jun 2, 2017
    29
    54
    13
    ෆොරින් Governments වලට Internet දෙනන බෑ නේද රහස්‍ය තොරතරු පිට යනවා මමනම් හිතන්නේ නැහැ මුන්ට රටවල් වලින් දෙනවා කියලා

    වීඩියෝ එකේ 50% බයිලා ගහනවා වගේ