Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
මේ ඔහු ලියා තිබු දෙයයි.
දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
අපි පුංචි සෙල්ලමක් කරමු.
1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
---- තමිල්නාඩුව...
හොදයි
2. ඇන්ග්ලිකන් ඉංග්රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
-- එංගලන්තය--
හොදයි
3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
-- ඉන්දියාව --
හොදයි
4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
--- සවුදිය...
හොදයි
5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
---- ??????????????------
හ්ම්.. ඒ රටේ නම ශ්රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
_______________________________________________
යේසුස් ක්රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
ක්රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
_________________________________________________
අප ශ්රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
“අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
“මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
“මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
“මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
මුස්ලිමුන්ද..? ... නෑ..
දමිල ජාතිකයින්ද ?... නෑ...
යුරෝපියන්ද ? ... නෑ...
සිංහලයොද..? ... ඔව්..!!!
දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
ශ්රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
(අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)
![]()
අමුතු තාලේ සොයාගැනීමක්. සිංහලයාගේ මොලේ ඒතරම් අවුල් වෙලාද? නැත්නම් පහත් වෙලාචත්ද?
අවුරුදු 2500 කට කලින් බුද්ධාගමක් තිබ්බද? නැහැ
අවුරුදු 2500 කට කලින් සිංහලයෝ කියන ජාතියක් ලංකාවේ හිටියද ඒත් නැහැ
නියම උරුමක්කාරයෝ හොයන්න දැන් කාටද උවමනාවක් තියෙන්නේ?
ඒවා අවුස්සන්න ගියොත්, රටක් නැතුව හිටපු ත්රස්තවාදියෝ 700 දෙනෙක්( ස්ත්රී දූෂකයෝ, හොරු, ජාතිවාදීන්,බොරුකාරයෝ) ආගන්තුකයෝ වශයෙන් මෙහෙ ඇවිත්, මෙහෙ හිටපු කට්ටිය රවට්ටලා,බොරු පොරොඳු දීලා, කිසි කෙලෙහි ගුණයක් නැතිව සම්මූල ගාතනය කරලා ඒ ත්රස්තවාදින් ගේ පුරුක් තිරිසනුන් එක්ක බුදියන් හැදිච්ච ජාතියක ජාතකයක් හම්බ වෙයි!
කාටද උවමනා දැන් ඔය පරන කුණු ගොඩවල් අවුස්සන්න?
(දැන් ඒ ඉතිහාසෙත් දැන් වෙනස් කරන් ඉන්නවා. හෙට අනිද්දා රාවණා තමා සිංහලයාගේ මහප්පා කියල කිව්වත් පුදුම වෙන්න දෙයක් නැහැ)
බුදු හාමුදුරුවෝ වැඩම කරොත් ඒක බුදු හාමුදුරුවන් ගේ හෝ සිංහලයාගේ රටක් වෙනවාද?
එහෙනම් රුසියාවට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද?
චීනෙට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද?
ජපානෙට වැඩම කරේ කවුද?ඒක කාගේ රටද?
ජර්මනියට වැඩම කවුද? කරේ ඒක කාගේ රටද?
ඇමරිකාවට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද?
මේවාගේ බොළඳ කතා කියල තමුන්වත් තමන්ගේ ජාතියත් මෝඩ ජාතියක් කියල ලෝකෙට කියන්න එපා!
මම ලංකාවේ උපන්නේ. මම මුස්ලිම්. මගේ රට ශ්රී ලංකාව.
මගේ ලංකාව සිංහල බෞද්ධ රටක්. මේ සිංහල රටේ සිංහල දෙමල මුස්ලිම් කියල බහු ජාතියක් ජීවත් වෙනවා.
මෙහෙම මම විතරක් නෙමෙයි අනිත් මුස්ලිම් මිනිස්සුත් අනුත් සියලු ජාතීනුත් එහෙම තමයි කියන්නේ.
අද වෙනතුරු කිසිම කෙනෙක් කියල නැහැ ලංකාව මුස්ලිම් රටක් කියල හෝ ක්රිස්තියානි රටක් කියල.
ජාතිවලින් ආගම් වලින් පෙනී සිටින අනිත් රටවල් වලටත් වඩා මගෙ සිංහල බෞද්ධ රටෙ මට විතරක් නෙමෙයි අනිත් හැම ජාතියකටම හොඳ නිදහසක් තියෙනවා අනිත් මුස්ලිම්,ක්රිස්තියන්,හින්දු,රටවල්වලටත් වඩා!
ඉතින් ඇයි උඹලා ඉස්කෝලේවත් යන්නෙ නැති දේශපාලුවන් ගේ ඇම ගිලලා සිංහල කමින් ඈත්වෙන්නේ?
මේ රටේ ජීවත්වෙන හැම ජාතියක්ම පිලිගන්න දෙයක් ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක.ඉතින් එයි අලුත් අර්තකථනයක් හොයන්නෙ ඒකට.
සිංහලයෙක් තමන් සිංහලයෙක් කියල කියන්නත්
බෞද්ධයෙක් තමන් බෞද්ධයෙක් කියල කියන්නත්
අපි ඔක්කොම ලාංකිකයෝ කියලා ආඩම් බර වෙන විදිහට මේ රටේ අපිට කලින් හිටපු මුතුන් මිත්තෝ ඕන තරක් වැඩ කරලා තියෙනවා. ඒවා හිතලා උඹ බෞද්ධයෙක් කියලා, සිංහලයෙක් කියල, ශ්රී ලාංකිකයෙක් කියලා ආඩම්බර වෙයන්.
කොහෙද යන බූරුවන් කියන කතා අහලා බුද්ධාගමටයි,සිංහලයටයි අවනම් බුවක් ඇතිකරන්න එපා!
කියවල ඉවර වෙලා මතක ඇතුව මගේ රේප් කපන්. හම් බයා කැරියා පොන්නයා කියල ටැග් දාපන්. සිංහල කම පෙන්වන්නත් බෞද්ධකම රැකගන්නත් එලකිරියේ තියෙන හොඳම මාර්ගය

Good Post
+rep
Good Post
+3rep
එල කතාව jsandun (+4)
patta