deparak awa neda? ai 2009 di d khd colombo wlma power cut krl search light ghl hewwe, scl gye kurunglehemad....oya koheda machan ? kurumbatti deparak awada machan ?

deparak awa neda? ai 2009 di d khd colombo wlma power cut krl search light ghl hewwe, scl gye kurunglehemad....oya koheda machan ? kurumbatti deparak awada machan ?

ehema wenna widiyak nane.ratak athule wenama rajyak bihi karannane katuyutu kale.ehenm isis wage ewath keranne civil war ekakda?anika Hama demalama okata sahaya danneth nane.ltte kiyanne wenama rajyak illapu terriost group ekak witarai.
ලංකාවේ තිබිබේ සිවිල් යුද්දයක්ද? ත්රස්තයන්ට එරෙහි යුද්දයක්ද? මෙකෙ පැහැදිලිවම දෙකක් හොදෙ![]()
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය iwara wela hetata awurudu 12 wenawa... katada meka mathaka thiibbee ?
deshapalakayanta kade yamak nowa... Ape ranawiruwoo gana mathak karanna damme.. obe adahasak bedaganna...
Podi wachanayak unata api witarak neme bn owa dakinne.looke inne Hama ekama oka tama balanne.etakota yanne waredi deyak nemeda?පොඩි වචන කෑල්ලකට ට්‍රිගර් වෙන්න එපා බන්..එකම රටක එකම පුරවැසියො ගහගන්න කොට තමයි සිවිල් යුද්ධයක් කියල කියන්නේ.. ඇමරිකාව ඇෆ්ගනිස්තානෙ හෝ අයිසිස් එක්ක ගහ ගන්නකොට ඒක වුන්ට යුද්ධයක්.. ඉන්දියන් වුන් ලන්කාවට බැහැපු වෙලේ ඒක වුන්ට යුද්ධයක්.. අපි අයිසිස් එක්ක ගහ ගන්න ගියා නං ඒක අපිට යුද්ධයක්..
final eka dawseth power na machan.... match eke balanna na kiyala bana bana hitiee..passe meka theeruneedeparak awa neda? ai 2009 di d khd colombo wlma power cut krl search light ghl hewwe, scl gye kurungl![]()

yep... kollo tika nisa ada innawaaaaමට නම් හොඳට මතකයි..කොටි මේ අවුරුදු 12ත් හිටියනම් මිනිස්සුන්ට පාරෙ බැහැල යන්ඩ බැරි තත්වයට උන් කරුමයක් වෙනව..ඉස්සරහට ගිහිල්ල වෙඩි කාල ජීවිත පූජා කරල රට බේරගත්ත දුප්පත් කොල්ලො ,ආරක්ෂක අංශ වල ඉහල නිලධාරින් සහ රටේ නායකත්වයට සදා නයගැතියි.
Ehwmada....යුද්දෙ ඉවරවෙනකොට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත. ඉස්කෝලවලට කියලා තිබුණා ඒ වෙනුවෙන් මොනවා හරි සංවිධානය කරන්න කියලා. අපේ ඉස්කෝලේ යුද්දෙ ඉවර වෙලා මුල්ම උදේ රැස්වීම දවසෙ 'ජයවේවා' කියලා තුන්පාරක් කියෙව්වා.
Mune Me mind Game ekak gahanne machanදන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
LTTE කියන්නේ ත්රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ?![]()
Eka Tama .. math hoyanoooMula Yudde Gena Liyapu Poth Nedda Ban EE
Ekata Dan....ඒකාලෙ රණවිරුවා සඟරාව හුඟක් ජනප්‍රියයි. කොච්චර ජනප්‍රිය ද කියනවනම් ඉස්කෝලෙට මැගසින් එක එන පරක්කුවට ඒකෙ පිටකවරෙ නෑ. මොකෙක් හරි උගෙ පොතකට දාගන්න කවරෙ උස්සලා.
Ehemada... Koheda school