ශ්රී ලංකාවේ සිවිල් යුද්ධය iwara wela hetata awurudu 12 wenawa... katada meka mathaka thiibbee ?
deshapalakayanta kade yamak nowa... Ape ranawiruwoo gana mathak karanna damme.. obe adahasak bedaganna...
e kale experience thiyenawanam share karanna machan..Mahinda ge baiyo form wena tread.
https://en.wikipedia.org/wiki/Sri_Lankan_Civil_Warදන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
LTTE කියන්නේ ත්රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ?![]()
Taamange rate inne unwath une mona wage war ekakda kiyala danne natuwa mehe una war eka gana Wikipedia eka ohoma hadun wana eka ahannath deyak da?
https://en.wikipedia.org/wiki/Sri_Lankan_Civil_WarCivil yuddayak wenne kohomada yko eka
දන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
LTTE කියන්නේ ත්රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ?![]()
ඔව් මම ඕක බලලා තියෙනවා. ඒත් ඔතන තියෙන දේවල් ගොඩක් ඇත්ත කියලා පිලිගන්න බෑ, article එක monitor කරන්නේ LTTE එකට සහයෝගය දෙන අය
eka tama ban... mama oken balala damme... Wikipedia nee... deparak hitanna wenawa...ඔව් මම ඕක බලලා තියෙනවා. ඒත් ඔතන තියෙන දේවල් ගොඩක් ඇත්ත කියලා පිලිගන්න බෑ, article එක monitor කරන්නේ LTTE එකට සහයෝගය දෙන අය
hmmmසිවිල් යුද්ධයක් වෙන්නෙ ලංකාව වෙනත් රටක් සමඟ කරපු යුද්ධයක් නොවෙන නිසා. රට ඇතුලෙම ඇති වුන තවත් කැරැල්ලක් තමයි ltte කියන්නෙ.
ehema wenna widiyak nane.ratak athule wenama rajyak bihi karannane katuyutu kale.ehenm isis wage ewath keranne civil war ekakda?anika Hama demalama okata sahaya danneth nane.ltte kiyanne wenama rajyak illapu terriost group ekak witarai.සිවිල් යුද්ධයක් වෙන්නෙ ලංකාව වෙනත් රටක් සමඟ කරපු යුද්ධයක් නොවෙන නිසා. රට ඇතුලෙම ඇති වුන තවත් කැරැල්ලක් තමයි ltte කියන්නෙ.
ehemada.... patta bayen ineee needa ? kurumbatti apu eka mathakada ? 2007 world cup final ?8 වසරේ වෑන් එකේ ඉස්කෝලේ යද්දී යුද ප්රකාශ කරේ මහින්ද මහත්තයා, හම්මේ ගැම්ම ඒ කාලේ දැන් ලොන්ත උනාට
ගු ඇන් පි ltte ස්පෝටර්ල කිච වෙන තෙර්ඩ්Mahinda ge baiyo form wena tread.
ehema wenna widiyak nane.ratak athule wenama rajyak bihi karannane katuyutu kale.ehenm isis wage ewath keranne civil war ekakda?anika Hama demalama okata sahaya danneth nane.ltte kiyanne wenama rajyak illapu terriost group ekak witarai.
ow e kale ape sclet ghnw kylth tbba. 2007 world cup blddi ninda giya mt, e kale 6eehemada.... patta bayen ineee needa ? kurumbatti apu eka mathakada ? 2007 world cup final ?
ehemad....ow e kale ape sclet ghnw kylth tbba. 2007 world cup blddi ninda giya mt, e kale 6eeelga paara eddi nn aharala htye
oya koheda machan ? kurumbatti deparak awada machan ?