ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය : 12 YEARS !!

18th May

  • Mathaka thibba

  • Mathaka thibbe na


Results are only viewable after voting.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    • Like
    Reactions: dilann and gceal

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
    LTTE කියන්නේ ත්‍රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ? :unsure:
    සිවිල් යුද්ධේ කියන්නේ දෙපාර්ශවයෙම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා
     
    • Like
    Reactions: gceal and xVOLDYx

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න "සිවිල් යුද්ධය" කියන්නෙ මොකක්ද කියලා.
    LTTE කියන්නේ ත්‍රස්තවාදීන් නම් කොහොමද ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක් වෙන්නෙ? :unsure:
    සිවිල් යුද්දයක් කියන්න බෑනේ බන් ඕකට. ඕක ත්‍රස්තවාදීන් එක්ක කරපු යුද්ධයක්නෙ.
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    සිවිල් යුද්දයක් කියන්න බෑනේ බන් ඕකට. ඕක ත්‍රස්තවාදීන් එක්ක කරපු යුද්ධයක්නෙ.
    1621299644602.png
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හොඳටම මතකයි , ලේක් හවුස් අන්තිම බෝම්බය 2008 පුපුරනකොටත් මමයි මගේ තාත්තයි හිටියේ එතනට ගොඩක් කිව්ව්ටුව,

    2004-2007 මගේ A/L කලේ සාමන්යෙන් කොළඹ පුපුරපු ගොඩක් ඒවා වල මතක තියනවා,

    BIA ගහපු එක , Jaffna අල්ලපු එක, වගේ ගොඩක් දේවල්

    චන්ද්‍රිකා හොඳම ආයුද ගෙනල්ලා හමුදාවේ කොල්ලන්ට හොඳට සලකන්න පටන් ගත්තා
    රනිල් ඉන්න කලේ තමයි LTTE එකේ ඉඳපු හොඳම සෙට් එක එලියට බැස්සේ, එකෙන් තමයි කරුණා, පිල්ලෙයාන් වගේ අය මේ පැත්තට අවේ
    JVP සෙට් එක මාරම ගේමක් දුන්නා මිනිස්සුන්ගේ මොරාල් එකට, අතුරලියේ රතන හමුරුරුවෝ එහෙම front line එකේ එහෙම හිටියා
    මහින්ද කොන්ද කෙලින් තියන් තීරණ ගන්න ත්‍රිවිද හමුදාවට බලය දුන්නා
    ගෝඨාබය strategic විටියට හොද සුප්පොර්ට් එකක් දුන්නා
    සරත් ෆොන්සේකා ගේ මොරාල් එක හොඳටම වැඩ කරා
    navy air force commander ලා උනත්

    ඔක්කොටම වැඩිය battlefield එකේ ඉඳපු අපේ රණවිරුවෝ තමයි මේකේ 50% cost එක bear කරේ තමන්ගේ ජීවිත වලින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මහ ගොං යුද්ධයක් .එරෝසන් වගේ ආර්‍ය පුකේ අමාරුව තියන ඩොලර් වලට පුක දෙන උන් නිසා ලංකාව 30 අවුරුදක් රිවස් කරපු එකක්. පෙබරවාරි 4 මැයි 18 දෙකම කැලැන්ඩර් එකෙන් අයින් කරන්න ඕනේ. කෝමත් ඉස්සර තරම් මැයි 18 තවත් මාකට් වෙන්නේ නෑ . ඒක මාකට් කරලා ආපු උන් නිසා අද කොටි ගැහුවට වඩා මිනිස්සු අනාත වෙලා ඉන්නේ .
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,922
    113
    kandy
    western media thamai okata සිවිල් යුද්ධය kiyanne. ehema nam 9-11 attack ekath civil war ekak. LTTE ekath ekka kare humanitarian war ekak
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    කොටි අන්තිමටම කොලබට එවපු ප්ලේන් දෙකෙන් එකක් නම් දැක්ක. ඔලුවට උඩින් ගියේ. :baffled: . ඒකට camp එකෙන් ගහනවත් දැක්ක. කඩන වැටිලා තිබ්බ 500m විතර ඈතින්.
     
    • Like
    Reactions: gceal