ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය : 12 YEARS !!

18th May

  • Mathaka thibba

  • Mathaka thibbe na

Results are only viewable after voting.

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    UZwzhiOEeVfmIiMf4-dgZUTeCJnMpIODqJ6zfltD11KQ-y58LOVgMveM0CBJHyiUUrGZLkxan6V9lajDbvXTCZ0dyUjUI0OSIyMXxbnLPBk7b5e8R2Z_dDFaB_EgWBgoym8QmeM

    ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය iwara wela hetata awurudu 12 wenawa... katada meka mathaka thiibbee ?

    deshapalakayanta kade yamak nowa... Ape ranawiruwoo gana mathak karanna damme.. obe adahasak bedaganna...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
    LTTE කියන්නේ ත්‍රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ? :unsure:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
    LTTE කියන්නේ ත්‍රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ? :unsure:
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_Civil_War
     
    • Like
    Reactions: xVOLDYx

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
    LTTE කියන්නේ ත්‍රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ? :unsure:

    සිවිල් යුද්ධයක් වෙන්නෙ ලංකාව වෙනත් රටක් සමඟ කරපු යුද්ධයක් නොවෙන නිසා. රට ඇතුලෙම ඇති වුන තවත් කැරැල්ලක් තමයි ltte කියන්නෙ.
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔව් මම ඕක බලලා තියෙනවා. ඒත් ඔතන තියෙන දේවල් ගොඩක් ඇත්ත කියලා පිලිගන්න බෑ, article එක monitor කරන්නේ LTTE එකට සහයෝගය දෙන අය
    eka tama ban... mama oken balala damme... Wikipedia nee... deparak hitanna wenawa...

    සිවිල් යුද්ධයක් වෙන්නෙ ලංකාව වෙනත් රටක් සමඟ කරපු යුද්ධයක් නොවෙන නිසා. රට ඇතුලෙම ඇති වුන තවත් කැරැල්ලක් තමයි ltte කියන්නෙ.
    hmmm
    ------ Post added on May 17, 2021 at 8:55 PM
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    සිවිල් යුද්ධයක් වෙන්නෙ ලංකාව වෙනත් රටක් සමඟ කරපු යුද්ධයක් නොවෙන නිසා. රට ඇතුලෙම ඇති වුන තවත් කැරැල්ලක් තමයි ltte කියන්නෙ.
    ehema wenna widiyak nane.ratak athule wenama rajyak bihi karannane katuyutu kale.ehenm isis wage ewath keranne civil war ekakda?anika Hama demalama okata sahaya danneth nane.ltte kiyanne wenama rajyak illapu terriost group ekak witarai.
     
    • Like
    Reactions: gceal

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    8 වසරේ වෑන් එකේ ඉස්කෝලේ යද්දී යුද ප්‍රකාශ කරේ මහින්ද මහත්තයා, හම්මේ ගැම්ම ඒ කාලේ දැන් ලොන්ත උනාට
    ehemada.... patta bayen ineee needa ? kurumbatti apu eka mathakada ? 2007 world cup final ?